vgp

Well-known member
  • Aug 19, 2010
    2,450
    2,087
    113
    e thiyenne mul mase warike wenama cal karala. ehema hadan giyoth enna enna warike adu wenawa ube loan balance eka enna enna adu wena nisa. eka nisa un ehema nokara un mula principle amount ekai interest amount ekai total karala uba gewan warika gaanen bedala tamai equal amount ekak hadala denne
     
    dynamite1234

    Well-known member
  • Apr 17, 2014
    5,303
    2,274

    mchn bankuwen kiwwe total installment eka gewanna kiyalane me maseta
     
    silentsahan

    Well-known member
  • Apr 28, 2010
    9,737
    1
    3,658
    113
    Rajagiriya
    Reducing balance ක්‍රමය සහ Equated Monthly Installment

    වල වෙනස මේකයි..

    උඹ ලක්ෂෙක ණයක් 10% පොළියට , 1 අවුරුද්දකට ගත්තොත් ,

    මුල් ණය මුදල = 100,000
    ණය මුදල සඳහා වසරකට පොලිය = 10,000
    මුල් ණය + පොළිය = 110,000
    එක් මසකට වාරිකය = 9166 ( මුල් ණය + පොළියේ එකතුව බෙදීම වාරික 12 )

    හැබැයි මචන් උඹ මාස 2,3,4,5 ... .... .. . වාරික ගෙවන් යද්දී උඹේ ණය මුදල
    වුණු ලක්ෂෙන් ණය ප්‍රමානෙ අඩු වෙනවනේ .ටික ටික .. නේද ? පැහැදිලිද ..?

    මුල් මාස 6 පැන්නුවාට පස්සේ බොහෝ විට ඉතුරු 50,000 වගේ ප්‍රමාණයක්නේ
    ණය මුදල විදිහට... ඒ උනත් ඉහත ක්‍රමේ අනුව ගණන් හැදුවොත් මේ වෙද්දීත් උඹ ගෙවලා
    තියෙන 50,000 විතර මුදලටත් උඹ පොළී ගෙවනවා නේද ...?

    කොටින්ම උඹ අන්තිම වාරිකේ ගෙවද්දී 90,000 විතර මුල් ණය මුදල
    ගෙවලා තිබුණත් , උඹ ලක්ෂෙක මුදලකට තවම මාස් පොළී ගෙවනවා...

    ඉහත ක්‍රමයේදී පැහැදිළි පාඩුවක් උඹේ පැත්තට වෙනවා ලක්ෂ 10 ට
    වැඩි , අවුරුදු 5 ට වැඩි ලෝන් වළදී...
    ඒ නිසා තමයි සෑම මසකම වාරික අවසානයේදී එතෙක් ඉතිරි මුල් ණය
    මුදල කීයද කියලා බලලා , ඒ මුදලට විතරක් පොළිය ගණන් හදන
    ක්‍රමය නොහොත් " හීණ වන ශේෂය " භාවිතා කරන්නේ...

    එතකොට පොළිය හදන්නේ
    1 මාසය 100,000 ට 10%
    2 මාසය 91,670 ට 10%
    3 මාසය 83340 ට 10 %
    4 මාසය

    ආදී වශයෙන්

    හැබැයි මචං ලක්ෂ 2,- 5 ලෝන් වලදී අවුරුදු
    3 වගේ ගෙවන්න ගද්දි මහ වෙනසක් එන්නේ නැහැ..
    උපරිම 12,000 වගේ එහෙට මෙහෙට වෙන්නේ...
    බලපන්කො ක්‍රම දෙකෙන්ම ගාණ හදලා...
    inflation එක පුදුම විදිහට තියෙන ලංකාවේදී
    හීණ වන ශේෂය ක්‍රමය ඇතැම් විට ඔයාට පාඩුයි හොදේ...
     
    Last edited:

    Ammo thank you very much mchn..Loku udawwak ube me kare
     
    • Wow
    Reactions: silentsahan

    silentsahan

    Well-known member
  • Apr 28, 2010
    9,737
    1
    3,658
    113
    Rajagiriya
    Ammo thank you very much mchn..Loku udawwak ube me kare
    view
     
    visalbro

    Well-known member
  • Jun 4, 2017
    15,974
    17,133
    113
    panadura
    e thiyenne mul mase warike wenama cal karala. ehema hadan giyoth enna enna warike adu wenawa ube loan balance eka enna enna adu wena nisa. eka nisa un ehema nokara un mula principle amount ekai interest amount ekai total karala uba gewan warika gaanen bedala tamai equal amount ekak hadala denne
    Ethakota lankawe bankwalin reduce method ekata loan denne nadda??
     
    • Like
    Reactions: charitha2011