I need advice about investing money

Onliner

Member
Jul 11, 2020
4
1
3
හායි යාලුවනේ,

මං ගාව ලක්‍ෂ 2 ක් විතර ඉතුරු කරපු සල්ලි ටිකක් තියෙනවා මට මේ සල්ලි ටික වැඩි කරගන්න ඕනේ මොනවා හරි දෙකට ඉන්වෙස්ට් කරලා හැබැයි රිස්ක් එකක් නැති දෙයක් මන් බොහොම අමාරුවෙන්අවුරුද්දක් වැඩ කරලා මහන්සියෙන් හොයපු සල්ලි. මට ඔයාල දන්න දෙයක් තියෙනවා නම් කියල දෙන්න ලොකු උදව්වක්.
 

indika_sam

Well-known member
  • Mar 25, 2008
    2,553
    2,454
    113
    yakkala
    FD thamai poli adu unath no risk. stock risk salli godak thiyanam kotasak dammata aulak ne.

    fd ඇයි risk නෑ කියන්නේ ? FD දානකොට අපි නිතරම හොයන්නේ වැඩි පොලි දෙන බැංකුවක්. ප්‍රමුඛ බැංකුවට මොකද උනේ ? රාජ්‍ය බැංකුවලත් පහු ගිය දවස්වල පොලි අඩු කළා නේද ? රත්තරන් market එකේ කවදද ගණන් අඩුවුණේ ?

    1995 කැරට් 22 පවුමක් 3500/- දැන් කීයද ? 1995 බැංකුවක FD එක අවුරුද්දකට 15% දැන් කීයද ?

    ඔබම ගණන් හදලා බලන්න.
     

    akunad

    Well-known member
  • Jan 28, 2010
    1,382
    1,199
    113
    Non of your business
    Risk eka ganna akamethi nam reward eka adui.
    Risk ganna kemathi nam Share market eke invest kaloth corona case adu unama profit ekak ganna puluwan ikmanata
    E hera nam oya wage ganakin karanna deyak ne. interest wedi kiyala eka eka finance company wala salli dala hukagena nam enna epa
    mama wage nam oya gana savings ekakama thiyala thawa save karagena 1 million wage karagannawa.
     
    • Like
    Reactions: S_M_S and Onliner

    TechnWeb

    Well-known member
  • Dec 28, 2011
    7,341
    5,448
    113
    fd ඇයි risk නෑ කියන්නේ ? FD දානකොට අපි නිතරම හොයන්නේ වැඩි පොලි දෙන බැංකුවක්. ප්‍රමුඛ බැංකුවට මොකද උනේ ? රාජ්‍ය බැංකුවලත් පහු ගිය දවස්වල පොලි අඩු කළා නේද ? රත්තරන් market එකේ කවදද ගණන් අඩුවුණේ ?

    1995 කැරට් 22 පවුමක් 3500/- දැන් කීයද ? 1995 බැංකුවක FD එක අවුරුද්දකට 15% දැන් කීයද ?

    ඔබම ගණන් හදලා බලන්න.

    FD danakota wadi poli dena eka neme GOVERNMENT BANK ekaka danna. ZERO RISK. thawa wadipura thiyanam Sampath, Combank, HNB hodai.

    Rattaran oil price eka cryptocurrency wage oke kelawena sambawithawakuth thiyenawa. uba kamathi nam aran dapan aulak ne. anika horu ganna risk ekath thiyenawa.

    FD rate adu wadi wenawa kalen kaleta(economy,political decisions) FD rate 12-13% auruddakata wage kalinuth thibuna. Habai Government bank ekaka dammoth 0 risk wagema sure kiyak hari poliyak enawa. Gold wage adu wena risk eka ne.

    Share market high risk high gain.
     
    • Like
    Reactions: S_M_S and Onliner

    Onliner

    Member
    Jul 11, 2020
    4
    1
    3
    fd ඇයි risk නෑ කියන්නේ ? FD දානකොට අපි නිතරම හොයන්නේ වැඩි පොලි දෙන බැංකුවක්. ප්‍රමුඛ බැංකුවට මොකද උනේ ? රාජ්‍ය බැංකුවලත් පහු ගිය දවස්වල පොලි අඩු කළා නේද ? රත්තරන් market එකේ කවදද ගණන් අඩුවුණේ ?
    ow oba kiyana kathawath aththa thamai balan giyahama.
     
    • Like
    Reactions: indika_sam

    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,450
    23,696
    113
    ලිම්පෝපෝ කන්දෙ
    ශුවර් බැංකුවක FD දාන එක ඇරුනාම අනිත් ඕනම ඉන්වෙස්ට්මන්ට් එකක වගේ රිස්ක් එකක් තියෙනවා. හැබැයි ඔයා ඒ දේ කොච්චර දන්නවද කියන එක මත රිස්ක් එක අඩු කරගන්න පුලුවන්.

    අපි දැනට ඔයා ගැන දන්නෙ ඔයා ලග ලක්ෂ දෙකක් තියෙනවා සහ ඔයා ඒක බොහොම අමාරුවෙන් අවුරුද්දක් වැඩ කරලා හොයපු සල්ලි කියන එක විතරයි.

    ඒ කරුනු දෙක බේස් කරලා කිව්වොත්... ඊලග ලක්ෂ දෙක අවුරුද්දකට වඩා අඩු කාලෙකින් හොයන දෙයට බලපාන කරුනුවලට ඉන්වෙස්ට් කරන එක තමයි රිස්ක් එකක් නැති ඉන්වෙස්ට්මන්ට් එක.

    උදාහරනයක් විදිහට කිව්වොත් දැනට කරන රැකියාවෙන් උසස් වීමකට උපකාරී වෙන වෘතීය, අධ්‍යාපන හෝ වෙනත් (Soft Skills) සුදුසුකම් හදාගන්න ඉන්වෙස්ට් කරන එක.