මචන් මොනිටර් එක කාටත් පේන්න පැන්ට්‍රි එකේ හයි කරනවද, නැත්නම් රූම් එකේ හයි කරගන්නවද ?
Dawase wadi welawak gedara okkoma inna thanakaමචන් මොනිටර් එක කාටත් පේන්න පැන්ට්‍රි එකේ හයි කරනවද, නැත්නම් රූම් එකේ හයි කරගන්නවද ?
මම ගෙදර නෑ මචන් ගෙදර අයට බලන්න ලේසි. දවලට වගේ ඔෆ් කරල තියන්න පුලුවන් නේදඇතුල් කාමරේක තමා හොඳ. Dvr එක නොපෙනෙන්න සෙට්කරගත්තොත් තවත් හොඳයි.
මොනිටරේ ගලවල තියන්න. අවශ්‍ය වෙලාවට සෙට් කරල බලන්න පුලුවන්නෙ.
පුලුවන්නං ඩෙක්ස්ටොප් මැශින් එකක් තියෙනවනං ඒක කිට්ටුවෙන් dvr හයිකරන්න. එතකොට උවමනා වෙලාවට ඩෙක්ස්ටොප් එකේ මොනිටරෙයි, මවුස් එකයි සෙට්කරගන්න පුලුවන්.
එහෙම අවුලක් නෑ. එහනං මොනිටරේ සෙට් කරලම තියන්න.මම ගෙදර නෑ මචන් ගෙදර අයට බලන්න ලේසි. දවලට වගේ ඔෆ් කරල තියන්න පුලුවන් නේද
ඒකයි.එහෙනම් රූම් එකේ ඉන්ස්ටොල් කරන එක හොදයි, හැබැයි ඩී වි ආර් වල මෝසන් සෙන්සර් නැත්නම් එලාර්ම් ඔප්සන් එක එනව නේද? මම හිතන්නේ ඇප් එකට නොට්ෆයි වෙනව ෆොටෝස්.එහෙම අවුලක් නෑ. එහනං මොනිටරේ සෙට් කරලම තියන්න.
මම නොපෙනෙන්න තියන්න කිවුවෙ, මොනිටරේ පේන්න තිබුණට, ෂොප් වල, බැංකුවල වගේ වගේ ගෙදර අය ඕක දිහා බලං ඉන්නෙ නෑනෙ. හොරෙක් පැන්නොත් අදුරගන්නනෙ කැමරා තියෙන්නෙ.
හොරා ගෙට පැනල බඩුත් එක්ක dvr එකත් උස්සං ගියොත් සාක්කිත් නෑඒකයි.

ඒක ගැනනං දන්නෑ මචං...එහෙනම් රූම් එකේ ඉන්ස්ටොල් කරන එක හොදයි, හැබැයි ඩී වි ආර් වල මෝසන් සෙන්සර් නැත්නම් එලාර්ම් ඔප්සන් එක එනව නේද? මම හිතන්නේ ඇප් එකට නොට්ෆයි වෙනව ෆොටෝස්.![]()
YEAAAHHHHHHHHHHDawase wadi welawak gedara okkoma inna thanaka