ට්‍රෑෆික් එකේ බ්රේක් කරගෙන ඉන්නකොට/ Idle එකේ, Instant fuel economy එක maximum වෙනව (20L/100KM) ඒක නෝමල් ද? අඩු කරගන්න විදියක් තියෙනවද? Kia Sorento Diesel
AVG 7-8KMPL5kmpl නෙ.
වාහනේ හැටියට නෝමල් වෙන්න ඕනෙ. යනකොට ඇවරේජ් කොහොමද?
True. But mechchara wedi wenna ba nedaට්‍රැෆික් එකේ ඉන්න කොට කොහොමත් ෆුවල් ඉකොනොමි එකක් නැහැනේ බන්.
750-800 wageIdling RPM keeyada?
Ehenam normal wenna athi. Avg economy wenasak nane?True. But mechchara wedi wenna ba neda
750-800 wage