pattama charithe ba\n... toyota honda kiwoth itin loweth naUsing Cheap Plastic parts. Scotty uncle saying
pattama charithe ba\n... toyota honda kiwoth itin loweth naUsing Cheap Plastic parts. Scotty uncle saying
අනේ බන් එක එකාට ඕනේ විදිහට වාහන ගන්න එපා බන්. වාහනේ ගන්නේ උබට පදින්න. නැතුව අරන් අනික් අතට විකුනන්න නෙවෙයිනෙ. ඔය මොන වාහනේ ගත්තත් අලුත් වාහනයක්නෙ බන්. මොන කම්පැනියෙන්වත් තවත් කම්පැනි එකක වාහනේකට සෙකන්ඩ් වෙන්න වාහන හදන් නෑ. කොටින්ම ෆේල් ප්‍රඩක්ට් එකක් එලියට දාන්න මොන කම්පැනියද කැමති කියපන්කො. අනික ජපන්නු මේ ලංකාවේ මාකට් එක ගැන හිතල නෙවේනේ වාහන ඩිසයන් කරන්නෙ. උබ වාහනෙන් බලාපොරොත්තුවෙන ගැම්ම, ඩ්‍රයිව් කරනකොට එන ෆීලින්ග් එක ගන්න හදන වාහනෙන් එන්නේ නැත්නම් ඒක ගන්න එපා බන්.
ඔය දෙකේම ලොකු අවුලක් නැ උබ කැමති එක ගනින්,උඹ කිව්ව කතාව මරු.. මට මෙතනදි ගොඩක් ඕනේ උනේ.. මේ වාහන දෙක ගත්තු අයගේ experience එක ගැන දැනගන්න
අනික තමයි උබට ඔය වාහන දෙකෙන් එකක් ගන්න පුළුවන් මට්ටමේ ඉන්නවා කියන්නේ අවුරුදු 4ක් වගේ යුස් කරලා ගාන අඩුවට වාහනේ විකුණුව කියල එච්චර හිතන්න ඕනේ දෙයක් නෙවේනෙ. මොන මලදානේ ගත්තත් ගත්තු ගානට වඩා අඩුවෙන් තමයි විකුණන්නන වෙන්නෙ. කම්පැනි ෆෝල්ට්ස් තියෙනවද කියල වාහනේ පාවිච්චි කරන උන්ගෙන් හොයල බලපන් ගන්න කලින්උඹ කිව්ව කතාව මරු.. මට මෙතනදි ගොඩක් ඕනේ උනේ.. මේ වාහන දෙක ගත්තු අයගේ experience එක ගැන දැනගන්න
Rush ekata wadanm Xpander eka hodai.seates ehemath rush ekata wada hodai.cabin width ekath xpander eke wadi mn hithanne rush ekata wada.hariyatama details washayennm size eka danne na
මාත් බැලුවා Rush එකට වඩා Xpander Cross එකේ ඉඩ කඩ වැඩි... (Length, Width, Hight, Ground Clearance සේ්රම) Seats වල නම් කම්ෆටබල් එක ගැන හරියටම මට කියන්නත් බෑ ෂෝරූම් එකකට ගිහිල්ලා බලන්න ඕනේ
Ape Ratatath wada kochchara palleha thathwe hitapu ratakne Indo. Lankawata wechcha deyakමොනවා උනත් මේ දෙකම හඳන්නේ Indonesia වල.. ඒක ගැන කට්ටිය මොකද හිතන්නේ
Toyota hari haman wahana lankawata enne ne bn ekai boring.allion premio eka witarai poddak hari shape.ekath japan wala etchara ganan ganne ne.premio ehema use karanne japan wala nakiyo.hoda models lankawata enne ne 2000cc wage engine tiyena hinda
Ubata kiyanna macho.., math me gedara kattiya ekkath kathe kala e gana.Ape Ratatath wada kochchara palleha thathwe hitapu ratakne Indo. Lankawata wechcha deyak
කලු කැත සිංහලු වාහන ගන්නේ පස්සේ විකුණන එකාට පදින්න බං.අනේ බන් එක එකාට ඕනේ විදිහට වාහන ගන්න එපා බන්. වාහනේ ගන්නේ උබට පදින්න. නැතුව අරන් අනික් අතට විකුනන්න නෙවෙයිනෙ. ඔය මොන වාහනේ ගත්තත් අලුත් වාහනයක්නෙ බන්. මොන කම්පැනියෙන්වත් තවත් කම්පැනි එකක වාහනේකට සෙකන්ඩ් වෙන්න වාහන හදන් නෑ. කොටින්ම ෆේල් ප්‍රඩක්ට් එකක් එලියට දාන්න මොන කම්පැනියද කැමති කියපන්කො. අනික ජපන්නු මේ ලංකාවේ මාකට් එක ගැන හිතල නෙවේනේ වාහන ඩිසයන් කරන්නෙ. උබ වාහනෙන් බලාපොරොත්තුවෙන ගැම්ම, ඩ්‍රයිව් කරනකොට එන ෆීලින්ග් එක ගන්න හදන වාහනෙන් එන්නේ නැත්නම් ඒක ගන්න එපා බන්.
Ado vehicles parts witharak nemeibang thawa kochchara dewal Indo wala manufacture wenawada. Like schneider. Legrand so many..Ubata kiyanna macho.., math me gedara kattiya ekkath kathe kala e gana.![]()
Toyota වාහන කිසිම රහක් නැහැ . ඒත් මොනවා කරන්නද bro ලංකාවේ වෙන වාහනයක් විකුණා ගන්න අමාරුයි . අපේ මිනස්සුන්ගේ Mind එක ඒ විදියට කාර් සෙල් කාරයො හදලා තියෙන්නේ
ඔව් බං driving pleasure එක කියන්නේ වෙනම දෙයක් . ලංකාවේ ඉතිං ගොඩක් අය බලන්නේ driving pleasure එක නෙවෙයි .Second Hand මාර්කට් එක ගැන . කැමති නැති වාහනයකට නගිනවා කියන්නේ ඔළුව කැක්කුම හැදුන වගේ තමයි
පර්මිට් ඒකට ගන්නද බැලුවේ?Thanks for the reply
Mitsubishi Xpander එකකට වඩා Xpander Cross එකට යන්න බැලුවේ. Elakiri එකේ දාපු ඔය videos දෙකම බැලුවා bro! ඔයා කිව්ව කතාව හරි මේ දෙකම MPV කාණ්ඩයට බැර කරන්න පුළුවන්.