Wife ge photo ekak PM karapn machooo
පෙනුමෙන් කියන්න පුළුවන් හරියටම 
පෙනුමෙන් කියන්න පුළුවන් හරියටම 
පෙනුමෙන් කියන්න පුළුවන් හරියටම 
Agree.
Prasne,
# unge amma badala 2 dawas deken awith 4 days hitiya , man akamatta pennuwe nattan thawath innawa e ganita therenda ona neda
# me maseta dan thatta 3 days hitiya, Aye man gedara giya 3 days hitiya, aye dan amma enawalu/awilla beheth ganda. E gani manage karaganda ona neda, man kiyanne eka masen okkoma,
Mata oya hati kamburandath be
Ne, sex kara kara iddi thama mata palayan yanda kiwe, tharahata newlu kiyawunalu eka. Eth mata tharaha yanawa ewidiyata mata kata karama
69 karanawa hamadama, ekarala thama set wenne,..hmm eth madida, winadi 10 - 15 min karala athi kiyanawa habai cow girl hodata karanawa
eki nayak dala vehicle ekak gannawalu,.. no issue
Yup... do it machan... muta kellawa dakkama kiyanna puluwan issarahata jeewath wenna hoda da nadda kiyala...Wife ge photo ekak PM karapn machoooපෙනුමෙන් කියන්න පුළුවන් හරියටම
![]()
shape eke pm ekak daapan..තාත්ත ඕව කලින් දැනගෙන තමයි එපා කියල තියෙන්නෙ.දැන් කට්ට කන්න තියෙන්නෙ ...

අනෙ දොරෙ පවුල් පුරස්න වලය උපදෙසයක් දෙන්ට තරම් අපට කොයින්දා පරිණත කමක් .
දොරෙගෙ මායියාගෙ අදහසුත් විමසන්ට වෙනවා දොරෙ.
ගැණු කොහොමත් උන්ගෙ උන්ට සැළකිල්ල වැඩි
ඒ හැටි.
ඔනිම පවුලක ඔය ලක්ෂණය තියෙනවා දොරෙ.
දොරෙගෙ ප්‍රශ්නවලට හෙතුව දොරෙ කලින්ම කියලා
දෙමාපියන් කීම නෑසීම.
hmm , matath hitenne ehemai wife ta man gana thakimak ne kiyalaගෑනිට උඹ ගැන කිසි හැඟීමක් නෑ වගෙ. දෙන්න එක්ක කතාවෙල ඩිවෝස් වෙයන්

menna meka kiyawapan. https://elakiri.com/threads/මතු-බුදු-වෙන-අපේ-අම්මගෙන්-mic-drop-ඔවදන්.1950234/#post-25619569Machanla Mekai Mage Prasne, Ketiyen
# Mama Thatta Epa Kiyaddi Matara Wallasmulle Bande, Wife Nurse
# Me gani Man gana salakillak ne, unge gedara yandai, call kara kara indai thama kale waya karanne
# Sex - Agilla Danda Epalu redenawalu,... Wadi kamattak ne
# Mata dawasak Palayanko kiwa, tharahata newelu man banna sista widiyata kata karanda kiyala
# Unge amma, badala dawas deken awith, (kuliyata wenama inne), unge andata anda polu ne ape enda allan apita bima nida gandalu, gon gahak man wenama putuwe/satiye nida gatte, passe ganige munawath man baluwe ne, therila giya awlen, haha,...
# Lamai Hadamulu, man kiwa gedara hadanakan be thawa awruddak wath yanawa, ekita 32, dan ow 35 passe hoda nelu.
Lamai dunnama ekige amma genath thiyaganda mula idan, mala honthu man owata kamathi ne
# Meki ape demapiyanta kamathi newage mata therenne, ithin math dan ehemai, awama ganan ganne, unge kawru hari awama man ape aya balanda enawa
# Gedetta wiyadama eki daranne elawaluwak ida hita gendai, unge kawru hari awama ewun kamathi ewa gendai kanda.
Man, gewal kuli, current/light/gas/ uyana anikwa okkoma wage genne
# Meki dan math ekka satutin newelu, mokada mawa hitau widiyata unge pattata, wada kara karaganda, nama ganda bari nisa wenda athi
Man kiwa Man Divorce Eka Denne, oyata Ona deyak Karaganda Kiyala
මෙහෙමයි බං, කෙල්ලොන් කිසිම හේතුවක් නැතිව තරහා ගන්නවා නම් ඒ කෙල්ලට මොනයම් අනිසි සම්බන්ධකමක් ඇති. ඒත් ඒ කෙල්ල උඹෙන් ළමයෙක් ඉල්ලද්දි ඒවා ප්‍රතික්ෂේප කරනවා කියන්නේ ඕය සහෝදරයාගේ වැරැද්දක්. කෙල්ලෙක් ට ඕන කියන දේවල් බැදපු මුල් අවධියේදි අපි ඉෂ්ථ කර දෙන්න ඕනේ.
එහෙම වුනාම අවුලක් නෑ, පවුලකට ළමයෙක් ලැබුනාම හැම දෙයක් ම හරි යයි.
අනික බං ළමයි හදන්න නැකත් බල බල ඉන්න එපා.
ඒ කෙල්ල නිකන් ම 30 පැනලා හින්දා ඒ වගේ වයසක් තියෙද්දි තවත් පරක්කු නොකර ළමයෙක් හදන්න...
පස්සේ පරක්කු වේලා ළමයෙක් හදා ගන්න බැරි වුනා නම් ඊටත් වඩා ලොකු ප්‍රශ්නයක් නේ..
Poyyakne uba gahanne