Sunglass help

virginboy27

Well-known member
  • Nov 9, 2018
    979
    1,419
    93
    මට මචං හොඳ සංග්ලාස් දෙකක් ගන්න ඕන. මම ඊයෙ බැලුව. ගනන් ඇහුවම එපා වෙනව බන් 15න් එහා තියෙන්නේ ඕක්කොම. නැද්ද බන් ටිකක් අඩුවට හොද එකක් ගන්න රු 5000ට අඩුවෙන්.

    ඔය අඩුවට තියෙන ඒව දැම්මම ඇස්වලට කේස් එනව කියල අහල තියෙන නිසයි ඇහුවෙ.
     
    • Like
    Reactions: D_Mad

    virginboy27

    Well-known member
  • Nov 9, 2018
    979
    1,419
    93
    Vision care eke balapan
    පට්ට ගනන් බන් එපා වෙනව. අමු බොරු ගනන්නේ බන්. රබර් වගේ ෆ්‍රේම් එකකට ග්ලාස් දෙකක් දාන්න විස් තිස්දාස් ගනන් ගන්න එක.
     
    • Like
    Reactions: hasithayad

    warwickuni

    Well-known member
  • May 21, 2008
    4,334
    1
    4,022
    113
    There are very good but at the same time cheap sunglasses. They are normally approved by some known agency. But unfortunately no company promotes these in Sri Lanka. They are as good as any other on quality, but these are not from reputed brand so may not be stylish. These type of sunglasses approved by some agency are available in other countries. Try to get such one from abroad.(this is similar to TRC certifying radiation levels of phones used in SL)
    It is high time Sri Lanka standard or government introduce some standard to this industry.
    A good branded one is always may be 25k but to make a UV cut sunglass is fraction of this , you can get UV cut glass for windscreen for less than this amount! So it is brands that had lifted prices not the cost.
     
    • Like
    Reactions: D_Mad

    War Fighter

    Well-known member
  • Mar 22, 2017
    8,827
    1
    27,835
    113
    Polar Sun කියලා brand එකක් තියෙනවා. ඒක හොඳයි. ගානත් දරාගන්න පුළුවන්.
     

    Pinkbc

    Well-known member
  • Nov 14, 2017
    1,072
    960
    113
    quality branded ekak trial ekak dala balala anith ekakata yanna. 15-20k wage honda ekak hoya ganna puluwan. tawa tikak indala e wage budget ekak hadagana quality branded ekakma ganna.