කීපාරක් නම් සෙට් උනාද අපි....මේක පටන් ගත්ත කාලේ .... හම්ම්මෝ දිවා රෑ එළකිරියේ

අවුරුදු 25න් බදින එක ගැන married club අයියල මොක්ද හිතන්නෙ?
Permanent job එකක් තියනව මට. කෙල්ලගෙ ගෙදරින් ඉක්මනට බන්දන්න හදනව.
මට ඒත් දැන්ම බෑ වගෙ. අම්ම ලගට වෙලා ඉන්න ඕනි තව ටිකක් කල්
කලින් බදින එකේ වාසි මොනවාද?
Kellata 24ii. Mta eth hithenawa job 1 karala salli tikak ithuru karan, banda nam ok kiyla. Thama yaluwo ekek wath bandala na. Eka nikam hithata awul wage. Mechchara ikmanta settle wena eka25 awulak ne, habai family life ekak run karanna fit ekak thiyanam hodai, kellata wayasa kiyada.
25 marry karala 28 weddi lamayek hadapan.
3 yrs denna thaniyama rata wade awidala, every day sex ehema karala athal eke inna
Kellata 24ii. Mta eth hithenawa job 1 karala salli tikak ithuru karan, banda nam ok kiyla. Thama yaluwo ekek wath bandala na. Eka nikam hithata awul wage. Mechchara ikmanta settle wena eka
අවුරුදු 25න් බදින එක ගැන married club අයියල මොක්ද හිතන්නෙ?
Permanent job එකක් තියනව මට. කෙල්ලගෙ ගෙදරින් ඉක්මනට බන්දන්න හදනව.
මට ඒත් දැන්ම බෑ වගෙ. අම්ම ලගට වෙලා ඉන්න ඕනි තව ටිකක් කල්
කලින් බදින එකේ වාසි මොනවාද?
මේකෙ ඕත් එක දෙන යුරාජ් මහතාට මෙම පැනය යොමු කරන්නඅණවින හදි හූනියමේ සිට විස්තර දෙයි ලෙසටම
![]()
thaama innawa, danna tharamin, thaama kattiyama married..Married club eka thama yanawada? Kattiyama innawada?

Dakeema sathutak. Kattiyama hondin nam echcharai. Me paththe awilla giyada.thaama innawa, danna tharamin, thaama kattiyama married..![]()