Tile wada danna aya enna...

saman.kumara333

Well-known member
  • May 2, 2018
    926
    616
    93
    Ape bathroom ekak tiyenawa bun podi tile kara ganna, warga adi 140 wage nisa eka bass kenek wath en na wade podi kiyala... nathnam aspa ganan kiyanawa... epa wenawa unge ganan baladdi. Mam baluwe mama Ma alla ganna kiyala( normally mata wadak kara gatha haki kapararu, bata dana ewa etc..) oke maha deyak na kiyalath hitenawa mun kiyana tharam...

    mata danna kenek kiyanawada poliwata dan tiyenne concrete dala, cement dala tile adhesive dalada allana Ona? Nathnam concrete ekata kelin ma tile adhesive dala alluwoth awulak ( water leak) nathda... meka ground floor tiyena attached bathroom ekak...

    tile karana, karala tiyena ayage upadesak godak watinawa

    thanks in advance....
     
    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,023
    3
    118,572
    113
    Gampaha
    කොන්ක්‍රීට් එකේ ලෙවල් එක ගැන sure කරන්න බෑ. ලෙවල් එකට බදාම කපල ඉන්න එක තමා හොඳම වැඩේ.
    ටයිල් කටර් එකක් රෙන්ට් එකට ගන්නවද.
     
    Ow ahemai baluwe, adhesive walin level karanna barida?
     
    • Like
    Reactions: D_Mad

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,023
    3
    118,572
    113
    Gampaha
    Ow ahemai baluwe, adhesive walin level karanna barida?
    ගානට බැලන්ස් කරල හදාගන්න අමාරුයි adhesive වැඩියෙන් පිරෙන තැන් යටින් බහින්න පුලුවන්, බොල් වෙන්නත් පුලුවන්.
    ඊට පස්සෙ නානකොට වතුර සාලෙට එන්න ගනියි :lol: .
     
    visalbro

    Well-known member
  • Jun 4, 2017
    15,974
    17,130
    113
    panadura
    Hariyata level eka karaganin bn.ape gedara lagadi bathroom ekak haduwa pththaka wathura ithuruwenawa.

    Danna kenek kiyanawada mekata wisadumak
    Ayith tile eka Kampala alawanna puluwanda?
     
    Last edited:
    • Like
    Reactions: The Kingslayer

    RNETH

    Junior member
  • May 23, 2020
    77
    59
    18
    Ape bathroom ekak tiyenawa bun podi tile kara ganna, warga adi 140 wage nisa eka bass kenek wath en na wade podi kiyala... nathnam aspa ganan kiyanawa... epa wenawa unge ganan baladdi. Mam baluwe mama Ma alla ganna kiyala( normally mata wadak kara gatha haki kapararu, bata dana ewa etc..) oke maha deyak na kiyalath hitenawa mun kiyana tharam...

    mata danna kenek kiyanawada poliwata dan tiyenne concrete dala, cement dala tile adhesive dalada allana Ona? Nathnam concrete ekata kelin ma tile adhesive dala alluwoth awulak ( water leak) nathda... meka ground floor tiyena attached bathroom ekak...

    tile karana, karala tiyena ayage upadesak godak watinawa

    thanks in advance....
    tile karanna kalin waterproofing ekak karanna puluwannam godak hodai.leak gena worry wenna deyak na.issaralama floor eke 1:3 badamen tile bed eka danna floor gully ekata 10-15mm wage slope karama athi.mulinma biththi tile karanna.balance karala wastage nowena penumath awul nathi widihata plan karama lesi wade karagena yanakota.tile wala opennings hadanna hole saw ekak ganna.anthimata floor eka tile karanna.slope eka hariyata maintain karaganna.tile alawanna quality adhesive ekak ganna.eka gana tikak wadi unath lesi weda karanna.tile atara space thiyala karanawanam 2mm cross pawichchi karanna.mahaloku deyak na.tikak kalpana karala wade karanna puluwan. spirit level ekak,tile cutter ekak ,mulumattamak,rubber mitiyak drill ,angle grinder ekak wage badu tikak nam ona wenawa
     
    Mam hithuwa mulinma floor karala wall karanne kiyala, mokak hari wisheshath wayak tiyenawada?

    Anith eka pipe water hole eka kapanne kohomada? 1/2 batayata?
     
    RNETH

    Junior member
  • May 23, 2020
    77
    59
    18
    Mam hithuwa mulinma floor karala wall karanne kiyala, mokak hari wisheshath wayak tiyenawada?

    Anith eka pipe water hole eka kapanne kohomada? 1/2 batayata?
    floor eka karala wall karanakota floor eka parissam karanna ona.
    1/2" pipe ekata set wena faucet elbow eka outer diameter eka 30mm walata adui. ekata laga size ekaka diamond hole saw cutter ekakin wade kara ganna puluwan.thawa ekak kiyanna ona.faucet elbow hema ekakma tile finish line ekata araganna tile karanna kalin
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,364
    19,482
    113
    Colombo
    ටයිල් අල්ලන එක මහ දෙයක් නම් නැහැ, කොන්ක්‍රීට් එක උඩ කෙලින්ම අල්ලන්නෙ නැහැ, බදාම කපලා තමයි අල්ලන්නෙ අනිවාර්යෙන්ම
    බාත්රූම් එකක් නම් බදාම කපද්දි ගලිය පැත්තට පොඩී ස්ලෝප් එකක් තියා ගන්න ඕන, ඊට පස්සෙ ටයිල් ඇඩ්හීසිව් තුනී ලේයර් එකක් ගාල ටයිල් අල්ලන්න තියෙන්නෙ, අපි කරනවා නම් ටයිල් ඇඩ්හීසිව් ම යූස් කරන්න එක හොඳයි මොකද ඒක හයි වෙන්න වෙලාව යනවා ඒක නිසා අවුලක් උනොත් හරියට හදාගන්න වෙලාව තියනවා
    සමහර බාස්ලා ටයිල් ඇඩ්හීසිව් පොලවට දාල ඒක උඩ ටයිල් එක අල්ලනවා, සමහර අය ටයිල් එක උඩ ඇඩ්හීසිව් ගාල අල්ලනවා, මම හිතන්නෙ හරි විදිය ටයිල් එකේ ගාල අල්ලන එක. ටයිල් ඇඩ්හීසිව් ගාද්දි කටු හැන්ද කියලා එකක් තියනවානේ ඒකක් ගත්තා නම් ටයිල් එක උඩ ඇඩ්හීසිව් එකම ගානට ගාගන්න පුලුවන් ලේසියෙන්ම
    බාත්රූම් වලට වෙනම ටයිල් ඇඩ්හීසිව් වර්ගයක් එනවා, ඒක ටිකක් වතුරට ඔරොත්තු දෙනවා
    මහ දෙයක් නැහැ මමත් ගෙදර පොඩි වැඩ ගොඩක් ඒව කරගෙන තියනවා කිසි අවුලක් වෙලා නැහැ, අඩි 2x2 වගේ නම් පොඩ්ඩක් අමාරුයි, අඟල් 16x16 හරි පොඩි එකක් නම් හෙන ලේසියි අල්ලන්න
    බාත්රූම් එකක් නිසා අනිවාර්යෙන් ස්කර්ටින් ගහගන්න හරි වෝල් ටයිල් අල්ලගන්න නැත්නම් අයින් වලින් වතුර බිත්තියට ලීක් වෙනවා
     
    Antima tika therun na Bro “faucet elbow hema ekakma tile finish line ekata araganna tile karanna kalin”
     
    Tile heththu karala allala passe grout parak denna tinne..aran tiyena tile eka 15x31 inch ekak... adhesive dammata passeth water leak yanawada bun biththi walin
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,364
    19,482
    113
    Colombo
    Tile heththu karala allala passe grout parak denna tinne..aran tiyena tile eka 15x31 inch ekak... adhesive dammata passeth water leak yanawada bun biththi walin
    ටයිල් හේත්තු කරලම ඇල්ලුවම ඒ හිඩැස් අතරට ග්‍රවුට් යවන්න අමාරුයි, එතකොට අස්සෙන යටට වතුර බහිනවා මොකද Adhesive වල පොඩි හරි හිඩැස් තියෙන්න පුලුවන් නේ, අනික ටයිල් හදන උන්ම රෙකමන්ඩ් කරන්නෙ හේත්තු කරලා අල්ලන්න එපා කියලා, අඩුම තරමේ හැක්සෝ බ්ලේඩ් එකක වත් වාසිය තියන්න,
    Adhesive වලින් ෆුල් සීල් වෙන්නෙ නහැ මචන් පොඩි පොඩි හිඩැස් ඉතිරි වෙනවා(ගලවපු ටයිල් එකක් බැලුවම මේක හොඳට තේරෙනවා) ඒක නිසා ඒව අතරින් වතුර පොඩ්ඩ පොඩ්ඩ පැත්තෙ බිත්ති වලට ලීක් වෙලා අනෙක් පැත්තෙ බිත්තියෙ පොඩි පොඩි වතුර පැච් වගේ එන්න ගන්නවා, බාත්රූම් නිසා වේලෙන්න වෙලාවක් ඇත්තෙත් නැහැනේ
    මේක රොසෙල් එකෙන්ම කරපු වීඩියෝ එකක්, මේකෙ ගොඩක් දේවල් සිරාවටම එක්ස්ප්ලේන් කරනවා
     
    • Like
    Reactions: RNETH

    thanks bro
     
    RNETH

    Junior member
  • May 23, 2020
    77
    59
    18
    Antima tika therun na Bro “faucet elbow hema ekakma tile finish line ekata araganna tile karanna kalin”
    adhesive layer eka 5mm thick kiyala gaththoth wall tile eke thickness eka ekathu karala ena gana palster karapu wall eken eliyata thiyenna set karanna(eg 5mm thick adhesive layer+8mm thick tile=13mm) .naththam angle walve,tap hai karanakota fauset elbow godak athulata thibunoth barrel nipple danna wei.aprade salli.hariyatama nathatha 2mm wath athule thiyenna fix karoth case ekak na.ehema nati unoth samahara welawata elbow eka gawin leak wenna balanawa
     
    Attachments

    • Untitled-1.jpg
      Untitled-1.jpg
      67.4 KB · Views: 90

    Thanks bro
     
    • Like
    Reactions: RNETH