සුදු මිතුරනි,
ගොඩක් තැන් වල දැක්ක අඩු වයසෙ අයට පිලිකා හැදිල
කලින්ට වැඩිය රේට් එක වැඩිය් වගෙ හිතෙනව
මාරම ජරා කේස් එකක්
හැම අවෘද්දෙම බොඩි චෙකප් දාගෙන තමය් ඉන්න වෙන්නෙ
මම නම් මගෙ හිච්චි එන්ජිම චෙක් කරල නැ බන්..
දැන් 33 හිටියනෙ අමාරු ටික ඉස්සරහට තියෙන්නෙ
මොන ලෙඩේ හැඩුනත් එක පාර හුස්ම ටික යන එක තමය් හොද
මරන බය ආවම ඉතින් ජීවත් වෙන්නමලු හිතෙන්නෙ
උබල කැම ගැන වතුර ගැන හිතපල්ල මචන්