පූසගෙ රෝම වැවෙන බෝනික්කො ද?
එක බෝනික්කියෙක් මට දියන්
මම නම් 28 වෙද්දි doctorate පටන් ගන්නවා. සබ්ජෙක්ට් එක පැත්තෙන් උපරිමේට ම යනවා.මොනවා හරි අලුත් දෙයක් එළියට දානවා.පරිසර දූෂණය සාගර දූෂණය නවත්තන්න විද්‍යාඥයෙක් විදියට මැරෙනකම් ම උපරිම සහයෝගය දෙනවා.
සල්ලි ගැන ලොකු බලාපොරොත්තුවක් නැහැ.ජීවත් වෙන්න හොද වැටුපක් ලැබුණම හොදට ම ඇති.
සෘතු හැම එකක් ම අත් විදින්න පුළුවන් රටක ග්‍රාමීය පැත්තකට වෙලා මගේ එදිනෙදා වැඩ කටයුතු කරගෙන යනවා.
හැමදාම පීසා එකක් කන්න නම් ආසයි![]()
හැමදාම පීසා කන්න මාත් ආසයි බන්.
වයිෆ් & ගර්ල්ෆ්‍රෙන්ඩ් එක්ක සතුටින් ඉන්න එක.
ඕක නම් වෙන්නෙ නෑතෝ !


