Computer බඩු කඩ

lakziro

Well-known member
  • Mar 19, 2018
    390
    580
    93
    අඩෝ මචන් මන් අද නියෝවීව් සයිට් එකට ගිහින් පොඩි i3 එකක් බැලුව 14,600i තොග.
    යකෝ ඒකම නුවර pc mart එකේ තියෙනවා 13500ට සිල්ලර.

    ඉතින් කොහොමද ඕයි බිස්නස් එකක් කරන්නේ.

    උබලා දන්න තැන් කියාගෙන පලයන්කො අඩුවට computer parts තොග දෙන.
     
    • Like
    Reactions: jeffhardy

    GadgetPodda

    Well-known member
  • May 11, 2018
    846
    1
    744
    93
    Internet
    MFcomputers karanne dilshan karaya neda

    ඔය දෙකේම එකම බඩු විකුනන්නෙ බන්.. ඌම තමා කරන්නෙ..
    ඕකෙ තොග නම් දෙන්නෙ නෑ මං හිතන්නෙ, නිකන් දැම්මෙ..