Income Tax ගෙවන්න සෙට් වෙච්ච උන්

aruna1

Well-known member
  • Apr 22, 2008
    10,883
    6,752
    113
    38
    Galle
    APIT නැතුව තමන්ම Income TAX ගෙවන්න plan කල උන් කවුද? අගෝස්තු 15ත කලින් ගෙවන්න ඕන නේද?
    උඹල TAX හැදුවද?
     
    • Like
    Reactions: D_Mad

    silentsahan

    Well-known member
  • Apr 28, 2010
    9,737
    1
    3,658
    113
    Rajagiriya
    ape nm salary ekenma adu karanawane
    bn.. IRD eken letter eka awamai danne
    mechchara kapila kiyala ..

    ubalge ehema nowune kohomada? 🤔 🤔 🤔 🤔
     

    aruna1

    Well-known member
  • Apr 22, 2008
    10,883
    6,752
    113
    38
    Galle
    ape nm salary ekenma adu karanawane
    bn.. IRD eken letter eka awamai danne
    mechchara kapila kiyala ..

    ubalge ehema nowune kohomada? 🤔 🤔 🤔 🤔
    salary eken kapanne umba APIT walata agree unoth witharayi. company eka umbata kiwwe nadda? umbe consent eka nathuwa tax kapanna ba office ekata
     

    alanwake

    Active member
  • Aug 25, 2015
    535
    182
    43
    APIT නැතුව තමන්ම Income TAX ගෙවන්න plan කල උන් කවුද? අගෝස්තු 15ත කලින් ගෙවන්න ඕන නේද?
    උඹල TAX හැදුවද?
    APIT damma. salary eken kapenawa. Tax file ekath open kara. Account ekata log unama mokuth pennanne nam na. mewa hariyata link wenawada?
     

    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    source තියෙනවද?
    මට මතක නෑ බං දැන් ගොඩක් දවස් නේහ්. බලයට ආව ගමන්ම කළේ. පොඩ්ඩක් හොයල බලන්න. ඒත් ප්‍රසිද්ධ සිද්දියක් ඒක. තළින් ආණ්ඩුව කාලෙ තිබ්බෙ මාසෙට ලක්ෂ10 හෝ 12ක්(ගාන හරියට මතක නෑ), වැඩිය උපයනව නම් කොච්චරද ගාණක බද්දක්. මේ ආණ්ඩුවෙන් සම්පූර්ණයෙන්ම අයින් කලා. සර්ච් කරල බලන්න සෝසර්ස් හම්බවෙයි
     
    • Like
    Reactions: topkollek

    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    Issara indanma Inward Remittanc walata tax na. Foreign currency earn karanawa nam tax wadinne na.
    නෑ බං මේ ආණ්ඩුව එන්න කලින් ලිමිට් එකක් තිබ්බ ඒක නම් මට හොඳටම ෂුවර්. දන්න කෙනෙක් ඉන්නව නම් විස්තර ඇතුව දාවි.
     

    alanwake

    Active member
  • Aug 25, 2015
    535
    182
    43
    නෑ බං මේ ආණ්ඩුව එන්න කලින් ලිමිට් එකක් තිබ්බ ඒක නම් මට හොඳටම ෂුවර්. දන්න කෙනෙක් ඉන්නව නම් විස්තර ඇතුව දාවි.
    mage foriegn currency account ekak thiyenawa. eka open karaddi bank manager kiwwe kisima tax ekak na kiyala inward remittance walata. godak loku limit ekak thibbada danne na ithin.
     

    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    mage foriegn currency account ekak thiyenawa. eka open karaddi bank manager kiwwe kisima tax ekak na kiyala inward remittance walata. godak loku limit ekak thibbada danne na ithin.
    මට නම් ෂුවර් බං. මාසෙට ලක්ෂ 10 -12 ත් අතර ගානක් වගේ තිබ්බෙ. සාමාන්‍ය Freelancer කෙනෙක්වත් අහුවෙන්නෙ නෑ ඉතිං ඒ ලිමිට් එකට. මේ ආණ්ඩුවෙන් සම්පූර්ණයෙන්ම අයින් කළා.