How To Deal With Bad Wife

chathuranirmal

Well-known member
  • Jul 11, 2017
    5,859
    3,253
    113
    Kurunegala
    ගොං ගෑණු. ඉගෙන ගත්තට මොලේ නෑ. අනිත් එක දකුණේ උට්ටියෝ ඔහොම තමයි. මිනිහට නාස් ලණුව දාන්න බලන්නේ
    100ට 200ක් එකගයි මිත්‍රයා :yes:

    උඹෙත් පොඩි අවුලක් තියනවා වගේ. ගෑනිට ත්‍රෙඩ් එකක් දාන්න කියපන් උඹගෙන් වෙන අඩු පාඩු මොනවද බලන්න. නැතුව පැත්තක් ගන්න අමාරුයි.

    ගෑනි තෙඩ් එකක් දැම්මොත් , කිරියේ උන් ඕක්කොම ගෑනිගේ පැත්ත ගනීවී :D


    **********************************

    හදහන් බලලද බැන්දේ? විවාහ දෝෂ එහෙම තිබ්බද? ඒ ගැන විස්තර ටීකක් දාපන්කෝ අපිටත් දැනුවත් වෙන්න. හදිස්සි වෙලා ඩීවෝස් වෙන්න එපා. වෙනදෙයක් වෙච්ච දෙන් කියලා ඉවසන් හිටපන්.
     
    • Like
    Reactions: Tanto and D_Mad

    WristBand

    Well-known member
  • Aug 25, 2020
    504
    399
    63
    100ට 200ක් එකගයි මිත්‍රයා :yes:



    ගෑනි තෙඩ් එකක් දැම්මොත් , කිරියේ උන් ඕක්කොම ගෑනිගේ පැත්ත ගනීවී :D


    **********************************

    හදහන් බලලද බැන්දේ? විවාහ දෝෂ එහෙම තිබ්බද? ඒ ගැන විස්තර ටීකක් දාපන්කෝ අපිටත් දැනුවත් වෙන්න. හදිස්සි වෙලා ඩීවෝස් වෙන්න එපා. වෙනදෙයක් වෙච්ච දෙන් කියලා ඉවසන් හිටපන්.

    Hadahan Gedarin Baluwa, mewa effect wei kiwa

    # man Raksha Gana Wife Manussa Gana
    # Wife nitara, nathi dewal gana hita hita duk wenawa pennanawalu,



    Ow man kiwa Divorce denne ne kiyala, mage waraddak nane anachare yana, gahana ewa....
    Habai ithin dewal munata kiyawenawa
     
    • Like
    Reactions: chathuranirmal

    G.I.Joe

    Well-known member
  • Jan 5, 2010
    745
    346
    63
    Galle
    Yako kella Palayan kiwwa kiyala ochchr seen gann ona d..? Kella ekk fit eke idpan ko bn... Uba ara 1800 ganan wala wage pirimiyata dewathwayen inn ona kiyl hithn inn epa.. fit eke idpn kella ekka.. ona manussayek kamthi ne ehema inna...

    Kellt akkala nangila wena nadda..? Ammala thalatha ithin daruwa balann awa kiyala aulk gann epa.. Habai un awith uben dewal kada wada gann hadawa nam uba kelinma katha krl ba kiyala idapan.. Uba mulin kellage ammla ekka shape eke inn balapn .. Masayak dekak balapn ehm krala wade hariynwd kiyala..

    Gedar wiyadam uba krn eka gana aulk nam kella ekk katha krl mokk hari system ekk hadaganin.. Geyak dork hadann plan krnwa nam dennagen ekkenkge namata loan ekk gann... Anik padiyen gedr wiydm balagnn puluwn ne ..

    Hama detama depaththk thiynw ne bn. adiyak passt aran ube tharaha awankawa hithen ain krl prashne wisagan balapn..

    Apeth idiya kollek, kella mona hoda wade krth uuta kellawa waha kaduru wage,,. apith ekk bana bana inne.. Ubt thiyenne e seen ekad kiyala poddk hithala balapn.. Ube sampur wisthre mama danne nathi nisa..
     

    lodbrok

    Well-known member
  • Jul 9, 2016
    5,215
    7,007
    113
    🇬🇧
    පොඩි ගැටලුවක්නේ බන් තියෙන්නෙ. පිස්සු නැතුව සමාදානෙන් හිටපන්. අර එකෙක් කියල තියනවා වගේ වයිෆ්ට බබා හම්බෙන්න ඉන්නකොට අම්මා එනවට අකමැතිනම් එයාලගේ ගෙදර ගිහින් ඇරලපන්. උන්ගෙ අම්මල ඇවිල්ලා වැඩ කරලා දෙනවනම් කොච්චර හොඳද බන්. උඹ එහෙම කැමති නැත්නම් උඹට සල්ලි තියනවනම් ස්ර්වන්ට් කෙනෙක් අරන් දීලා කියපන් අම්මව එක්ක එන්න එපා කියල
     

    chathuranirmal

    Well-known member
  • Jul 11, 2017
    5,859
    3,253
    113
    Kurunegala
    ade mageth kallak innva galle. eki mata ban bolan kiyala kata karanne. ekita maava marry karanna one lu. mata dan bayayi ban. ekigeth potha suduyi. eki tama mata porn ehemath ewanne balanna kiyala.
    තනියම බලන්න එපා මිතුර :-) . එලකිරියේ මිතුරන් සමගත් බෙදා ගත්තොත් හොදයි නේද
     
    • Like
    Reactions: D_Mad

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,672
    113
    Man eki ekka, nalu hitenawalu , adre nathilu hitenawalu,..


    waren palayan kiyala sex karana welawata kiyala eka normal.
    agilla danna denna epa kiyanne , ubage sex karana eke awulak macho.
    ohoma situation eke lamayek hadanna hithannawath epa.

    PULUWAN NAM UBAGE SAMPURNA KATHAWA WISTHARA ATHUWA MATA PM KARAPAN. MAMA UBATA CONSILLING PARAK DENNA BALANNAM.
     

    garment123

    Well-known member
  • Dec 9, 2011
    2,047
    1,179
    113
    කන්දක
    තනියම බලන්න එපා මිතුර :-) . එලකිරියේ මිතුරන් සමගත් බෙදා ගත්තොත් හොදයි නේද
    eya whtsapp group ekaka innvalu kollo inna. DP eka hidden karala. eke kollo daana porn mata ewanva.. kohomada dannavda mata ewanna. "me baddak ewannda ? mama haa kivama eya send karanva. passe man danne naa vage eyagen pasna ahanva. eyaath mata answers denva.
     

    lodbrok

    Well-known member
  • Jul 9, 2016
    5,215
    7,007
    113
    🇬🇧
    eya whtsapp group ekaka innvalu kollo inna. DP eka hidden karala. eke kollo daana porn mata ewanva.. kohomada dannavda mata ewanna. "me baddak ewannda ? mama haa kivama eya send karanva. passe man danne naa vage eyagen pasna ahanva. eyaath mata answers denva.
    මේ ත්‍රෙඩ් එක අස්සෙ උඹ වෙනම හීනි ආතල් එකක් ගන්නවා නේ?! 😁
     

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,451
    22,983
    113
    Eki kiyanne, man ekith ekka kata kara kara indalu gedara awama, mata wadane man business/self employee karanne,
    Aye unge , pawle aya ekka kata karandalu itarama, mokatada?
    Aye unge hatta pawle 4,
    Dan me tikata unge thatta enawa beheth ganda, aye unge amma enawa mara wadayak
    Bandata passe poddak indipendent wenda ona neda oya hati mata kaduranda be

    මටනන් පේන්නෙ අවුල උබේ අදහස් වල. ගෙදර ආවම වයිෆ් එක්ක ටිකක් කතා කර කර ඉන්නවත් බැයිනන් නොබැද ඉන්න එපැයි බන්. බදින්නෙ අහවල් වැඩේ කරන්න නෙමේනෙ.

    අනික ඉතින් වයිෆ්ගෙ ගෙදරින් එනව තමයි බන් බලන්න. කෙල්ල ගෙදරම ඉදල උබ ලගට ආවම ගෙදර මතක් වෙනව ඒ මිනිස්සුත් එක්ක කතා කරන එක නෝමල්නෙ. වයිෆ් උබේ ගෙදර අයට අකමැති වෙන එක සාධාරණයි බදිනවට විරුද්ද උන කතාව කිවුවනන්. මටනන් හිතෙන්නෙ උබ වයිෆ් ගැන හිතනව සලකනව මදි.
     

    Master malli

    Well-known member
  • Jun 4, 2018
    10,951
    10,568
    113
    ආශික්ලන්තෙ
    දකුනේ කෙල්ලො මහත්තයෝ කියල රෙස්පෙක්ට් පිට කොල්ලට කතා කරන්නෙ.. ගේ දොර වැඩටත් ලමයින්ගෙ වැඩටත් ඔනෙම දෙයක් දරාගන්නත් ප්‍රශ්න වලට මුන දෙන්නෙත් දක්ශයි,.,,

    කියලා අහල තියෙනවා,,
    අපේ එකෙක් දකුනෙන්ම ප්‍රපොසල් හොයනවා :lol::lol::lol:

    හදහන බලලද බැන්දේ මිතුරේ? ඔය පවුල් ප්‍රශ්න වලට 50%ක් වගකියන්න ඕන මහගෑනි ලු (wife's mom) ගෑනිගෙ ඔලුවට විශබිජ දානව කියල මේකෙ එකෙක් කියල තිබ්බෙ කලින්
    අපේ ගෙවල් ගාව කොල්ලෙක් ලගදි බැන්දේ..ඌ තව ගෙයක් හැදුවා 1km එහායින්..ජෝඩුව පදිංචි උනා අලුත හදපු ගෙදර..මහ ගෑණියි මහ මිනිහයි..උගේ නංගි හැමදාම රෑට යනව උන්ගේ ගෙදර නිදාගන්න ...උන්ට පාලු ඇති කියලා...අරැන් දෙන්නට නිදහසේ හුකන්නවත් නෑ...පවු බන්:lol:.. ලංකාවේ ⁣ගොඩක් දෙමව්පියෝ දරැවොන්ගේ පවුල් ජීවිත වලට අනවශ්‍ය විදියට හොට දානව..
     

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,451
    22,983
    113
    eya whtsapp group ekaka innvalu kollo inna. DP eka hidden karala. eke kollo daana porn mata ewanva.. kohomada dannavda mata ewanna. "me baddak ewannda ? mama haa kivama eya send karanva. passe man danne naa vage eyagen pasna ahanva. eyaath mata answers denva.

    ඉස්සර මතක ඇවිස්සුනා :lol:
     
    • Wow
    Reactions: garment123

    Hackytechie

    Well-known member
  • Jul 15, 2020
    417
    775
    93
    Machanla Mekai Mage Prasne, Ketiyen

    # Mama Thatta Epa Kiyaddi Matara Wallasmulle Bande, Wife Nurse
    # Me gani Man gana salakillak ne, unge gedara yandai, call kara kara indai thama kale waya karanne
    # Sex - Agilla Danda Epalu redenawalu,... Wadi kamattak ne
    # Mata dawasak Palayanko kiwa, tharahata newelu man banna sista widiyata kata karanda kiyala
    # Unge amma, badala dawas deken awith, (kuliyata wenama inne), unge andata anda polu ne ape enda allan apita bima nida gandalu, gon gahak man wenama putuwe/satiye nida gatte, passe ganige munawath man baluwe ne, therila giya awlen, haha,...:lol:
    # Lamai Hadamulu, man kiwa gedara hadanakan be thawa awruddak wath yanawa, ekita 32, dan ow 35 passe hoda nelu.
    Lamai dunnama ekige amma genath thiyaganda mula idan, mala honthu man owata kamathi ne
    # Meki ape demapiyanta kamathi newage mata therenne, ithin math dan ehemai, awama ganan ganne, unge kawru hari awama man ape aya balanda enawa
    # Gedetta wiyadama eki daranne elawaluwak ida hita gendai, unge kawru hari awama ewun kamathi ewa gendai kanda.
    Man, gewal kuli, current/light/gas/ uyana anikwa okkoma wage genne
    # Meki dan math ekka satutin newelu, mokada mawa hitau widiyata unge pattata, wada kara karaganda, nama ganda bari nisa wenda athi

    Man kiwa Man Divorce Eka Denne, oyata Ona deyak Karaganda Kiyala

    අනේ යකෝ. ගෑනි කියන දේ අහන්නේ නැත්තම් අල්ලලා කන පැලෙන්න දෙකක් ගහපන්.
     

    WristBand

    Well-known member
  • Aug 25, 2020
    504
    399
    63
    මටනන් පේන්නෙ අවුල උබේ අදහස් වල. ගෙදර ආවම වයිෆ් එක්ක ටිකක් කතා කර කර ඉන්නවත් බැයිනන් නොබැද ඉන්න එපැයි බන්. බදින්නෙ අහවල් වැඩේ කරන්න නෙමේනෙ.

    අනික ඉතින් වයිෆ්ගෙ ගෙදරින් එනව තමයි බන් බලන්න. කෙල්ල ගෙදරම ඉදල උබ ලගට ආවම ගෙදර මතක් වෙනව ඒ මිනිස්සුත් එක්ක කතා කරන එක නෝමල්නෙ. වයිෆ් උබේ ගෙදර අයට අකමැති වෙන එක සාධාරණයි බදිනවට විරුද්ද උන කතාව කිවුවනන්. මටනන් හිතෙන්නෙ උබ වයිෆ් ගැන හිතනව සලකනව මදි.

    hmm, mata prasne un hamadama enawa, me maseta,
    jandeta giya, unge tatta 3 days awith hitiya, aye ekka giya 2.5 days dan aye amma awilla,.. puduma wadayak un ekka inda wifeta niwadu thiyanawa
     

    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    10,336
    6,765
    113
    හෙල බිමේ
    හාපෝ. Nurse ලද ? අයියා බැඳලා හිටියෙත් nurse කෙනෙක් තමයි. කථා කරලා වැඩක් නෑ.
    අනිත් එක මහා ගෑනි ඔළුවට එක එක විෂබීජ දාලා පවුල ට කෙළිය. දැන් divorce වෙන්න නඩු යනවා.