තේක්ක ගස්

XibitZ

Well-known member
  • Oct 10, 2008
    13,243
    1
    4,032
    113
    Moratuwa
    තේක්ක ගස් තියෙනවනම් කියන්න. . කැපුම් බලපත්‍ර ඇතිව හෝ නැතිව අව්ලක් නෑ. . බලපත්‍ර නැති ඒවට අපි බලපත්‍ර හදාගන්නවා. .
    ලංකාවේ කොහෙ වුනත් අව්ලක් නෑ. . ගස් 100ක් 200ක් එක වත්තක තියෙනවනම් ගොඩක් හොදයි. .

    ගස් තියෙන අය මැසේජ් ඒකක් දාන්න විස්තර එවන්න. . අනිත් අය බම්ප් කරලා සහයෝගය දෙන්න. .
     
    • Like
    Reactions: Rankira and kinkon

    netnet

    Well-known member
  • Oct 6, 2016
    9,579
    8,320
    113
    8D4E5B12-6FC2-45EC-8AEF-0010D2DF4415.jpeg


    machan me wage dining table eka witharak ganna puluwan da?
    price kohomada?
    delivery thiyeda?
     

    netnet

    Well-known member
  • Oct 6, 2016
    9,579
    8,320
    113
    3 x 6 = 22000
    3.5 x 7 = 26000

    ඩිලිවරි වලට වෙනම ගෙවන්න ඕනේ. .
    kurunegala delivery keeyada?
    mata hoda quality eken ona machn
    mata photo tiaka dapan
    WhatsApp no eka ewannada
     
    • Like
    Reactions: XibitZ

    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,243
    1
    4,032
    113
    Moratuwa
    kurunegala delivery keeyada?
    mata hoda quality eken ona machn
    mata photo tiaka dapan
    WhatsApp no eka ewannada

    7000 වගේ යනවා. .
    ඔයාට කවදටද ඕනේ?

    කොහොමද ගණන්

    ගාන කියන්න නම් ගස් කීයක් තියෙනවද, කොහෙද තියෙන්නේ, ගස්වල වට ප්‍රමානය කීයද, උස කීයද වගේ තොරතුරු ටිකක් ඕනා. .
    කියුබික් අඩි වලින් කිව්වැකි මට. . ඒත් සමහරුන්ට ඒක තේරෙන්නේ නෑ. .
     

    netnet

    Well-known member
  • Oct 6, 2016
    9,579
    8,320
    113
    අගෝස්තු 15 කලින් ඔන මචන්,
    3.5*7 එකට චෙයා 8 පුලුවන්ද
    පොටෝ ටිකක් දාපන්කෝ
     
    • Like
    Reactions: XibitZ

    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,243
    1
    4,032
    113
    Moratuwa
    අගෝස්තු 15 කලින් ඔන මචන්,
    3.5*7 එකට චෙයා 8 පුලුවන්ද
    පොටෝ ටිකක් දාපන්කෝ

    පුටු 8ක් දාන්න පුලුවන්. 15ට කලින් දෙන්නත් පුලුවන්. මේ පේජ් එක බලන්න
    https://www.facebook.com/nipunfurnituremoratuwa

    ඔයා ෆොටෝ එකක් දාපු මේසේ වගේම තමයි. . වීදුරුව යටින් තියෙන ගල් දාන කොටුවල වෙනස්කම් විතරයි වෙන්නේ. .
     
    • Love
    • Like
    Reactions: Tz4400 and netnet

    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,243
    1
    4,032
    113
    Moratuwa
    Average gahak ganna gana dapan balanna gas tikak denna ubata

    ගහේ වට ප්‍රමානයයි, උසයි, ලොකේශන් එකයි අනුව බන් ගාන තිරනය වෙන්නේ. .
    තියෙන ගස් වල විස්තර ටික එවන්න ගනන් ටික එවන්නම්. . ඇවරේජ් ගානක් කියන්න අමාරුයි. .
    අපි ගස් කියුබික් අඩි වලට කන්වර්ට් කරලා ගනන් කියන්නේ. . එතනත් ගහ ගද්දි එක ගානක්, බිමදාපු ගහ ගද්දි එක ගානක්, මොරටුවටම ගෙනත් දෙනවනම් තව ගානක්. .
     

    mdrc111

    Well-known member
  • Oct 13, 2009
    5,537
    1,503
    113
    දක්ශින දේශය
    තේක්ක බඩු හදල ඉවර උනාම අන්තිමට ගාන වැක්ස් එකේ නම මොකද්ද...
    හොද බ්‍රෑන්ඩ් නේම් එක මොකද්ද?
     
    • Like
    Reactions: XibitZ

    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,243
    1
    4,032
    113
    Moratuwa
    තේක්ක බඩු හදල ඉවර උනාම අන්තිමට ගාන වැක්ස් එකේ නම මොකද්ද...
    හොද බ්‍රෑන්ඩ් නේම් එක මොකද්ද?

    ස්ප්‍රේ එකේ ලාස්ට් කෝඩ් එකද අහන්නේ?
    ක්‍රම 3කට ෆිනිශින් තියෙනවා. . NC, PU, වෝටර්බේස්. . ජැට්, නිපොලැක් වගේ ගන්න. .

    ෆිනිශ් කරපු ලීබඩු වලට සමහර වෙලාවට දුවිලි පිහිදන්න ඩෑශ්බෝඩ් ක්ලීනර් එකක් ගානවා. . ඒකනම් ඔයිල් කඩවල තියෙනවා කහපාට බෝතලේ ගාන 220ද කොහෙද. .
     
    • Like
    Reactions: kepu and mdrc111