EK Married Club-16

MINT_51

Well-known member
  • Jan 26, 2016
    702
    1,116
    93
    අවුරුදු 25න් බදින එක ගැන married club අයියල මොක්ද හිතන්නෙ?
    Permanent job එකක් තියනව මට. කෙල්ලගෙ ගෙදරින් ඉක්මනට බන්දන්න හදනව.
    මට ඒත් දැන්ම බෑ වගෙ. අම්ම ලගට වෙලා ඉන්න ඕනි තව ටිකක් කල් 😭

    කලින් බදින එකේ වාසි මොනවාද?
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,672
    113

    25 awulak ne, habai family life ekak run karanna fit ekak thiyanam hodai, kellata wayasa kiyada.
    25 marry karala 28 weddi lamayek hadapan.
    3 yrs denna thaniyama rata wade awidala, every day sex ehema karala athal eke inna
     
    Kellata 24ii. Mta eth hithenawa job 1 karala salli tikak ithuru karan, banda nam ok kiyla. Thama yaluwo ekek wath bandala na. Eka nikam hithata awul wage. Mechchara ikmanta settle wena eka
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,672
    113
    Kellata 24ii. Mta eth hithenawa job 1 karala salli tikak ithuru karan, banda nam ok kiyla. Thama yaluwo ekek wath bandala na. Eka nikam hithata awul wage. Mechchara ikmanta settle wena eka

    KOI KALETADA MARRY KARANNA HITHAN INNE
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    අවුරුදු 25න් බදින එක ගැන married club අයියල මොක්ද හිතන්නෙ?
    Permanent job එකක් තියනව මට. කෙල්ලගෙ ගෙදරින් ඉක්මනට බන්දන්න හදනව.
    මට ඒත් දැන්ම බෑ වගෙ. අම්ම ලගට වෙලා ඉන්න ඕනි තව ටිකක් කල් 😭

    කලින් බදින එකේ වාසි මොනවාද?

    මේකෙ ඕත් එක දෙන යුරාජ් මහතාට මෙම පැනය යොමු කරන්න 😂 අණවින හදි හූනියමේ සිට විස්තර දෙයි ලෙසටම 🙊🙈🙉