Business Investment

XibitZ

Well-known member
  • Oct 10, 2008
    13,229
    1
    4,016
    113
    Moratuwa
    මගෙ බිල්ඩින්ග් එකක් තියෙනවා දැනට මම ඒකෙන් කොටසයි පාවිච්චි කරන්නෙ. .
    උඩ තට්ටුවේ වර්ග අඩි 1000 යට වර්ග අඩි 600 බිස්නස් එකකට යොදවන්න පුලුවන්. .

    මෙතනට හරියන්නේ ලී බඩු ශොප් එකක්. . ලක්ශ 50ක වුනත් ලීබඩු දැම්මැකි. .
    බිස්නස් එකට අවම ලක්ශ 10 වගේ යොදවන්න පුලුවන් කෙනෙක් ඉන්නවනම් ලාබෙන් 50% ගානේ බෙදාගෙන බිස්නස් එක කරැකි. . නැත්තම් යොදවන මුදලට මාසෙකට 2% දෙන්න පුලුවන්. .

    කවුරුහරි මේ ගැන උනන්දුනම් මැසේජ් එකක් දාන්න. .
     
    • Like
    Reactions: kinkon and dxx

    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,229
    1
    4,016
    113
    Moratuwa
    How much is the profit

    ලක්ශ 10ක් යොදවනවනම් පලවෙනි මාස 6දි මාසෙක ලාබේ 50000ක් වගේ වෙයි ගොඩක් වෙලාවට. . ඉටපස්සේ ලාබේ මාසෙකට ලක්ශෙකට ගියෑකි. . 50% බෙදාගත්තම එක්කෙනෙක්ට මුල් මාස 6 මාසෙක ලාබේ 25000 වගේ ඉටපස්සේ 50000 වගේ. .
    එහෙම බැරිනම් අවුරුද්දක ඇග්‍රිමන්ට් එකකට මාසෙකට 2% පොලියක් දෙන්න පුලුවන්. . එතකොට ලක්ශ 10ට මාසෙට 20000ක් ගත්තැකි අවුරුද්ද අවසානේ ලක්ශ 10 ගත්තැකි. .
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,067
    66,485

    Laksha 10k demmoth lifetime ma 50% profit denawada. :P
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,229
    1
    4,016
    113
    Moratuwa
    Laksha 10k demmoth lifetime ma 50% profit denawada. :P

    අවුරුදු 2ක ඇග්‍රිමන්ට් එකකට ගියෑකි. . වැඩේ අල්ලගත්තම සල්ලි තියෙනවනම් ගොඩක් ලේසියෙන්ම ඔයාටත් බිස්නස් එක පටන්ගත්තැකි තැනක් කුලියට අරන්. . එහෙම කරනවනම් මම සපෝර්ට් එක දෙනවා ඒකේ කිසි අව්ලක් නෑ. .

    මම දැනට ලීබඩු කරන්නේ ලීබඩු ශොප්ස් වලට විතරයි. . බිල්ඩින්ග් එකේ ඉඩත් තියෙන නිසා මම හෝම් කස්ටර්මර්ස්ලටත් ලීබඩු දෙන්න කියලා හදන්නේ දැන්. .