මම කලින් ඉන්සුරන්ස් සම්බන්ද ගැටලුවක් ඉදිරිපත් කරා, එකට ගොඩක් අය උත්තර දීලා තිබ්බා. ඒ හැමෝටම ස්තුතියි. මේකත් එකටම සම්බන්ද ගැටළුවක් තමයි.
මට ඉන්සුරන්ස් ඒජන්ට් කෝටේෂන් වගයක් එවලා තිබ්බා ඔක්කොම ඉන්වෙස්ටින් වලටම හදපු. ඒවා බැලුවම මට තේරුනේ ඒ අවුරුදු ගානත් එක්ක ප්රොෆිට් එකක මදි කියලයි. අපි මේකට දාන වාරිකය මාස තුනෙන් තුනට එකතු කරලා fd දැම්මොත් මිට වැඩ රිටර්න් එකක් ගන්න පුළුවන් කියලා තේරුණා. මේ ගැන දැනුමක් තියෙන කෙනෙක් මට හදලා බලලා කියනවද? මම පහලින් කෝටේෂන් වල ෆොටෝ ටික දාන්නම්.
මේ කෝටේෂන් එකේ අවුරුදු 5යි සල්ලි දාන්න ඕනි,ඊට පස්සේ අවුරුදු 20කින් කල් පිරෙන්නේ.
තව දෙයක්, මන් දැක්කා කොමෂල් බෑන්ක් එකේ මිලියනර් එකවුන්ට් කියලා එකක්. එකෙත් මාසෙන් මාසෙට ගානක් දාගෙන ගියාම අවුරුදු ගාන අඩුවෙන් අරකට වඩා හොද රිටර්න් එකක් ලැබෙනවා. මේ වගේ වෙන බෑන්ක් වලත් මෙහෙම ප්ලෑන් තියෙනවද?