UK Student Visa apply කරන එක හොද නැද්ද මචන්ස්'ලා.?
දැන් ආයිමත් එයාලා Post Study Work Visa දෙනවලු නේද.?
අනික ඒක ඉවර වෙලා ILR/PR Apply කරන්නත් පුළුවනි නේද.?
ස්වීඩන් කොරෝනා වලින් පට්ටම ඩවුන් උන නිසා පොඩ්ඩක් අමතර විකල්පෙකුත් බැලුවා නම් හොදයි කියලා හිතුණා.එහේ දාන්න උන්නේ.ඒත් කොරොනා පාලනේ පොඩ්ඩක් අප්සට් කියලා ආරංචි ආවා.
ඒකයි...