best place to install cctv monitor

PHBhagya

Well-known member
  • Feb 26, 2020
    25,049
    3
    118,615
    113
    Gampaha
    ඇතුල් කාමරේක තමා හොඳ. Dvr එක නොපෙනෙන්න සෙට්කරගත්තොත් තවත් හොඳයි.
    මොනිටරේ ගලවල තියන්න. අවශ්‍ය වෙලාවට සෙට් කරල බලන්න පුලුවන්නෙ.
    පුලුවන්නං ඩෙක්ස්ටොප් මැශින් එකක් තියෙනවනං ඒක කිට්ටුවෙන් dvr හයිකරන්න. එතකොට උවමනා වෙලාවට ඩෙක්ස්ටොප් එකේ මොනිටරෙයි, මවුස් එකයි සෙට්කරගන්න පුලුවන්.
     
    manjulabw

    Well-known member
  • Aug 23, 2007
    17,467
    15,591
    113
    Land of the Gods 🕎

    මම ගෙදර නෑ මචන් ගෙදර අයට බලන්න ලේසි. දවලට වගේ ඔෆ් කරල තියන්න පුලුවන් නේද
     
    • Like
    Reactions: D_Mad

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,049
    3
    118,615
    113
    Gampaha
    මම ගෙදර නෑ මචන් ගෙදර අයට බලන්න ලේසි. දවලට වගේ ඔෆ් කරල තියන්න පුලුවන් නේද
    එහෙම අවුලක් නෑ. එහනං මොනිටරේ සෙට් කරලම තියන්න.
    මම නොපෙනෙන්න තියන්න කිවුවෙ, මොනිටරේ පේන්න තිබුණට, ෂොප් වල, බැංකුවල වගේ වගේ ගෙදර අය ඕක දිහා බලං ඉන්නෙ නෑනෙ. හොරෙක් පැන්නොත් අදුරගන්නනෙ කැමරා තියෙන්නෙ.
    හොරා ගෙට පැනල බඩුත් එක්ක dvr එකත් උස්සං ගියොත් සාක්කිත් නෑ :lol: ඒකයි.
     
    manjulabw

    Well-known member
  • Aug 23, 2007
    17,467
    15,591
    113
    Land of the Gods 🕎
    එහෙම අවුලක් නෑ. එහනං මොනිටරේ සෙට් කරලම තියන්න.
    මම නොපෙනෙන්න තියන්න කිවුවෙ, මොනිටරේ පේන්න තිබුණට, ෂොප් වල, බැංකුවල වගේ වගේ ගෙදර අය ඕක දිහා බලං ඉන්නෙ නෑනෙ. හොරෙක් පැන්නොත් අදුරගන්නනෙ කැමරා තියෙන්නෙ.
    හොරා ගෙට පැනල බඩුත් එක්ක dvr එකත් උස්සං ගියොත් සාක්කිත් නෑ :lol: ඒකයි.
    එහෙනම් රූම් එකේ ඉන්ස්ටොල් කරන එක හොදයි, හැබැයි ඩී වි ආර් වල මෝසන් සෙන්සර් නැත්නම් එලාර්ම් ඔප්සන් එක එනව නේද? මම හිතන්නේ ඇප් එකට නොට්ෆයි වෙනව ෆොටෝස්. :yes:
     
    • Like
    Reactions: D_Mad

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,049
    3
    118,615
    113
    Gampaha
    එහෙනම් රූම් එකේ ඉන්ස්ටොල් කරන එක හොදයි, හැබැයි ඩී වි ආර් වල මෝසන් සෙන්සර් නැත්නම් එලාර්ම් ඔප්සන් එක එනව නේද? මම හිතන්නේ ඇප් එකට නොට්ෆයි වෙනව ෆොටෝස්. :yes:
    ඒක ගැනනං දන්නෑ මචං...
    මගෙ එකේ එහෙම ඔප්ෂන් එකක් නැද්ද කොහෙද,