UK Student Visa (2020 Sept intake onward)

priyanka_hdp

Well-known member
  • Sep 9, 2006
    2,634
    1,669
    113
    Stockholm
    UK Student Visa apply කරන එක හොද නැද්ද මචන්ස්'ලා.?
    දැන් ආයිමත් එයාලා Post Study Work Visa දෙනවලු නේද.?
    අනික ඒක ඉවර වෙලා ILR/PR Apply කරන්නත් පුළුවනි නේද.?

    ස්වීඩන් කොරෝනා වලින් පට්ටම ඩවුන් උන නිසා පොඩ්ඩක් අමතර විකල්පෙකුත් බැලුවා නම් හොදයි කියලා හිතුණා.එහේ දාන්න උන්නේ.ඒත් කොරොනා පාලනේ පොඩ්ඩක් අප්සට් කියලා ආරංචි ආවා.
    ඒකයි...
     
    • Like
    Reactions: D_Mad

    Bigspin

    Well-known member
  • May 27, 2007
    4,227
    3,781
    113
    LONDON

    You can't apply ILR(PR) after PSW. After PSW you need a job (new system will require applicant to meet minimum 75 points. Its same as Australian system. You get points for job/salary /education and age plus English)

    If I'm not mistaken they removed 5 year work permit ILR route. So only option is living here 10 years without break to apply for ILR. That depend on work permit and home office allow you to apply for visa extensions within country.
     
    Bigspin

    Well-known member
  • May 27, 2007
    4,227
    3,781
    113
    LONDON
    if we got a sufficient job within 2year PSW time., yet, no luck.?

    You can, if they allow you to apply for work permit (Tier 1 visa) within the country (UK). If they allow it then you can show 10 year continuation without a gap. Work visa only valid for 2 years. So you need to renew it 3-4 times.

    Usually what they are doing is allow you to apply within country for 1-2 times and then ask you to go back to your country and apply again. That way they can break your 10year continuation and you will not be able to apply for ILR.

    There are ways around these problems but not guaranteed and cost you a lot.

    I'm living on UK nearly 14 years now and have ILR(PR). Visa requirements and home office tactics changed significantly. They want you to work but not stay.

    If you need to know more ask I'll reply when I have free time.
     
    jmzsl

    Well-known member
  • Apr 6, 2013
    4,327
    803
    113
    38
    kandy
    UK Student Visa apply කරන එක හොද නැද්ද මචන්ස්'ලා.?
    දැන් ආයිමත් එයාලා Post Study Work Visa දෙනවලු නේද.?
    අනික ඒක ඉවර වෙලා ILR/PR Apply කරන්නත් පුළුවනි නේද.?

    ස්වීඩන් කොරෝනා වලින් පට්ටම ඩවුන් උන නිසා පොඩ්ඩක් අමතර විකල්පෙකුත් බැලුවා නම් හොදයි කියලා හිතුණා.එහේ දාන්න උන්නේ.ඒත් කොරොනා පාලනේ පොඩ්ඩක් අප්සට් කියලා ආරංචි ආවා.
    ඒකයි...
    Sweden corona cases curve eka flat wegena enne. Deaths nm dan atthema na wage. Corona case eka unath me para Autumn sem ekata lankawen 50k witara yanwa dependent ayath ekka. Borders wahala anan manan na.
    UK walath corona tyenawane bn hodatama
     
    • Like
    Reactions: priyanka_hdp

    rarabhagya

    Well-known member
  • Sep 24, 2006
    1,533
    1,551
    113
    🌍
    UK Student Visa apply කරන එක හොද නැද්ද මචන්ස්'ලා.?
    ඉස්සර නම් Student ඇවිල්ලා ගේමක් ගහගන්න පුළුවන්. දැන් හරිම අමාරුයි සල්ලි හොයල ගෙවන්න.(බැරි නෑ නමුත් පට්ටම අමාරුයි). Course ෆී එක (£12000-£19000 අවුරුද්දට) ගෙවාගන්න ලංකාවේ සල්ලි තියනවනම් අව්ලක් නැතුව වැඩේ කර ගන්න පුළුවන්.
    Fee - £348 (Application) + £900 (Health Surcharge)

    දැන් ආයිමත් එයාලා Post Study Work Visa දෙනවලු නේද.?
    ඔව්. 2021 Summer ඉදල graduate වෙන අයට අවුරුදු 2 දෙනවලු. ඒක දෙන්නේ job එකක් හොයාගන්න.
    Fee - ? (Application) + £800 (Health Surcharge)

    අනික ඒක ඉවර වෙලා ILR/PR Apply කරන්නත් පුළුවනි නේද.?
    ස්ටුඩන්ට් වලින් PSW දාල ඒ අවුරුදු 2 ඇතුලත ජොබ් එකක් හොයාගන්න ඕනේ Work Permit දෙන. ඒක දෙන්නේ අවුරුදු 2 කට. ඒ වැඩ කරන තැනින්ම work permit එක renew කර ගත්තහැකි තව අවුරුදු 3 කට. work permit අවුරුදු 5 ක් හිටියම PR/ILR දාන්න පුළුවන්. PR අවුරුද්දකට පස්සේ Citizen දේ දැම්මහැකි.
    1st application Fee - £1021 (Application) + £800 (Health Surcharge)
    2nd application Fee - £1021 (Application) + £1200 (Health Surcharge)

    PR application Fee - £2389 (Application)
    Citizen application Fee - £1410 (Application)

    මේ දැනට තියන තත්වය අනුව.
     
    Last edited:

    priyanka_hdp

    Well-known member
  • Sep 9, 2006
    2,634
    1,669
    113
    Stockholm
    ...
    මේ දැනට තියන තත්වය අනුව.

    Thanks a lot machan for you info.!

    If you need to know more ask I'll reply when I have free time...

    Thanks a lot machan for you info.!

    Sweden corona cases curve eka flat wegena enne....

    Ya machan, my brother & his family living there.covid stat godak eliyata dunne naa sweden wala
    ekai risk ganna baya une.habai UK eeta wadiya risky paatai balinnam :-)
     
    • Like
    Reactions: HIVOLTAGE and jmzsl

    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    Thanks a lot machan for you info.!

    Thanks a lot machan for you info.!

    Ya machan, my brother & his family living there.covid stat godak eliyata dunne naa sweden wala
    ekai risk ganna baya une.habai UK eeta wadiya risky paatai balinnam :-)
    Sweden inna epa wenne nadda ban seetala wediyne aurudde wedi kalayak.
     
    • Like
    Reactions: priyanka_hdp