3% -Iraj [ Official Audio ]

myloo93

Well-known member
  • Oct 27, 2012
    1,576
    185
    63
    jvp nam melo rahak nathi eka aththa..

    eth bn me iraj ge gon joke monawada bn ? mewa sindu da ? mu nikan kathawak kiyanawa wagene,
    muta sindu kiyann bari nam ekko wena eketa hari kiyanan denna ona. ane manda ai bn mehema ? mama mechcharai kiyanne mu thanikara deshapalana game ekak karanne.
    mugen athal ekak ganin. eth bn mun passe yanna epa echcharai kiyanna thiyenne. waradi walata peni innawanam eka aniwa hama paththenma wenna oni. mu eka paththak witharak kiyana ekath sadaranada ? me eka deshapalana pakshekatawath rata hadanna onakamak naa bnn. gotabaya jandipathi kenek widihata sudusui eke wiwadayak naa, eth me wate inna haththa ekka karanna puluwanda ? heena thama. me awurudu api ilaga awurudu 5 karanwa kyai. ochcharai. wenne. hodata balapan. ara misirs kudu gahapu eka parliament yanne nadda kiyala. wadak naa kiyala. :lol::lol::lol:
     

    Gatapolos

    Well-known member
  • Apr 19, 2014
    3,205
    858
    113
    Troll-Land
    42% පක්ෂයයි 3% පක්ෂයයි කියලා දෙකක් නැහැ .දෙකම එකයි . ගිය අවුරුදු 4 ම දෙගොල්ලෝ දෙමාරුවට පයි කොට උරා ගත්තා 🤣🤣🤣
    හැබැයි චිචීගෙ වෙඩිමට නම් ගියේ රනිලුයි ඇලෝසියසුයි 😅
     

    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    1593481472733.png
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,137
    72,283
    113
    මාලඹේ
    හැබැයි චිචීගෙ වෙඩිමට නම් ගියේ රනිලුයි ඇලෝසියසුයි 😅
    යකෝ වහලෙක වෙන්න එපා. ඔය වහල් ජීවිතයෙන් මිදිලා පොඩ්ඩක් ලෝකය දිහා බලපං 😀😀😀
     

    pitastharaya

    Well-known member
  • May 27, 2013
    1,198
    684
    113
    ඉරාජ් පොන්නය,පොන්නයන්ට විරුවෙක්.ඒ පොන්නයට වාසි ගන්න ඌ බුරන එක සාධාරණයි.
    ජේවීපී එක නැත්නම් මුන් දෙගොල්ලො මේ රට කෑලි කරල විකුණල
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,137
    72,283
    113
    මාලඹේ
    ඉරාජ් පොන්නය,පොන්නයන්ට විරුවෙක්.ඒ පොන්නයට වාසි ගන්න ඌ බුරන එක සාධාරණයි.
    ජේවීපී එක නැත්නම් මුන් දෙගොල්ලො මේ රට කෑලි කරල විකුණල
    ඔය හොඳටම ඇති
    රනිල් වික්‍රමසිංහ හම්බන්තොට වරාය චීනෙට සින්නකර විකුණන කොට JVP එක පාරට බැහැලා වරාය බේරා ගත්ත හැටි දැක්කා බං 🤣🤣
     

    Gatapolos

    Well-known member
  • Apr 19, 2014
    3,205
    858
    113
    Troll-Land
    ඔය හොඳටම ඇති
    රනිල් වික්‍රමසිංහ හම්බන්තොට වරාය චීනෙට සින්නකර විකුණන කොට JVP එක පාරට බැහැලා වරාය බේරා ගත්ත හැටි දැක්කා බං 🤣🤣
    උඹ කොයි ලෝකෙද හිටියෙ. උන් තමයි මුලින්ම ඕකට විරුද්ධ උනේ.
    ඇයි බං රනිල්ට 200 ක ආරක්ෂාවක් එක්ක වාහන අටක් දීලා තියෙන්නෙ දැන්. නිකමට දැනගන්න අහන්නෙ
     
    • Love
    Reactions: harshana001

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,137
    72,283
    113
    මාලඹේ
    උඹ කොයි ලෝකෙද හිටියෙ. උන් තමයි මුලින්ම ඕකට විරුද්ධ උනේ.
    ඇයි බං රනිල්ට 200 ක ආරක්ෂාවක් එක්ක වාහන අටක් දීලා තියෙන්නෙ දැන්. නිකමට දැනගන්න අහන්නෙ
    වටේ යන්න ඕනේ නැහැ . ජෙප්පෝ හම්බන්තොට විකුණා කොට පෙළපාලි කීයක් ගියාද කියහංකෝ . JVP වෘතීය සමිතී කීයක් නම් ඕකාට විරුද්ධ උෟනාද බං. පොඩ්ඩක් එක ගැන වාක්‍ය රචනාව කින් විස්තර කරපං කෝ බලන්න
     

    SLBlackKnight

    Well-known member
  • Sep 17, 2010
    11,779
    13,795
    113
    Kottawa
    හක්කේ ලෙනින් බොක්කේ රනිල්

    රටේ ප්‍රශ්න නැති වුනොත් මුන්ට යන එනමන් නෑ.ඒකනේ මේකේ ඉන්නේ ජෙප්පොත් මොකක් හරි හරි කොනක් අල්ලගෙන කෑගහන්නේ රචනා ලියන්නේ



    :lol:
     

    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,757
    16,870
    113
    Kottawa
    උන් 3% වුණාට පට්ටම අමාරුවක් තියෙන්නෙ අන්න ඒ 3%ට ඒකයි ප්‍රශ්නෙ. දැක්ක නේහ් අර මේකෙ තිබ්බ ත්‍රෙඩ් එකේ 20%ට කිට්ටු වෙන්න ජෙප්පො හිටිය. ඔක්කොම ෆේක් අකවුන්ට් වලින් දාපුව. ඒ පෝල් එකට වෝට් දාන්නම ෆේක් බරගානකට ලෝග් වෙලා විකාර කරන්න තරම් පට්ට උණක් තියෙන්නෙ. ඒ වගේ තමයි හැම තැනම.
    ඇත්තටම කිව්වොත් මේක සාපයක් තමයි. මිනිස්සුන්ගෙ සම්පූර්ණයෙන්ම ඈත් කරල දාන්න ඕන මිත්‍යාවක් මේක.

    "බේර ගන්නව බේර ගන්නව උඹව බේරගන්නව
    වැටුනු වලෙන් මචං උඹව බේරගන්නව
    ගජබින්නෙන් කොහොමින් හරි ගලවගන්නවා"

    මේක තමයි හොඳම කෑල්ල මේ සිංදුවෙ.

    සිනිදු බයියා දැක්කෙ නෑ කාලෙකින්

    යකෝ මේක ෆට්ට ඇඩික්ටිව් නේ බන්ස්..... අහනවා.. අහනවා ඉවරයක් නෑ.....!!!
    🎧🎧

    Edit:- මේ කමෙන්ට් එක දාලා ඉවර වෙලාත් තව දෙපාරක් ඇහුවා! 🤣

    වැඩ කරන විරුව 1ම 1 පාරක් දැන් අහපන්කෝ 😂✌️