Very high fuel consumption in Idle/Traffic

Vandey

Well-known member
  • Aug 9, 2014
    3,015
    1,631
    113
    ට්‍රෑෆික් එකේ බ්‍රේක් කරගෙන ඉන්නකොට/ Idle එකේ, Instant fuel economy එක maximum වෙනව (20L/100KM) ඒක නෝමල් ද? අඩු කරගන්න විදියක් තියෙනවද? Kia Sorento Diesel
     

    OCP

    Active member
  • May 24, 2011
    460
    177
    43
    Wattala
    ට්‍රැෆික් එකේ ඉන්න කොට කොහොමත් ෆුවල් ඉකොනොමි එකක් නැහැනේ බන්.
     
    • Like
    Reactions: D_Mad