salary eken kapanne umba APIT walata agree unoth witharayi. company eka umbata kiwwe nadda? umbe consent eka nathuwa tax kapanna ba office ekataape nm salary ekenma adu karanawane
bn.. IRD eken letter eka awamai danne
mechchara kapila kiyala ..
ubalge ehema nowune kohomada?![]()
![]()
![]()
![]()
ehema 5k kapanna ba banane bn ape kapanawa jathi 5 withara ...
ewagemai salary deddith denawa loba
nathuwa .... so we ain't worry ..
ai bn recreational club , toastmaster reddawalehema 5k kapanna ba ban
EPF
PAYE/TAX
Stamp Duty
onna owa thama kapenna ona.
APIT damma. salary eken kapenawa. Tax file ekath open kara. Account ekata log unama mokuth pennanne nam na. mewa hariyata link wenawada?APIT නැතුව තමන්ම Income TAX ගෙවන්න plan කල උන් කවුද? අගෝස්තු 15ත කලින් ගෙවන්න ඕන නේද?
උඹල TAX හැදුවද?
Ahosima kare na. Tax wadina salary limit eka godak wadi kara.ගෝට ආවට පස්සෙ ටැක්ස් අහෝසි කරා නේද?
Foreign Remittance සම්පූර්ණයෙන්ම ටැක්ස් වලින් අයින් කළා නේද?දැන් freelancing කරන අයට ගෙවන්න වෙන ටැක්ස් මොනවද?
source තියෙනවද?Foreign Remittance සම්පූර්ණයෙන්ම ටැක්ස් වලින් අයින් කළා නේද?
මට මතක නෑ බං දැන් ගොඩක් දවස් නේහ්. බලයට ආව ගමන්ම කළේ. පොඩ්ඩක් හොයල බලන්න. ඒත් ප්‍රසිද්ධ සිද්දියක් ඒක. තළින් ආණ්ඩුව කාලෙ තිබ්බෙ මාසෙට ලක්ෂ10 හෝ 12ක්(ගාන හරියට මතක නෑ), වැඩිය උපයනව නම් කොච්චරද ගාණක බද්දක්. මේ ආණ්ඩුවෙන් සම්පූර්ණයෙන්ම අයින් කලා. සර්ච් කරල බලන්න සෝසර්ස් හම්බවෙයිsource තියෙනවද?
Issara indanma Inward Remittanc walata tax na. Foreign currency earn karanawa nam tax wadinne na.Foreign Remittance සම්පූර්ණයෙන්ම ටැක්ස් වලින් අයින් කළා නේද?
නෑ බං මේ ආණ්ඩුව එන්න කලින් ලිමිට් එකක් තිබ්බ ඒක නම් මට හොඳටම ෂුවර්. දන්න කෙනෙක් ඉන්නව නම් විස්තර ඇතුව දාවි.Issara indanma Inward Remittanc walata tax na. Foreign currency earn karanawa nam tax wadinne na.
mage foriegn currency account ekak thiyenawa. eka open karaddi bank manager kiwwe kisima tax ekak na kiyala inward remittance walata. godak loku limit ekak thibbada danne na ithin.නෑ බං මේ ආණ්ඩුව එන්න කලින් ලිමිට් එකක් තිබ්බ ඒක නම් මට හොඳටම ෂුවර්. දන්න කෙනෙක් ඉන්නව නම් විස්තර ඇතුව දාවි.
මට නම් ෂුවර් බං. මාසෙට ලක්ෂ 10 -12 ත් අතර ගානක් වගේ තිබ්බෙ. සාමාන්‍ය Freelancer කෙනෙක්වත් අහුවෙන්නෙ නෑ ඉතිං ඒ ලිමිට් එකට. මේ ආණ්ඩුවෙන් සම්පූර්ණයෙන්ම අයින් කළා.mage foriegn currency account ekak thiyenawa. eka open karaddi bank manager kiwwe kisima tax ekak na kiyala inward remittance walata. godak loku limit ekak thibbada danne na ithin.