Dialog 4G 80GB 955/=

hiran108

Well-known member
  • Nov 1, 2006
    1,705
    747
    113
    88
    මේ වර්ක් පැකේජ් VPN සපෝට් කරන්නෙ නැතුව කොහොමද ඔෆිස් වල සර්වර්ස් වලට ලොග් වෙන්නෙ?
    office eke server ain karala cloud ekata move venna kiyanna.
     
    • Like
    Reactions: lodbrok

    pranathlcp

    Well-known member
  • Jul 19, 2009
    5,839
    1,293
    113
    Hogwarts School of Witchcraft and Wizardry
    whatsapp ehemath blocked da?

    මම කස්ටමර් කෙයා එකෙන් ඇහුවම කිව්වේ WhatsApp/Viber වගේ ඒවා block නැහැ කියලා..Work වැඩවලට පාවිච්චි වෙන නිසා වෙන්න ඇති...මමත් වට්සැප් පාවිච්චි කරා, අවුලක් නැහැ, එහෙම බ්ලොක් තිබුනේ නැහැ..කෝකටත් කස්ටමර් කෙයා එකට කෝල් කරලා අහපන්..

    මේ වෙද්දී ඩයලොග් පෝස්ට්පේඩ් එකක් පාවිච්චි නොකරන කෙනෙක් නම්, ඒ කියන්නේ වෙන ISP කෙනෙක්ගේ Internet පාවිච්චි කරන කෙනෙක් නම්, Dialog Home Broadband Prepaid කනෙක්ශන් එකක් අරගෙන මේ පැකේජ් එක ඇක්ටිවේට් කරගන්න එක ලාබයි..
     
    • Love
    Reactions: podi.kollo

    hiran108

    Well-known member
  • Nov 1, 2006
    1,705
    747
    113
    88
    Gov සර්වර්ස් වල බන් වැඩ කරන්නෙ
    එහෙනම් අව්ලක් නෑනෙ. ගම්මන්පිලය අවහම ඔක්කොම වාලාකුලු වලට දාලදේවි..
     
    podi.kollo

    Well-known member
  • Oct 9, 2012
    3,629
    529
    113
    In the Mirrôr
    මම කස්ටමර් කෙයා එකෙන් ඇහුවම කිව්වේ WhatsApp/Viber වගේ ඒවා block නැහැ කියලා..Work වැඩවලට පාවිච්චි වෙන නිසා වෙන්න ඇති...මමත් වට්සැප් පාවිච්චි කරා, අවුලක් නැහැ, එහෙම බ්ලොක් තිබුනේ නැහැ..කෝකටත් කස්ටමර් කෙයා එකට කෝල් කරලා අහපන්..

    මේ වෙද්දී ඩයලොග් පෝස්ට්පේඩ් එකක් පාවිච්චි නොකරන කෙනෙක් නම්, ඒ කියන්නේ වෙන ISP කෙනෙක්ගේ Internet පාවිච්චි කරන කෙනෙක් නම්, Dialog Home Broadband Prepaid කනෙක්ශන් එකක් අරගෙන මේ පැකේජ් එක ඇක්ටිවේට් කරගන්න එක ලාබයි..

    Thanks, mchn.
    Danata SLT use karanne. habai router eka nam unlock karala tiyenne ee nisa Dialog fixed 4G SIM wada karanwa mchn.
    Dialog Home Broadband Prepaid connection ekata kiyak yanwada?
     
    pranathlcp

    Well-known member
  • Jul 19, 2009
    5,839
    1,293
    113
    Hogwarts School of Witchcraft and Wizardry
    Thanks, mchn.
    Danata SLT use karanne. habai router eka nam unlock karala tiyenne ee nisa Dialog fixed 4G SIM wada karanwa mchn.
    Dialog Home Broadband Prepaid connection ekata kiyak yanwada?

    මමත් SLT FTTH එකක් පාවිච්කි කරන්නේ..මේ දවස්වල Working From Home නිසා ඩේටා මදි ප්‍රශ්නයක් තිබ්බා..ඒ නිසයි ඕක ගත්තේ...

    ඩයලොග් එකෙන් සිම් එකක් විතරක් දෙන්නේ නැහැ මචන්..රවුටර් එකත් ගන්නම වෙනවා උන්ගෙන්...අහලා බලන්න කෝකටත් ඩීලර් කෙනෙක්ගෙන්වත්...

    මම ගද්දී රවුටර් එකයි සිම් එකටයි දෙකටම රු. 3,990.00 ක් ගියා (ඩයලොග් ආකේඩ් එකකින් ගත්තේ)..එළකිරි එකේ 7778 මම හිතනේ රු. 3,500.00 ට වගේ දෙනවා...පොඩ්ඩක් කෝල් කරලා අහලා බලන්න (0788888888)..උගේ ත්‍රෙඩ්ස් ටිකත් බලන්න...
     
    • Love
    Reactions: podi.kollo

    podi.kollo

    Well-known member
  • Oct 9, 2012
    3,629
    529
    113
    In the Mirrôr
    මමත් SLT FTTH එකක් පාවිච්කි කරන්නේ..මේ දවස්වල Working From Home නිසා ඩේටා මදි ප්‍රශ්නයක් තිබ්බා..ඒ නිසයි ඕක ගත්තේ...

    ඩයලොග් එකෙන් සිම් එකක් විතරක් දෙන්නේ නැහැ මචන්..රවුටර් එකත් ගන්නම වෙනවා උන්ගෙන්...අහලා බලන්න කෝකටත් ඩීලර් කෙනෙක්ගෙන්වත්...

    මම ගද්දී රවුටර් එකයි සිම් එකටයි දෙකටම රු. 3,990.00 ක් ගියා (ඩයලොග් ආකේඩ් එකකින් ගත්තේ)..එළකිරි එකේ 7778 මම හිතනේ රු. 3,500.00 ට වගේ දෙනවා...පොඩ්ඩක් කෝල් කරලා අහලා බලන්න (0788888888)..උගේ ත්‍රෙඩ්ස් ටිකත් බලන්න...

    Ow neh mchn. unge SIM eka vitharak ganna vidiyak na wage :(
    Arcade ekakin ma ganna wena seen ekak tynne.
     
    • Like
    Reactions: pranathlcp