money saving help

nethumshan

Well-known member
  • May 27, 2017
    2,687
    2,167
    113
    මම කලින් ඉන්සුරන්ස් සම්බන්ද ගැටලුවක් ඉදිරිපත් කරා, එකට ගොඩක් අය උත්තර දීලා තිබ්බා. ඒ හැමෝටම ස්තුතියි. මේකත් එකටම සම්බන්ද ගැටළුවක් තමයි.

    මට ඉන්සුරන්ස් ඒජන්ට් කෝටේෂන් වගයක් එවලා තිබ්බා ඔක්කොම ඉන්වෙස්ටින් වලටම හදපු. ඒවා බැලුවම මට තේරුනේ ඒ අවුරුදු ගානත් එක්ක ප්‍රොෆිට් එකක මදි කියලයි. අපි මේකට දාන වාරිකය මාස තුනෙන් තුනට එකතු කරලා fd දැම්මොත් මිට වැඩ රිටර්න් එකක් ගන්න පුළුවන් කියලා තේරුණා. මේ ගැන දැනුමක් තියෙන කෙනෙක් මට හදලා බලලා කියනවද? මම පහලින් කෝටේෂන් වල ෆොටෝ ටික දාන්නම්.
    116054713_294219041795000_7515033943826794332_n.jpg

    115935030_595189164701386_1301406127499182114_n.jpg

    115881538_326057611894141_2870782475128503475_n.jpg

    115910390_574672476549179_8795929300089144316_n.jpg

    මේ කෝටේෂන් එකේ අවුරුදු 5යි සල්ලි දාන්න ඕනි,ඊට පස්සේ අවුරුදු 20කින් කල් පිරෙන්නේ.

    තව දෙයක්, මන් දැක්කා කොමෂල් බෑන්ක් එකේ මිලියනර් එකවුන්ට් කියලා එකක්. එකෙත් මාසෙන් මාසෙට ගානක් දාගෙන ගියාම අවුරුදු ගාන අඩුවෙන් අරකට වඩා හොද රිටර්න් එකක් ලැබෙනවා. මේ වගේ වෙන බෑන්ක් වලත් මෙහෙම ප්ලෑන් තියෙනවද?
     
    • Like
    Reactions: Heshan Daminda

    samsri

    Well-known member
  • May 15, 2018
    3,174
    2,420
    113
    Union Assurance eke tye hebei Pension Advantage kiyala ekak , maath daala tynne eke, oni nam agent knegge number ekak ewannm
     
    • Love
    Reactions: nethumshan

    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,009
    164,082
    113
    එකමත් එක රටක
    ලංකාවේ දිග කාලයකට සල්ලි වගේ දෙයක් ආයෝජනය බලාගෙන.. ඊට වඩා හොදයි ඉඩමක් අරන් අවු 15 ගෙවනවා..
    තව අවු 15කින් මම හිතන්නේ ඩොලර් එක රුපියල් 400 පන්නල තියෙයි..ඉඩම් නම් තුන් හතර ගුණයකින් වැඩිවෙලා තියේවි.. ;)
    ගොඩක් තරුණ කාලේ නම් යන්නේ, නාකි වෙලා ජිවිතේ ගෑටගහන්නේ කොහොමද කියලා හිතනවට වැඩිය තරුණ කාලේ බය නැතුව හොද ආයෝජන කරන්න.. අපේ උන් බදින්න ගියාම හොයනෙත් pension එකක් තියන ගෑනියෙක් හරි මිනිහෙක් හරි. insuarance එකක් දානවනම් මාසෙකට 4000ක් වගේ වැටෙන්න දැම්මනම් ඇති මම හිතන්නේ..
    ඔය රද්දොළුගම ගෙවල් ඒ කාලේ අරන් ලගක් වෙනකන් ගෙවපු මිනිස්සු අන්තිම කාලේ වෙද්දී ගෙවන්න තිබ්බේ රු 300ටත් අඩු ගානක්.. රුපියල උඩ ගිහින් ලංකාව සංවර්දනය වෙනකන් බලන් ඉන්වනම් කරපං... :dull:
     
    • Like
    • Love
    Reactions: saho and nethumshan

    ඔව් ඒක තමා මටත් හිතුනා මේ වගේ එකක් අවුරුදු 15/20ක් ගිහින් එන රිටර්න් එක කිසි තේරුමක් නෑ කියලා. මම කරන්නේ ෆ්‍රිලාන්සින් මචං. ලැන්ඩ් ලොන් ගන්න එක ටිකක් අමාරු වැඩක්නේ. මම පැන්ෂන් ප්ලැන් එකක් නෙමේ හොයන්නෙ. සල්ලි ටිකක් ඉතුරු කරලා මොන හරි දෙයක් කරන්න.

    මම දැනට හෙල්ත් කාවර් එක වැඩි කරපු ඉන්සුරන්ස් එකක් දැම්මා මාසෙට 4000ක් වගේ එන.

    hirunam salli thamai wahe

    maloth salli thamai
    සිරා 😂😂
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,009
    164,082
    113
    එකමත් එක රටක
    ඔව් ඒක තමා මටත් හිතුනා මේ වගේ එකක් අවුරුදු 15/20ක් ගිහින් එන රිටර්න් එක කිසි තේරුමක් නෑ කියලා. මම කරන්නේ ෆ්‍රිලාන්සින් මචං. ලැන්ඩ් ලොන් ගන්න එක ටිකක් අමාරු වැඩක්නේ

    දැන් උබ හිතන්නේ ලංකාවේ freelance කරන උන් loan ගන්නේ නෑ කියලද??
    ඉස්සෙල්ල business එකක් විදියට register කරපන් මචන්. උබට එන සල්ලිවලට invoice තියාගනින්. එකදිගට මාස 6ක් සල්ලි එනවනම් එච්චරයි .. කඩින් කඩ නම් සල්ලි එන්නේ කරන්න දෙයක් නෑ .. පුලුවන් නම් site එකක් හදන්න. එකේ තමන්ගේ කරන වැඩ දාල තියන්න . මොකද බැංකුවල ඉන්න උන්ට freelance කිව්වට තේරෙන්නේ නෑ. උන් දන්නා එකම දේ website එකක් තියනවද කියලා අහන්න විතරයි. :dull:
     
    • Love
    Reactions: nethumshan

    sandaru1rox

    Well-known member
  • Dec 11, 2011
    7,394
    2
    3,257
    113
    umba investment seen eke innawanan insurance therumak na. habai umbe leda anan manan gana hthala risk eka adu karagena normal return ekak gana hithanawanan insurance hodai. land ekak wage gaththama hadissiyata wikunaganna bane. ekai awla. umbe requirement eka anuwa wenas wenawa ithin
     
    • Like
    Reactions: nethumshan

    analytics

    Well-known member
  • Jun 6, 2015
    1,328
    2,134
    113
    mama insurance agent ekenk newei.

    Family eka gana hitala eka insurance ekak hari dala thiyena eka watinawa mata nam pena widihata.
     
    • Like
    Reactions: nethumshan

    nethumshan

    Well-known member
  • May 27, 2017
    2,687
    2,167
    113
    දැන් උබ හිතන්නේ ලංකාවේ freelance කරන උන් loan ගන්නේ නෑ කියලද??
    ඉස්සෙල්ල business එකක් විදියට register කරපන් මචන්. උබට එන සල්ලිවලට invoice තියාගනින්. එකදිගට මාස 6ක් සල්ලි එනවනම් එච්චරයි .. කඩින් කඩ නම් සල්ලි එන්නේ කරන්න දෙයක් නෑ .. පුලුවන් නම් site එකක් හදන්න. එකේ තමන්ගේ කරන වැඩ දාල තියන්න . මොකද බැංකුවල ඉන්න උන්ට freelance කිව්වට තේරෙන්නේ නෑ. උන් දන්නා එකම දේ website එකක් තියනවද කියලා අහන්න විතරයි. :dull:
    නෑ නෑ එහෙම එකක් නෙමේ මචං. මම දැනටමත් වාහනේට ෆිනැන්ස් එකක් ගෙවනවා. ඒ නිසා තව ලොන් වලට යන්න බයයි. මං මේ අනවශ්ය විදියට නාස්ති කරන සල්ලි ඉතුරු කරලා ලැන්ඩ් එකක් හරි මොකක් හරි ගන්න විදියක් බැලුවේ
    umba investment seen eke innawanan insurance therumak na. habai umbe leda anan manan gana hthala risk eka adu karagena normal return ekak gana hithanawanan insurance hodai. land ekak wage gaththama hadissiyata wikunaganna bane. ekai awla. umbe requirement eka anuwa wenas wenawa ithin
    ලෙඩ අනම් මනම් ගැන හිතලා ඉන්සුරන්ස් එකක් දැම්මා. මම බැලුවේ මේ අනවශ්ය විදියට නාස්ති කරන සල්ලි ඉතුරුවක් කරලා මොනා හරි ගන්න.
    mama insurance agent ekenk newei.

    Family eka gana hitala eka insurance ekak hari dala thiyena eka watinawa mata nam pena widihata.
    මම එහෙම ඉන්සුරන්ස් එකක් දැම්මා බන්.