Fuel Consumption

Deshan_DD

Member
Feb 13, 2019
26
5
3
මං පාවිච්චි කරන්නේ toyota corolla ae100 petrol car එකක්....

මට මේකේ කොච්චර තෙල් කරනවද කියල දැනගන්න ඕන...

ඒක කොහොමද කරන්නේ??? :confused:

තෙල් ගහන්න කලින් mileage එකයි ඊට පස්සේ තෙල් ගහද්දි mileage එකයි බලල...
කලින් ගැහුව තෙල් ලීටර ගානයි ආයි ගහන ලීටර ගානයි දැනගත්තම ඇතිද???

full tank ගහන්න ඕනද නැත්තම් දැනගන්න දෙපාරෙදීම??? :rolleyes:
 
cjnisal

Active member
  • Aug 8, 2007
    545
    70
    28

    මුලින්ම වාහනේට සම්පුර්ණයෙන්ම පිරෙන්න තෙල් ගහන්න. තෙල් ගහපු වෙලාවේ මීටරේ සටහන් කර ගන්න. පසුසේ, කි.මි. 60-80 ක් විතර වාහනේ දුවවන්න. ඒ.සී. තියෙනවා නම් ඒ.සී දාලම දුවවන්න. එහෙම දුවලා අයෙත් ටැංකිය පිරෙන්නම තෙල් ගහන්න. කොචිචර තෙල් යනවාද කියලා සටහන් කර ගන්න. ඒ වෙලාවේ මීටරේත් සටහන් කර ගන්න.
    දැන්,
    පස්සේ තෙල් ගහපු මීටරෙන්, මුලින් තෙල් ගහපු වෙලාවේ මීටරේ අඩු කරන්න. එතකොට ඔයා දුවපු හරි කි.මීටර් ගාන එනවා. දැන් ඒ ආපු කි. මීටර් ගාන, අවසානයේ ගහපු තෙල් ලීටර් ප්‍රමාණයෙන් බෙදන්න. ඔන්න උත්තරේ එනවා. හරි සරළයි. මේ ක්‍රමය විවිධ හේතු උඩ වෙනස් වෙනවා. වාහනයේ පවතින කාර්මික දෝෂ, වාහනයේ ධාවනය වෙන කොට පටවල තියෙන බර, හයිවේ එකේ ද යන්නේ (මාර්ග තදබදය), පදවන කෙනා ගියර් මාරු කරන විදිය, රෝද වල හුලං, වගේ දේවල් එක්ක උත්තරය වෙනස් වෙනවා.
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,365
    19,489
    113
    Colombo
    ඕක හරියටම කරන්න ඕන මෙහෙමයි, එක එකා විවිධ දේවල් කියාවි, ඒව අහන්න එපා මේක තමයි හරිම ක්‍රමේ, මුලින්ම වාහනේ මීටරේ රිසෙට් කරන්න ඕන, එහෙම තැනකට ගිහන් රීසෙට් කරගන්න ඕන, එතකොට odo මීටරේ 0 වෙනවනේ, ඊට පස්සෙ වාහනේ ටැංකියෙ තෙල් සම්පූර්ණයෙන්ම අයින් කරලා ශෙඩ් එකකට තල්ලුකරගෙන ගිහින් ෆුල් ටෑංක් කරලා, ඒ ලීටර් ගාන බලාගන්න ඕන. ඊට පස්සෙ හෙන ලේසියි ආයෙ තෙල් ඉවරවෙලා නතරවෙනකල් ම දුවනවා, තෙල් ඉවරවෙලා නතර උනාම odo මීටරේ ගාන තියනවනේ අර මුලින් බලාගනිපු ලීටර් ගාන ඔඩෝ මීටරේ ගානෙන් බෙදපන් එතකොට හරි :geek:

    එහෙම නැත්නං අර උඩ කහපාට රිප්ලයි එකේ තියන විදියටත් පුලුවන් ඒකත් හරි

    නිකමට අහන්නෙ උඹට ඕකට ක්‍රමයක් හිතුනෙම නැද්ද එලකිරියෙ අහන්න කලින්
     
    මොකටද යාලුවා තෙල් ටැංකියේ ඉවර වෙනකල් දුවන්න ඕනා??? ඇයි තෙල් සම්පුර්ණයෙන්ම ඉවත් කරලා තෙල් ගහන්නේ??? මන්ඩි අඩියට බහින නිසාද??? පොඩ්ඩක් පැහැදිලි කරන්න.
     
    :P:P
     
    Deshan_DD

    Member
    Feb 13, 2019
    26
    5
    3
    මුලින්ම වාහනේට සම්පුර්ණයෙන්ම පිරෙන්න තෙල් ගහන්න. තෙල් ගහපු වෙලාවේ මීටරේ සටහන් කර ගන්න. පසුසේ, කි.මි. 60-80 ක් විතර වාහනේ දුවවන්න. ඒ.සී. තියෙනවා නම් ඒ.සී දාලම දුවවන්න. එහෙම දුවලා අයෙත් ටැංකිය පිරෙන්නම තෙල් ගහන්න. කොචිචර තෙල් යනවාද කියලා සටහන් කර ගන්න. ඒ වෙලාවේ මීටරේත් සටහන් කර ගන්න.
    දැන්,
    පස්සේ තෙල් ගහපු මීටරෙන්, මුලින් තෙල් ගහපු වෙලාවේ මීටරේ අඩු කරන්න. එතකොට ඔයා දුවපු හරි කි.මීටර් ගාන එනවා. දැන් ඒ ආපු කි. මීටර් ගාන, අවසානයේ ගහපු තෙල් ලීටර් ප්‍රමාණයෙන් බෙදන්න. ඔන්න උත්තරේ එනවා. හරි සරළයි. මේ ක්‍රමය විවිධ හේතු උඩ වෙනස් වෙනවා. වාහනයේ පවතින කාර්මික දෝෂ, වාහනයේ ධාවනය වෙන කොට පටවල තියෙන බර, හයිවේ එකේ ද යන්නේ (මාර්ග තදබදය), පදවන කෙනා ගියර් මාරු කරන විදිය, රෝද වල හුලං, වගේ දේවල් එක්ක උත්තරය වෙනස් වෙනවා.

    බ්‍රෝ මං අහන්නේ ෆුල් ටෑන්ක් ගහන්නම ඕනද කියල... 2000ක වගේ ගහල ආයි කිලෝමීටර කීයක් හරි දුවල ආයි 2000ක ගහල ඒ තෙල් ලීටර ගාණ බලල බැරිද??? 🙄
    මං අහන්නෙ අන්න එහෙම...

    ඕක හරියටම කරන්න ඕන මෙහෙමයි, එක එකා විවිධ දේවල් කියාවි, ඒව අහන්න එපා මේක තමයි හරිම ක්‍රමේ, මුලින්ම වාහනේ මීටරේ රිසෙට් කරන්න ඕන, එහෙම තැනකට ගිහන් රීසෙට් කරගන්න ඕන, එතකොට odo මීටරේ 0 වෙනවනේ, ඊට පස්සෙ වාහනේ ටැංකියෙ තෙල් සම්පූර්ණයෙන්ම අයින් කරලා ශෙඩ් එකකට තල්ලුකරගෙන ගිහින් ෆුල් ටෑංක් කරලා, ඒ ලීටර් ගාන බලාගන්න ඕන. ඊට පස්සෙ හෙන ලේසියි ආයෙ තෙල් ඉවරවෙලා නතරවෙනකල් ම දුවනවා, තෙල් ඉවරවෙලා නතර උනාම odo මීටරේ ගාන තියනවනේ අර මුලින් බලාගනිපු ලීටර් ගාන ඔඩෝ මීටරේ ගානෙන් බෙදපන් එතකොට හරි :geek:

    එහෙම නැත්නං අර උඩ කහපාට රිප්ලයි එකේ තියන විදියටත් පුලුවන් ඒකත් හරි

    නිකමට අහන්නෙ උඹට ඕකට ක්‍රමයක් හිතුනෙම නැද්ද එලකිරියෙ අහන්න කලින්

    ඒක තමා මචං... මට හිතුනෙ නෝර්මල් කීයක් හරි ගහල එහෙම... තෙල් ඔක්කොම ඉවර වෙනකම් ඉඳල කරන වැඩේ මරු හැබැයි ටිකක් වාත නෙහ්... 😁
     
    kasun88888

    Well-known member
  • Oct 28, 2007
    1,069
    158
    63
    ගෙදර
    1. Full tank karanna
    2. Trip Meter eka 0 kara ganna
    3. Fuel tank eken 2/3 wage ewara wenna duwanna
    4. dan aye full tank karanna
    5. full tank karaddi liter kiyak wadunada balanna
    6. dan trip meter eke ganen full tank karanna giyapu liter gana bedanna.

    Drivvo wage app ekek use karana eka lesi vehicle ekata.
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,195
    72,354
    113
    මාලඹේ
    Full tank ගහපං යකඩෝ . බාගෙට ගහලා කොහොමද හොයන්නෙ ඉවර වෙච්ච ලීටර් ගාන🤣🤣🤣
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,382
    22,029
    113
    Gotland
    with AC traffic eke gihin eka parak balanna. long distance gihin thawa parak balanna. ganan meke dapan balanna mageth thinawa okak
     
    Deshan_DD

    Member
    Feb 13, 2019
    26
    5
    3
    Full tank ගහපං යකඩෝ . බාගෙට ගහලා කොහොමද හොයන්නෙ ඉවර වෙච්ච ලීටර් ගාන🤣🤣🤣
    පොඩ්ඩක් තේරුම් කරන්නකෝ බ්‍රෝ
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,382
    22,029
    113
    Gotland
    පොඩ්ඩක් තේරුම් කරන්නකෝ බ්‍රෝ

    ෂෙඩ් එකකට ගිහිං ෆුල් ටෑන්ක් ගහපං පැට්‍රොල්
    එතනදීම ට්‍රිප් මීටරේ රීසෙට් කරහන් ඒක බැරි නං ඔඩොමිටර් එකේ තියෙන ගාන ලියල තියාගනින් / පොන් එකෙන් ෆොටෝ ගහපං
    දැන් ඔබ ට්‍රැෆික් එකේ පැට්‍රොල කරන ගාන හොයන්න නං ට්‍රැෆික් තීන පැත්තක යන්න ඕනා කිලෝමීටර් 30 වත් ට්‍රැෆික් එකේ යන්න ඕනා කොහොමහරි පුළුවන් උපරිමේ යන්න. දුර දුවද්දී පැට්‍රොල ගාන බලනවා නං ට්‍රැෆික් නැති පැත්තක 50-80 km වත් යන්න ඊට පස්සේ අපහු පැට්‍රොල් ටැංකි ෆුල් වෙනකං ගහන්න එතනදි ට්‍රිප් මීටර් එකේ ගාන හෝ ඔඩොමිටරේ ගාන (දැන් ගානෙන් කලින් ගාන අඩු කරලා ගන්න ඕනා)
    කොහොමෙන් හරි උබ දුවපු km ගාන ගන්න.
    පැට්‍රොල් ෆුල් වෙනකං කියක වදිනවද බලන්න
    උදාහරනෙකට
    ට්‍රිප් මීටරේ km 69ක් දුවල තිබ්බ කියමු
    ෆුල් වෙන්න පැට්‍රොල් 800 ක වැදුන කියමු

    800/137 = 5.83 ලීටර්
    එතකොට තෙල් කෙරුවාව : 69/5.83 = 11.83kmpl 8-)

    * තෙල් කට්ටෙන් බලන්න බෑ ඕවගේ තෙල් කට්ට අක්යුරේට් නෑ වාහනේ පාරක් කරලා තියෙන විදිහ අනුව වෙනස් වෙනව යද්දී ගස්සෙද්දී වෙනස් වෙනව

    * ට්‍රිප් මීටර් ඔඩොමිටර් වැඩ නැතිනම් ගියපු දුර ගුගල් මාප වලින් හෝ පොන් එකේ නැවිගේෂන් වලින් තමයි බලන්න වෙන්නේ
     
    • Love
    Reactions: Deshan_DD

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,195
    72,354
    113
    මාලඹේ
    පොඩ්ඩක් තේරුම් කරන්නකෝ බ්‍රෝ
    මටනං හිතෙන්නේ උබ අපිව මඩවනා කියලා .😬 අවුලක් නැහැ අහපු නිසා දානම්
    1.මුලින්ම තෙල් හොඳටම අඩුවෙනක්ම දුවන්න . bulb එක indicate වෙනකං.
    2. ෂෙඩ් එකට ගිහින් Fuel full tank ගහන්න . ඒ ගමන් ම Trip meter එක 0 කරන්න
    3. දැන් ආයෙත් කාර් ඒකේ Fuel Indicater එක පත්තු වෙනක්ම දුවන්න.
    4.Fuel Light එක පත්තු වෙනකොට ගිහිං තෙල් ගහන්න Fuel Tank .ගහපු Litters ගාන ලියාගෙන එවෙළවේම Trip Meter එක බලලා දුවපු KM ගාන ලියා ගන්න.
    5. දුවපු KM ගාන ගහපු Litres ගානෙන් බේදුවහම Fuel Consuption එක එනවා [KMPL]
    6. ඕනෙනම් මේ විදියට දෙතුන් පාරක් Readings ගන්න පුළුවන්
     
    හම්මට එල එල
    මට දැනුයි තේරුනේ ෆුල් ටෑන්ක් ගහන්න ඕන හේතුව
    එල එල මචං තෑන්ක් යූ වේවා

    මටනං හිතෙන්නේ උබ අපිව මඩවනා කියලා .😬 අවුලක් නැහැ අහපු නිසා දානම්
    1.මුලින්ම තෙල් හොඳටම අඩුවෙනක්ම දුවන්න . bulb එක indicate වෙනකං.
    2. ෂෙඩ් එකට ගිහින් Fuel full tank ගහන්න . ඒ ගමන් ම Trip meter එක 0 කරන්න
    3. දැන් ආයෙත් කාර් ඒකේ Fuel Indicater එක පත්තු වෙනක්ම දුවන්න.
    4.Fuel Light එක පත්තු වෙනකොට ගිහිං තෙල් ගහන්න Fuel Tank .ගහපු Litters ගාන ලියාගෙන එවෙළවේම Trip Meter එක බලලා දුවපු KM ගාන ලියා ගන්න.
    5. දුවපු KM ගාන ගහපු Litres ගානෙන් බේදුවහම Fuel Consuption එක එනවා [KMPL]
    6. ඕනෙනම් මේ විදියට දෙතුන් පාරක් Readings ගන්න පුළුවන්

    නෑ නෑ මචං සිරාවටම තෙරුන්නති හන්ද ඇහුවේ
    එලම මචං තැන්ක්ස්