හායි යාලුවනේ,
මං ගාව ලක්ෂ 2 ක් විතර ඉතුරු කරපු සල්ලි ටිකක් තියෙනවා මට මේ සල්ලි ටික වැඩි කරගන්න ඕනේ මොනවා හරි දෙකට ඉන්වෙස්ට් කරලා හැබැයි රිස්ක් එකක් නැති දෙයක් මන් බොහොම අමාරුවෙන්අවුරුද්දක් වැඩ කරලා මහන්සියෙන් හොයපු සල්ලි. මට ඔයාල දන්න දෙයක් තියෙනවා නම් කියල දෙන්න ලොකු උදව්වක්.