දැන් උබ පොල් ගන්නෙ කියටද පොන්ස් කියපන් බලන්ඩ ගනන් දැනගන්ඩපොල් ගණන් ගියේ කොරෝනා හින්දද?
දැන් උබ පොල් ගන්නෙ කියටද පොන්ස් කියපන් බලන්ඩ ගනන් දැනගන්ඩපොල් ගණන් ගියේ කොරෝනා හින්දද?
දැන් උබ පොල් ගන්නෙ කියටද පොන්ස් කියපන් බලන්ඩ ගනන් දැනගන්ඩ
අද මහරගම පොලෙන් ගත්තෙ 90ට. දැන් ලාබයි නේ
අපි හම්බ කරොත් අපි කනවා![]()
දැන් උබ පොල් ගන්නෙ කියටද පොන්ස් කියපන් බලන්ඩ ගනන් දැනගන්ඩ
අද මහරගම පොලෙන් ගත්තෙ 90ට. දැන් ලාබයි නේ
අපි හම්බ කරොත් අපි කනවා![]()
)සුපර් මාර්කට් එකෙත් 84,තෝ මොන ගොබ්බයෙක්ද බුරුවො පොලෙන් 90ට පොල් ගන්ඩ නොදකින් ගස් ගොනා..අද මහරගම පොලෙන් ගත්තෙ 90ට. දැන් ලාබයි නේ
අපි හම්බ කරොත් අපි කනවා![]()
සුපර් මාර්කට් එකෙත් 84,තෝ මොන ගොබ්බයෙක්ද බුරුවො පොලෙන් 90ට පොල් ගන්ඩ නොදකින් ගස් ගොනා..
https://www.keellssuper.com/product/4/COCONUT
අනේ තෝ යන කීල්ස් පොන්නය. මේ ත්රෙඩ් එක දැම්මෙත් තෝ කීල්ස් එකෙන් පොල් බෑයක ගාන අහලද?සුපර් මාර්කට් එකෙත් 84,තෝ මොන ගොබ්බයෙක්ද බුරුවො පොලෙන් 90ට පොල් ගන්ඩ නොදකින් ගස් ගොනා..
https://www.keellssuper.com/product/4/COCONUT
අනේ තෝ යන කීල්ස් පොන්නය. මේ ත්රෙඩ් එක දැම්මෙත් තෝ කීල්ස් එකෙන් පොල් බෑයක ගාන අහලද?
Paw yako..rajapaksha gu kawata uth manussayek ne..අනේ තෝ යන කීල්ස් පොන්නය. මේ ත්රෙඩ් එක දැම්මෙත් තෝ කීල්ස් එකෙන් පොල් බෑයක ගාන අහලද?
කෑම ගැන දැන් කතාකරලා වැඩක් නෑ ලෙවකන්න තමා මිනිසුන්ට වෙලාතියෙන්නේ බොන්න වතුරයි හුස්මගන්න එකයි බේරගන්න තමා දැන් ට්රයි එක !
PISSUDA බොන්න වතුරයි හුස්මගන්න එකයි බේරගන්න WENNE NE OHOMA GAS TIKA KAPAGENA YANAKOTA
මමත් උබෙන් ඕකමයි අහන්න හිටියේ.
රෙදි නැතුවම මහින්දට කඩේ යනවා වගේ.
වෙනස උදාවෙයි,පොල් ගෙඩිය 100 යි,බෑය 50යි..
අඩුවට කන්ඩ බලාගෙන චන්දෙ දුන්න ලක්ශ 62කේ මීහරක්ට දැන් සතුටුද???පොල් බෑය 50යි ගෙඩිය 100යි..හාල් කිලෝ එකක් 120යි.....දැන් නම් නියමටම වෙනස උදාවෙලා ඇති..
..පොල් සම්බෝලෙයි බතකුයි කාලත් ඉවරයි දැන්...
. ගොව්පුතෙක් රජ වෙලා... නලුවෙක් නෙමේ මොලයක් අගමැති වෙලා...ආර්තික ඔස්තාර් ප්රතිපත්තිය ශෝක් දැන්...නොදකින්.... ලක්ශ 62කේ මීහරක් වරෙවු මූන ටිකක් බලාගන්ඩ...
![]()