Gym Yana Aya enna

THE_FLASH

Active member
  • Aug 28, 2015
    468
    79
    28
    ..☆♡♥♡♥☆..
    උස පට්ට කෙට්ටු කෙනෙක්ට ..ගෙදරම නිකම්ම ඉදලා කිසිම වැඩක් නොකර .ඒ නිසා ෆිට්නස් නැති කෙනෙක්ට

    අලුතින්ම ජිම් එකකට ගියොත් කොච්චර කාලයක් යයිද ෆිට්නස් හැදෙන්න ?
     
    JuZe_BaNda

    Well-known member
  • Mar 8, 2018
    1,515
    1,504
    113
    අවම අවුරුද්දක්... හොඳ ඩයට් ප්ලෑන් එකක්... ඇඟට සුදුසු ප්‍රෝටීන් ගනින්..
     
    THE_FLASH

    Active member
  • Aug 28, 2015
    468
    79
    28
    ..☆♡♥♡♥☆..

    ryandok

    Well-known member
  • Oct 11, 2011
    13,684
    1
    3,804
    113
    වලපල්ලේ
    උබ උවමනාවෙන් ගැහුවොත් මාස 4න් වෙනසක් තේරෙනවා. 6 ක් වගේ යද්දී ලොකු වෙනසක් තියේ. සප්ලීමන්ට් + කෑම ඉතින් හොඳට වැටෙන්න ඕන ඇගට
     
    • Like
    Reactions: THE_FLASH

    visalbro

    Well-known member
  • Jun 4, 2017
    15,974
    17,133
    113
    panadura
    උබ උවමනාවෙන් ගැහුවොත් මාස 4න් වෙනසක් තේරෙනවා. 6 ක් වගේ යද්දී ලොකු වෙනසක් තියේ. සප්ලීමන්ට් + කෑම ඉතින් හොඳට වැටෙන්න ඕන ඇගට
    Supplement gahana eka dangerous nadda?mn dakka facebook eke ekek owwa gahala uge konde gihin aga pura maiyl wawenna aran kiyala.supplementwala testestorone homones thiyenwalu
     
    zXcVx

    Well-known member
  • Aug 1, 2010
    353
    497
    63
    හරියට කාලා, හරියට rest කරලා, හරි හමන් program එකක්* කරොත් උඹ වගේ ජීවිතේට barbell එකක් අල්ලපු නැති කෙනෙකුට මුල් මාස 3-6 අතර සෑහෙන ගමනක් යන්න පුළුවන්. කරුමෙ කියන්නෙ අති බහුතරයක් ජිම් අයියලා ජීවිතේට barbell එකක් අල්ලපු නැති උන්ටත් ජිම් එකට අඩිය තිබ්බ ගමන් හෙණ ගැහුවා වගේ දෙන්නෙ intermediate bro split එකක්. අන්තිමට ගහපු පදේකුත් නෑ, හැදුණ ඇඟකුත් නෑ, ජිම් ගිය එකා ජිම් යන්නෙත් නෑ.

    *program එක පැත්තකට දැම්මත් හොඳට කන්න බැරිනම් ඔය ජිම් කෙරුවාවෙන් වැඩක් නෑ. දවසකට අවම කැලරි 2500-3000ක් විතර කන්න වෙනවා (තෙල් නාවලා නැත්තම් කොතක් වගේ බෙදපු බත් පිඟානකත් කැලරි 500-600ක් වගේ තියෙන්නෙ). අනික අපේ කෑම රටාවත් එක්ක උඹට ෂුවර් එකට protein ආදේශ කරන්න වෙනවා.

    ජිම් එකේ හැටියට ගිය ගමන් සප්ලිමන්ට් කියලා steroid පෙති දෙන්න හදයි, ජීවිතේට බොන්න එපා.
     
    • Like
    Reactions: THE_FLASH and jmzsl

    ryandok

    Well-known member
  • Oct 11, 2011
    13,684
    1
    3,804
    113
    වලපල්ලේ
    Supplement gahana eka dangerous nadda?mn dakka facebook eke ekek owwa gahala uge konde gihin aga pura maiyl wawenna aran kiyala.supplementwala testestorone homones thiyenwalu

    අවදානමක් නැත්තේ නෑ. තියෙනවා වකුගඩු අක්මාවට එහෙම. ඒකට තමයි ගහද්දි නිතරම හොඳට සෙල්ලන් කරන්න / වෙනදට වඩා වතුර බොන්න කියන්නේ. ඔය දෙක වෙනවා නම් ගොඩක් දුරට ඒ අවදානම අඩුයි. අනික් දේ තමයි ගොඩක් වෙලාවට සප්ලිමෙන්ට් ගන්නවට වඩා ඒ ප්‍රෝටීන් ටික කෑම වලින් ගන්න උත්සහ කරනවා නම් හොඳයි, මට නම් නිතරම instructor කිව්වේ ඕක. . ගොඩක් උන් එක දිගට බොන්නේ නෑ කෑමවලින් අවශ්‍ය ටික ඇගට ගන්න ගමන් සප්ලිමෙන්ට් එකත් ගන්නවා. ඔය හොර්මොන් සීන් එක නම් දන්නේ නෑ :no:
     
    • Like
    Reactions: THE_FLASH
    Gym palayan
    hodata kapan (diet plan ekakata hode)
    6 months walin hoda progress ekak thiyei
    uba kana widiya bun
    ubata ona karana daily calory intake ekak thiyenawa
    ekata galapenne hoda diet plan ekak hadaganin
    okkotama kalin gym ekakata palayan
    eke inna coach ta kiyala hoda workout ekakui diet plan ekakui illa ganin
     
    • Like
    Reactions: THE_FLASH

    jmzsl

    Well-known member
  • Apr 6, 2013
    4,327
    803
    113
    38
    kandy
    Supplement gahana eka dangerous nadda?mn dakka facebook eke ekek owwa gahala uge konde gihin aga pura maiyl wawenna aran kiyala.supplementwala testestorone homones thiyenwalu
    Whey Protein, Creatine wage ewa awlak na bn. Oya uba dala tyena case enne testosterone supplement gattoth.
    හරියට කාලා, හරියට rest කරලා, හරි හමන් program එකක්* කරොත් උඹ වගේ ජීවිතේට barbell එකක් අල්ලපු නැති කෙනෙකුට මුල් මාස 3-6 අතර සෑහෙන ගමනක් යන්න පුළුවන්. කරුමෙ කියන්නෙ අති බහුතරයක් ජිම් අයියලා ජීවිතේට barbell එකක් අල්ලපු නැති උන්ටත් ජිම් එකට අඩිය තිබ්බ ගමන් හෙණ ගැහුවා වගේ දෙන්නෙ intermediate bro split එකක්. අන්තිමට ගහපු පදේකුත් නෑ, හැදුණ ඇඟකුත් නෑ, ජිම් ගිය එකා ජිම් යන්නෙත් නෑ.

    *program එක පැත්තකට දැම්මත් හොඳට කන්න බැරිනම් ඔය ජිම් කෙරුවාවෙන් වැඩක් නෑ. දවසකට අවම කැලරි 2500-3000ක් විතර කන්න වෙනවා (තෙල් නාවලා නැත්තම් කොතක් වගේ බෙදපු බත් පිඟානකත් කැලරි 500-600ක් වගේ තියෙන්නෙ). අනික අපේ කෑම රටාවත් එක්ක උඹට ෂුවර් එකට protein ආදේශ කරන්න වෙනවා.

    ජිම් එකේ හැටියට ගිය ගමන් සප්ලිමන්ට් කියලා steroid පෙති දෙන්න හදයි, ජීවිතේට බොන්න එපා.

    Sira bn. Gym wala instructorsla melowa magulak danne nati una inne. Kadai badai dapu ewun. Aluthen ena ewunuth hitanne eka muscle ekakata exercise 100k witara karanna ona kyala hada ganna.
    Reddit eke ehema dakka wena ratawala beginners la gahannema 5x5 program eka
     
    • Like
    Reactions: THE_FLASH

    THE_FLASH

    Active member
  • Aug 28, 2015
    468
    79
    28
    ..☆♡♥♡♥☆..
    හරියට කාලා, හරියට rest කරලා, හරි හමන් program එකක්* කරොත් උඹ වගේ ජීවිතේට barbell එකක් අල්ලපු නැති කෙනෙකුට මුල් මාස 3-6 අතර සෑහෙන ගමනක් යන්න පුළුවන්. කරුමෙ කියන්නෙ අති බහුතරයක් ජිම් අයියලා ජීවිතේට barbell එකක් අල්ලපු නැති උන්ටත් ජිම් එකට අඩිය තිබ්බ ගමන් හෙණ ගැහුවා වගේ දෙන්නෙ intermediate bro split එකක්. අන්තිමට ගහපු පදේකුත් නෑ, හැදුණ ඇඟකුත් නෑ, ජිම් ගිය එකා ජිම් යන්නෙත් නෑ.

    මම ගිය අවුරුද්දේ ජිම් එකකට ගියා නැවැත්තුව හේතුව මේකයි .

    ජිම් එකට ගියේ දවස් 4 වගේ . මම මෙලෝ දෙයක් දන්නේ නැ ගිය ගමන්ම ලොකු බර දුන්නේ ගහන්න .එපා උනා .තව bench press කියලා එකක් දුන්නා එක kg 10 දුන්නේ . මම පට්ට කෙට්ටු නිසා හෙන බරයි ඒක ..එක 10 ඒවා තුනක් ගහන්න කිව්වා .3 වෙනි වටේ ගහන්නම බැ අමාරුයි අත්දෙකම පන නැ ..අනික දෙවැනි වටේ කරද්දී අත්දෙක වෙවුලනවා ..ඒ කොච් මගෙන් අහනවා අත් දෙක වෙවුලන්නේ ඇයි කියල :lol:

    දවස් 3 යද්දී ඒ කොච් කියනවා ඔහොම හරියන්නේ නැ මල්ලි පිටි එකක් ගහමු . තව මොකද්ද කරලක්ද කොහෙද ගන්න ඕනේ කිව්වා .

    මට එපා උනා ඒකෙන්ම .
    එදාම හිතා ගත්තා අයෙ යන්නේ නැ කියලා ඒකට ..

    ඊට පස්සේ වෙන එකකට වත් යන්න ආසාවක් අවේ නැ

    දැන් අයෙ යන්න හිතිලා තියෙන්නේ ..හොද තැනක් හොයා ගන්න ඕනේ
     
    Eka eka h*kanno kyala ewa karanna yanna epa. Internet eke ona taram wistara tyenawa. Hoyala balala hariyta karapan
     
    • Like
    Reactions: THE_FLASH

    Oli_Vili

    Well-known member
  • Jun 11, 2017
    5,381
    6,337
    113
    https://elakiri.com/threads/body-building-ඇග-හදමු-බර-වැඩිකරගමු-ඇග-හදමු.1662477/

    Body building ඇග හදමු -බර වැඩිකරගමු ,ඇග හදමු ..

    බර වැඩිකරගමු ,ඇග හදමු ..

    jeff-masterson-before-after.png

    ගොඩක් ජිම් යන කොල්ලො කෙල්ලො මුල්ම කාලේ කෙට්ටුයි.තවත් සමහර අය අවුරුද්දක් විතර ජිම් ගියත් මුලින් වගේම තමයි.මේ පාඩමෙන් කියලා
    දෙන්න යන්නේ ඇගත් හදාගෙන බරත් වැඩි කරගන්න විදිහයි.ඇග හදන්න නම් මෙන්න මේ කාරන උවමනා කරනවා .

    * මාන්ශපේශී වර්දනය වෙන්න බර වැඩියෙන් දාලා හරි විදිහට නොකඩවා ව්‍යායාම කරන්න.

    *ප්‍රමානවත් පරිදි ප්‍රෝටීන සහිත ආහාර ගන්න . අපේ බර රාත්තලකට ප්‍රෝටින් ග්‍රෑම් 2 ක් වශයෙන් .

    *දිගින් දිගටම ව්‍යායාම කිරීමේදි අවශ්‍ය ප්‍රමානයට කැලරි වැඩි ආහාර ගන්න .තෙල් කෑම වලින් කැලරි ගන්න එපා .

    * ඇරෝබික් ව්‍යායාම් කරනවා නම් සතියකට දවස් 4 ක් උපරිම වශයෙන් හා උපරිම විනාඩි 30 ඇතුලත කරන්න .

    හරි එහෙනම් දැන් බර වැඩි කරගනන්න කෑම වේලකට යන් .හැබැයි මේකේ තියන විදිහටම කරන්න බැරි උනත් ඒ වෙනුවට ආදේශක පාවිච්චි කරන්න
    උදා - මස් නැත්නම් මාලු කන්න .පාන් ටෝස්ට් කරන්න බැරි නම් තාච්චියෙ දාල කර කරගන්න .
    හැබැයි මස් කියන්නෙ සොසජෙස්,මීට් බෝල්ස් නෙමෙයි.

    ඔන්න මේ විදිහට කරන්න .හැබැයි දිගටම සෙල්ලම් කලොත් ප්‍රතිපල අනිවර්යෙන් ලැබෙනවා .එහෙනම් පටන් ගමු.මේ කෑම
    වේල් පියවර 3 ක් වෙනවා.පහත තියන විදිහට කරන්න .

    1. පියවර 1 විදිහට බර වැඩි වෙනකම් කෑම ඒ විදිහට කන්න .බර වැඩි වෙන එක නැවත්තුනහම පියවර 2 ආහාර වේල් වලට යන්න .

    2. පියවර 1 විදිහට සති 3 කට පස්සෙවත් කෑම අරන් බර වැඩි උනේ නැත්නම් පියවර 2 අහාර වේල් වලට යන්න .

    3. පියවර 2 විදිහට කෑම ගන්නකොට බර වැඩි වෙන එක නවතිනකම් ඒ විදිහට කෑම ගන්න .පියවර 2 කෑම අරන් බර වැඩි වෙන eක නැවතුහම
    පියවර 3 ට යන්න .

    4.පියවර 2 කට ගියාට පස්සෙ කොච්චර කාලත් සති 3 කින් බර වැඩි උනේ නැත්නම් පියවර 3 අනුගමනය කරන්න .

    ඇග හැදෙන කෑම වේල් .

    පියවර 1

    උදේ ආහාරය - *තම්බා ගත් බිත්තර 2ක්
    *මස්/මාලු ග්‍රෑම් 100
    *කිරි මිලිලීටර් 200ක්
    *ටෝස්ට් කරගත් පාන් පෙති 2ක්

    (දල වශයෙන් ප්‍රෝටින් ග්‍රෑම් 52 පමන අඩන්ගුවේ )

    දිවා අහාරය - *මස්/මාලු/චීස් ග්‍රෑම් 200ක්
    *පාන් පෙති 3 ක්
    *කිරි මිලිලීටර් 200 ක් හෝ පලතුරු ජූස් මිලිලීටර් 200 ක්

    (දල වශයෙන් ප්‍රෝටින් ග්‍රෑම් 43 පමන අඩන්ගුවේ )

    රාත්‍රී ආහාරය - *මස්/මාලු/චීස් ග්‍රෑම් 200ක්
    *තරමක් විශාල එලවලු සලාදයක්.
    *තම්බපු අර්තාපල් අල ග්‍රෑම් 150.
    *කිරි මිලිලීටර් 200 ක්

    පියවර 2

    උදෑසන ආහාරය - * තම්බපු බිත්තර 3ක්.තම්බන්න බැරිනම් කැම්ති විදිහකට
    * මස්/මාලු /චීස් ග්‍රෑම් 100
    * කිරි මිලිලීටර් 200 ක්.
    * ටෝස්ට් කල පාන් පෙති 1 හෝ දෙකක්

    (දල වශයෙන් ප්‍රෝටින් ග්‍රෑම් 61 පමන අඩන්ගුවේ )

    දහවල් ආහාරය - * මස්/මාලු/චීස් ග්‍රෑම් 200ක්
    * පාන් පෙති 3 ක් බටර් හෝ මැයෝනස් සමග
    * කිරි මිලිලීටර් 200 ක්
    * නැවුම් ඕනෑම පලතුරක් ( දේශිය ඒවානම් වඩා හොදයි )

    (දල වශයෙන් ප්‍රෝටින් ග්‍රෑම් 61 පමන අඩන්ගුවේ )

    රාත්‍රී ආහාරය - * මස්/මාලු/චීස් ග්‍රෑම් 200ක්
    * තම්බපු අර්තාපල් අල ග්‍රෑම් 150
    * තරමක් විශාල එලවලු සලාදයක්

    (දල වශයෙන් ප්‍රෝටින් ග්‍රෑම් 59 පමන අඩන්ගුවේ )

    පියවර 3

    උදැසන ආහාරය - * තම්බපු බිත්තර 4ක්.තම්බන්න බැරිනම් කැම්ති විදිහකට
    * කිරි මිලිලීටර් 200 ක්
    * පාන් පෙති 4 ක් බටර් හෝ මැයෝනස් සමග
    * නැවුම් ඕනෑම පලතුරක් ( දේශිය ඒවානම් වඩා හොදයි )

    (දල වශයෙන් ප්‍රෝටින් ග්‍රෑම් 72 පමන අඩන්ගුවේ )

    දිවා ආහාරය - * මස්/මාලු/චීස් ග්‍රෑම් 200ක්
    * පාන් පෙති 3 ක් බටර් හෝ මැයෝනස් සමග
    * කිරි මිලිලීටර් 200 ක් හෝ ලීටර් 1 වනතුරු බීමට හැකිය
    * නැවුම් ඕනෑම පලතුරක් ( දේශිය ඒවානම් වඩා හොදයි ) මේදය අඩු චීස් සමග

    (දල වශයෙන් ප්‍රෝටින් ග්‍රෑම් 74 පමන අඩන්ගුවේ )

    රාත්‍රී ආහාරය - * මස්/මාලු/චීස් ග්‍රෑම් 200ක්
    * තම්බපු අර්තාපල් අල ග්‍රෑම් 150
    * සාමන්‍යප්‍රමානයට හුමාලයෙන් තැම්බූ එලවලු
    * එලවලු සලාදයක් ( විශාල එකක් )
    * නැවුම් ඕනෑම පලතුරක් ( දේශිය ඒවානම් වඩා හොදයි )
    * කිරි මිලිලීටර් 200 ක්

    (දල වශයෙන් ප්‍රෝටින් ග්‍රෑම් 112 පමන අඩන්ගුවේ )

    :nerd: :nerd:

    මේක හරියට කලොත් බර අනිවාර්යෙන් වැඩිවෙනවා,ඒ වගේම මහත් වෙනවා.මහත් වෙන්න ඔනේ කිය කිය දකින දකින කෑම කන්න එපා
    විශෙශයෙන් කඩ කෑම ,පැනිරස කෑම.කෑම කෑවට කමක් නෑ නිකන් ඉන්න එපා.පාලනයක් aඇතිව කෑම කාලා ,ව්‍යායාම කරන්න.
    ජිම් එකකට යන්න .හුගක් අය කියනවා ජිම් එකකට යන්න වෙලාවක් නෑ කියලා.ඒ උනාට කෙල්ලෙක් හම්බෙන්න බොන්න යන්න ,ෆිල්ම් එකක් බලන්න
    බයිලා ගහන්න ඕන තරම් වෙලාවක් තියනවා .උනන්දු වෙන්න .

    කලින් ඒවා --

    *ඇග හදමු -- http://www.elakiri.com/forum/showthread.php?t=1660612

    *ඇඟ හදමු --පෝෂණය හා ආහාර 1---http://www.elakiri.com/forum/showthread.php?t=1660809

    *ඇග හදමු 3-පෝෂණය හා ආහාර 2 --http://www.elakiri.com/forum/showthread.php?t=1660973

    *ඇග හදමු 4-පෝෂණය හා ආහාර -ප්‍රෝටින්---http://www.elakiri.com/forum/showthread.php?t=1661034

    *ඇග හදමු 5-පෝෂණය හා ආහාර -කාබෝහයිඩ්‍රේට්---http://www.elakiri.com/forum/showthread.php?t=1661266

    *Body building ඇග හදමු 6-පෝෂණය හා ආහාර- මේදය--- http://www.elakiri.com/forum/showth...ww.elakiri.com/forum/showthread.php?t=1661463

    *Body building ඇග හදමු 6-පෝෂණය හා ආහාර- විටමින්--http://www.elakiri.com/forum/showthread.php?t=1661660

    * Body building ඇග හදමු 6-පෝෂණය හා ආහාර- විටමින් 2--http://www.elakiri.com/forum/showthread.php?t=1662144

    * Body building ඇග හදමු--කනිජ ලවන (ලෝහ ) Minerals --http://www.elakiri.com/forum/showthread.php?t=1662319
     
    • Like
    Reactions: THE_FLASH

    Bathiiii

    Well-known member
  • Oct 26, 2015
    1,517
    370
    113
    aluthin gym gihin masa yak wath yanakam aduma baradala karata kamak nadda..thama purudu nathi nisa ?
    aduma bara nmi, ubge set and reps complete krnna puluwn uparimabara dapan.
    giya aluthma nm technique igena gnnakal podi barak dala hriyta krpn.
    Diet plan eka tmi hodtma follow krnna ooni.
     
    • Love
    Reactions: THE_FLASH