ඇයි Toyota ම ? Mitsubishi හොඳ නැද්ද?

lilankaravi

Active member
  • Feb 16, 2010
    260
    54
    28
    Earth
    අනේ බන් එක එකාට ඕනේ විදිහට වාහන ගන්න එපා බන්. වාහනේ ගන්නේ උබට පදින්න. නැතුව අරන් අනික් අතට විකුනන්න නෙවෙයිනෙ. ඔය මොන වාහනේ ගත්තත් අලුත් වාහනයක්නෙ බන්. මොන කම්පැනියෙන්වත් තවත් කම්පැනි එකක වාහනේකට සෙකන්ඩ් වෙන්න වාහන හදන් නෑ. කොටින්ම ෆේල් ප්‍රඩක්ට් එකක් එලියට දාන්න මොන කම්පැනියද කැමති කියපන්කො. අනික ජපන්නු මේ ලංකාවේ මාකට් එක ගැන හිතල නෙවේනේ වාහන ඩිසයන් කරන්නෙ. උබ වාහනෙන් බලාපොරොත්තුවෙන ගැම්ම, ඩ්‍රයිව් කරනකොට එන ෆීලින්ග් එක ගන්න හදන වාහනෙන් එන්නේ නැත්නම් ඒක ගන්න එපා බන්.

    උඹ කිව්ව කතාව මරු.. මට මෙතනදි ගොඩක් ඕනේ උනේ.. මේ වාහන දෙක ගත්තු අයගේ experience එක ගැන දැනගන්න
     

    navinnuwan

    Well-known member
  • Sep 19, 2006
    7,810
    3,844
    113
    Delaware
    උඹ කිව්ව කතාව මරු.. මට මෙතනදි ගොඩක් ඕනේ උනේ.. මේ වාහන දෙක ගත්තු අයගේ experience එක ගැන දැනගන්න
    ඔය දෙකේම ලොකු අවුලක් නැ උබ කැමති එක ගනින්,
    සකන්ඩ් හෑන්ඩ් මාකට් එක ගැන බලනවා නම් ටොයෝටා එක ගනින්
     

    Dumbledore

    Well-known member
  • Oct 1, 2012
    2,354
    938
    113
    Godric's Hollow
    උඹ කිව්ව කතාව මරු.. මට මෙතනදි ගොඩක් ඕනේ උනේ.. මේ වාහන දෙක ගත්තු අයගේ experience එක ගැන දැනගන්න
    අනික තමයි උබට ඔය වාහන දෙකෙන් එකක් ගන්න පුළුවන් මට්ටමේ ඉන්නවා කියන්නේ අවුරුදු 4ක් වගේ යුස් කරලා ගාන අඩුවට වාහනේ විකුණුව කියල එච්චර හිතන්න ඕනේ දෙයක් නෙවේනෙ. මොන මලදානේ ගත්තත් ගත්තු ගානට වඩා අඩුවෙන් තමයි විකුණන්නන වෙන්නෙ. කම්පැනි ෆෝල්ට්ස් තියෙනවද කියල වාහනේ පාවිච්චි කරන උන්ගෙන් හොයල බලපන් ගන්න කලින්
     
    • Like
    Reactions: lilankaravi

    lilankaravi

    Active member
  • Feb 16, 2010
    260
    54
    28
    Earth
    Rush ekata wadanm Xpander eka hodai.seates ehemath rush ekata wada hodai.cabin width ekath xpander eke wadi mn hithanne rush ekata wada.hariyatama details washayennm size eka danne na
    මාත් බැලුවා Rush එකට වඩා Xpander Cross එකේ ඉඩ කඩ වැඩි... (Length, Width, Hight, Ground Clearance සේ්රම) Seats වල නම් කම්ෆටබල් එක ගැන හරියටම මට කියන්නත් බෑ ෂෝරූම් එකකට ගිහිල්ලා බලන්න ඕනේ

    Dimension_________________ RUSH_______________Xpander Cross

    Length(mm)________________4435 ___________________4500
    Width(mm) ________________1695 ___________________1800
    Height(mm) ________________1705 __________________1750
    Wheel Base(mm) ___________2685 ___________________2775
    Curb Weight (kg) ___________1290 ___________________1240
    Min. Turning Rad. (m) ________5.2 _____________________5.2
    Ground Clearance (mm) _____220 ______________________225
     

    amilabanuka

    Well-known member
  • Sep 30, 2006
    7,292
    880
    113
    Thama math hoyanooo....
    Toyota වල maintenance ගනන් අඩු කතාව ඇත්ත වගේම බොරු. ඇත්ත තමා ගනන් අඩුවට පොඩි තැනකින් ලෙසියෙන් කරගන්න පුලුවන්. අනික genuine නොවන පාට්ස් හැම තැනම තියෙනව. ගන්න ලෙසි ගානත් අඩුයි. බොරුව තමා long run එකේදි වෙන වාහනෙකට genuine දාල දුවන ගානම අරකටත් යනව ආසන්න වශයෙන්. වෙනස එක පාර නෙමේ යන්නෙ ටික ටික. එතකොට දැනෙන්නෙ නෑ.
    උබට සෙට් වෙන එක ගනින්.
    මම ලංකාවෙ ඉන්නකන් Honda එකක් පැද්දෙ. දැන් Subaru Forester එකක් පදින්නෙ. ඔය කියන අමුතු වියදම් නම් ඇවිත් නෑ.
     

    RLT4U

    Well-known member
  • Dec 12, 2006
    12,491
    1
    10,612
    113
    ගෙදර බන් !!
    Ohoma baluwoth ubata wahanayak ganna wenne na putho.
    Ay bn uba dan ganna hadanne adurudu 20k 30k parana SUV ekak da me spare parts ganai / maintain cost ganai balanne?

    Maintain cost echchara adala wenne na machan aluth wahana wala. Mokada uba oka padivi vadima unoth vidima aurudu 4k.
    Ita passe uba wena whanayak gannawane bn. Okane aththa. Ithin aurudu 4ta oil change karala filters maru karala karanne ki parada? Ubata 80laks SUV ekak ganna puluwan nam oya aurudu 4ta thawa 2laks giyama mokada maintian costs walata.

    Hitha hitha inna epa ube hithata wadina vahane ganna.
    mata nam Mitsubishi eka godak hodai Toyota ekata wada.
     

    eathan

    Well-known member
  • Apr 21, 2011
    837
    911
    93
    doha
    මොනවා උනත් මේ දෙකම හඳන්නේ Indonesia වල.. ඒක ගැන කට්ටිය මොකද හිතන්නේ
    Ape Ratatath wada kochchara palleha thathwe hitapu ratakne Indo. Lankawata wechcha deyak
     

    RLT4U

    Well-known member
  • Dec 12, 2006
    12,491
    1
    10,612
    113
    ගෙදර බන් !!
    Toyota hari haman wahana lankawata enne ne bn ekai boring.allion premio eka witarai poddak hari shape.ekath japan wala etchara ganan ganne ne.premio ehema use karanne japan wala nakiyo.hoda models lankawata enne ne 2000cc wage engine tiyena hinda

    Ay Harrier hybrid eka? Patta ride eka bn. mama 2 yrs use kara.
    Mage C200 MB ekata wada mata Harrier eka hodai hama athinma.

    Ow car ekai SUV ekai compare karanna ba.
     

    Maui_15

    Well-known member
  • Jan 13, 2018
    5,142
    9,010
    113
    අනේ බන් එක එකාට ඕනේ විදිහට වාහන ගන්න එපා බන්. වාහනේ ගන්නේ උබට පදින්න. නැතුව අරන් අනික් අතට විකුනන්න නෙවෙයිනෙ. ඔය මොන වාහනේ ගත්තත් අලුත් වාහනයක්නෙ බන්. මොන කම්පැනියෙන්වත් තවත් කම්පැනි එකක වාහනේකට සෙකන්ඩ් වෙන්න වාහන හදන් නෑ. කොටින්ම ෆේල් ප්‍රඩක්ට් එකක් එලියට දාන්න මොන කම්පැනියද කැමති කියපන්කො. අනික ජපන්නු මේ ලංකාවේ මාකට් එක ගැන හිතල නෙවේනේ වාහන ඩිසයන් කරන්නෙ. උබ වාහනෙන් බලාපොරොත්තුවෙන ගැම්ම, ඩ්‍රයිව් කරනකොට එන ෆීලින්ග් එක ගන්න හදන වාහනෙන් එන්නේ නැත්නම් ඒක ගන්න එපා බන්.
    කලු කැත සිංහලු වාහන ගන්නේ පස්සේ විකුණන එකාට පදින්න බං.
     
    • Haha
    Reactions: Dumbledore

    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,447
    23,687
    113
    ලිම්පෝපෝ කන්දෙ
    Toyota වාහන කිසිම රහක් නැහැ . ඒත් මොනවා කරන්නද bro ලංකාවේ වෙන වාහනයක් විකුණා ගන්න අමාරුයි . අපේ මිනස්සුන්ගේ Mind එක ඒ විදියට කාර් සෙල් කාරයො හදලා තියෙන්නේ


    ඔව් බං driving pleasure එක කියන්නේ වෙනම දෙයක් . ලංකාවේ ඉතිං ගොඩක් අය බලන්නේ driving pleasure එක නෙවෙයි .Second Hand මාර්කට් එක ගැන . කැමති නැති වාහනයකට නගිනවා කියන්නේ ඔළුව කැක්කුම හැදුන වගේ තමයි

    akiotears_DV_20100303062033.jpg
     

    sika2

    Well-known member
  • Nov 15, 2013
    3,562
    2,359
    113
    නිධානයක් උඩ
    Thanks for the reply (y)
    Mitsubishi Xpander එකකට වඩා Xpander Cross එකට යන්න බැලුවේ. Elakiri එකේ දාපු ඔය videos දෙකම බැලුවා bro! ඔයා කිව්ව කතාව හරි මේ දෙකම MPV කාණ්ඩයට බැර කරන්න පුළුවන්.
    පර්මිට් ඒකට ගන්නද බැලුවේ?
    මමත් ඔය දෙකම බැලුවා රශ් ඒකට වඩා එක්ස්පැන්ඩර් එක ඉඩ තියනවා, ප්‍රැක්ටිකල්. ඉන්දුනිසියන් හින්දා රශ් ඒකට ටොයෝට කියලා ලොකු ඩිමාන්ඩ් එකක් සෙකන්ඩ් හෑන්ඩ් මාර්කට් එකේදී නැතිවෙයි.
    xpander cross එකේ ලොකු වෙනසක් නැහැනේ උස ඇරෙන්න.