වාහනයක්

ALTO OR PANDA

  • ALTO

    Votes: 29 78.4%
  • PANDA

    Votes: 8 21.6%

  • Total voters
    37

silent one

Well-known member
  • Jun 23, 2017
    1,606
    1,086
    113
    Kurunegala
    මචන් අපේ අයිය වාහනයක් හොයනවා ලෝන් එහෙම ගහල ඔක්කොම කරලා 18 වගේ තමා සෙට් කරගෙන තියෙන්නේ 😐 දැනට පොරගේ ඔලුවේ තියෙන්නේ ALTO එකයි PANDA එකයි වෙන මොනාද තියන විකල්ප උඹලගේ අදහසුත් දීපල්ලා මචන්.

    නඩත්තු වලට මහා ලොකුවට වියදම් කරන්ඩ අමාරුයි.
    නිතර පදින්නේ නම් නෑ.
     
    • Like
    Reactions: samurai90

    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,299
    12,556
    113
    Piliyandala
    man use karala nam naha hebei mata ganna salli set unaa nam mama ganne Alto

    Fuel consumption eka hondai.
    Spare parts labai hemathenama thiyenawa
    Repair cost adui
    Resell market ekath hondai Panda ekka compare karala baladdi

    Safety nam balala therumak naha. mokada ehema ekak nathi nisa
     

    RLT4U

    Well-known member
  • Dec 12, 2006
    12,491
    1
    10,613
    113
    ගෙදර බන් !!
    Dina patha padinne naththam,

    Nissan cerifo
    Hyundai Sonata H-matic

    Sapa pahasuwa 100% alto/panda ekka balanakota
    Fule 8-10k wage thamai
    Ida kada 100% alto/panda ekka balanakota
    Penuma 100% alto/panda ekka balanakota

    Alto/Panda ekata wada 5laks vithara aduwen ganna puluwan.
    Aye vikunna amarui.
     

    silent one

    Well-known member
  • Jun 23, 2017
    1,606
    1,086
    113
    Kurunegala
    Matat oka hithala hithalama depression hadila. Alto ganna salli ekathu karaddi alto madi wage vitz ekata asai. Vitz ganna baladdi premio axio hiinen penawa
    man use karala nam naha hebei mata ganna salli set unaa nam mama ganne Alto

    Fuel consumption eka hondai.
    Spare parts labai hemathenama thiyenawa
    Repair cost adui
    Resell market ekath hondai Panda ekka compare karala baladdi

    Safety nam balala therumak naha. mokada ehema ekak nathi nisa
    THANKS MACHAN..
    wikuna ganna lesi nadathuwea lesi and parts gana adu+market eka bahinne nathi ekek onenam alto eka ganna

    comfort options one nam panda eka ganna ground clearance eka madi panda wala.
    THANKS MACHAN
    alto tamai eknam
    THANKS MACHAN..
    Dina patha padinne naththam,

    Nissan cerifo
    Hyundai Sonata H-matic

    Sapa pahasuwa 100% alto/panda ekka balanakota
    Fule 8-10k wage thamai
    Ida kada 100% alto/panda ekka balanakota
    Penuma 100% alto/panda ekka balanakota

    Alto/Panda ekata wada 5laks vithara aduwen ganna puluwan.
    Aye vikunna amarui.
    THANKS MACHAN..
    Alto thamai
    THANKS MACHAN..
     

    nirogoodboy

    Well-known member
  • Feb 17, 2008
    204
    809
    93
    36
    U.K
    ජපන් ඇල්ටො එකක් ගන්න. ඇල්ටො එකේ සෙකන්ඩ් මාර්කට් එක හොදයි. ස්පෙයාර් පාට්ස් ගනන් අඩුයි සහ හොයාගන්න ලේසියි. දිනපතා පාවිච්ච්යට හොඳ වහනයක්. 650 cc නිසා තෙල් වියදම ඉතාම හොදයි

    පැන්ඩ ගත්තොත් නං හදිස්සියෙ විකුනන්න එහෙම අමාරුයි
    පාට්ස් ගනං වැඩී සහ හොයාගන්න අමාරුයි. ලස්සන විතරයි ඉතිං
     
    • Love
    Reactions: silent one

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    alto කොහොම හරි විකුණා ගන්න පුළුවන් බන්. panda ජුන්ඩා ඕවා විකුණා ගන්න බෑ බන්. අනික පාර්ට්ස් ගන්න ගියාම මයික්‍රෝ උන්ගේ ලොකු සින් බලන්න එපයි.
     
    • Love
    Reactions: silent one

    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,459
    23,711
    113
    ලිම්පෝපෝ කන්දෙ
    මේකි හොදයි මචන්. :cool:

    Alto800_Mojito_Green.png
     
    • Like
    Reactions: funshafi

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,049
    3
    118,617
    113
    Gampaha
    ඔය දෙකෙන්නම් හොඳ alto තමා, panda එකේ option හොඳ උනාට, fuel, spair parts, second hand marcket, company service වල ප්‍රශ්න තියෙනව.
    කැමැත්තක් තියෙනවනම්, starlet, ae110, familia bj5p එහෙමත් හොඳ වාහන හැබැයි පරන නිසා බලල ගන්න ඕනෙ.
    මොන වාහනේ ගත්තත් accidents නැති service records තියෙන වාහනයක් ගන්න. Open papers ගන්නවනම් අනිවාර්යයෙන් අයිතිකාරය එක්ක කතා කරල ගන්න.
     
    • Love
    • Like
    Reactions: NRTG and silent one

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,049
    3
    118,617
    113
    Gampaha
    COMMENT කරපු BUMP කරපු ඔක්කොටම THANKS ALTO එකක් ගත්ත මචන්. (y)🥰
    නියමයි.
    Km කීයක් දුවලද, අවුරුද්ද මොකක්ද, ගාන කීයද, විස්තර ටිකක් දාමු
     
    • Like
    Reactions: NRTG

    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,299
    12,556
    113
    Piliyandala
    විස්තර ටික දාපන් මේකේ. අනිත් යටත් වැදගත් වෙයි. ඉස්සරහට අල්ටෝත් නැති වෙන සින් එකක් තියෙන්නේ
     
    • Like
    Reactions: samsri