උස පට්ට කෙට්ටු කෙනෙක්ට ..ගෙදරම නිකම්ම ඉදලා කිසිම වැඩක් නොකර .ඒ නිසා ෆිට්නස් නැති කෙනෙක්ට
අලුතින්ම ජිම් එකකට ගියොත් කොච්චර කාලයක් යයිද ෆිට්නස් හැදෙන්න ?
අලුතින්ම ජිම් එකකට ගියොත් කොච්චර කාලයක් යයිද ෆිට්නස් හැදෙන්න ?
Gym palayan
hodata kapan (diet plan ekakata hode)
6 months walin hoda progress ekak thiyei
අවම අවුරුද්දක්... හොඳ ඩයට් ප්ලෑන් එකක්... ඇඟට සුදුසු ප්‍රෝටීන් ගනින්..

)Supplement gahana eka dangerous nadda?mn dakka facebook eke ekek owwa gahala uge konde gihin aga pura maiyl wawenna aran kiyala.supplementwala testestorone homones thiyenwaluඋබ උවමනාවෙන් ගැහුවොත් මාස 4න් වෙනසක් තේරෙනවා. 6 ක් වගේ යද්දී ලොකු වෙනසක් තියේ. සප්ලීමන්ට් + කෑම ඉතින් හොඳට වැටෙන්න ඕන ඇගට
Supplement gahana eka dangerous nadda?mn dakka facebook eke ekek owwa gahala uge konde gihin aga pura maiyl wawenna aran kiyala.supplementwala testestorone homones thiyenwalu

uba kana widiya bunGym palayan
hodata kapan (diet plan ekakata hode)
6 months walin hoda progress ekak thiyei
Whey Protein, Creatine wage ewa awlak na bn. Oya uba dala tyena case enne testosterone supplement gattoth.Supplement gahana eka dangerous nadda?mn dakka facebook eke ekek owwa gahala uge konde gihin aga pura maiyl wawenna aran kiyala.supplementwala testestorone homones thiyenwalu
හරියට කාලා, හරියට rest කරලා, හරි හමන් program එකක්* කරොත් උඹ වගේ ජීවිතේට barbell එකක් අල්ලපු නැති කෙනෙකුට මුල් මාස 3-6 අතර සෑහෙන ගමනක් යන්න පුළුවන්. කරුමෙ කියන්නෙ අති බහුතරයක් ජිම් අයියලා ජීවිතේට barbell එකක් අල්ලපු නැති උන්ටත් ජිම් එකට අඩිය තිබ්බ ගමන් හෙණ ගැහුවා වගේ දෙන්නෙ intermediate bro split එකක්. අන්තිමට ගහපු පදේකුත් නෑ, හැදුණ ඇඟකුත් නෑ, ජිම් ගිය එකා ජිම් යන්නෙත් නෑ.
*program එක පැත්තකට දැම්මත් හොඳට කන්න බැරිනම් ඔය ජිම් කෙරුවාවෙන් වැඩක් නෑ. දවසකට අවම කැලරි 2500-3000ක් විතර කන්න වෙනවා (තෙල් නාවලා නැත්තම් කොතක් වගේ බෙදපු බත් පිඟානකත් කැලරි 500-600ක් වගේ තියෙන්නෙ). අනික අපේ කෑම රටාවත් එක්ක උඹට ෂුවර් එකට protein ආදේශ කරන්න වෙනවා.
ජිම් එකේ හැටියට ගිය ගමන් සප්ලිමන්ට් කියලා steroid පෙති දෙන්න හදයි, ජීවිතේට බොන්න එපා.
හරියට කාලා, හරියට rest කරලා, හරි හමන් program එකක්* කරොත් උඹ වගේ ජීවිතේට barbell එකක් අල්ලපු නැති කෙනෙකුට මුල් මාස 3-6 අතර සෑහෙන ගමනක් යන්න පුළුවන්. කරුමෙ කියන්නෙ අති බහුතරයක් ජිම් අයියලා ජීවිතේට barbell එකක් අල්ලපු නැති උන්ටත් ජිම් එකට අඩිය තිබ්බ ගමන් හෙණ ගැහුවා වගේ දෙන්නෙ intermediate bro split එකක්. අන්තිමට ගහපු පදේකුත් නෑ, හැදුණ ඇඟකුත් නෑ, ජිම් ගිය එකා ජිම් යන්නෙත් නෑ.

Eka eka h*kanno kyala ewa karanna yanna epa. Internet eke ona taram wistara tyenawa. Hoyala balala hariyta karapanමම ගිය අවුරුද්දේ ජිම් එකකට ගියා නැවැත්තුව හේතුව මේකයි .
ජිම් එකට ගියේ දවස් 4 වගේ . මම මෙලෝ දෙයක් දන්නේ නැ ගිය ගමන්ම ලොකු බර දුන්නේ ගහන්න .එපා උනා .තව bench press කියලා එකක් දුන්නා එක kg 10 දුන්නේ . මම පට්ට කෙට්ටු නිසා හෙන බරයි ඒක ..එක 10 ඒවා තුනක් ගහන්න කිව්වා .3 වෙනි වටේ ගහන්නම බැ අමාරුයි අත්දෙකම පන නැ ..අනික දෙවැනි වටේ කරද්දී අත්දෙක වෙවුලනවා ..ඒ කොච් මගෙන් අහනවා අත් දෙක වෙවුලන්නේ ඇයි කියල
දවස් 3 යද්දී ඒ කොච් කියනවා ඔහොම හරියන්නේ නැ මල්ලි පිටි එකක් ගහමු . තව මොකද්ද කරලක්ද කොහෙද ගන්න ඕනේ කිව්වා .
මට එපා උනා ඒකෙන්ම .
එදාම හිතා ගත්තා අයෙ යන්නේ නැ කියලා ඒකට ..
ඊට පස්සේ වෙන එකකට වත් යන්න ආසාවක් අවේ නැ
දැන් අයෙ යන්න හිතිලා තියෙන්නේ ..හොද තැනක් හොයා ගන්න ඕනේ

aluthin gym gihin masa yak wath yanakam aduma baradala karata kamak nadda..thama purudu nathi nisa ?Eka eka h*kanno kyala ewa karanna yanna epa. Internet eke ona taram wistara tyenawa. Hoyala balala hariyta karapan
aduma bara nmi, ubge set and reps complete krnna puluwn uparimabara dapan.aluthin gym gihin masa yak wath yanakam aduma baradala karata kamak nadda..thama purudu nathi nisa ?