ජීවිතේ අල්ටිමේට් ගෝල් එක

rooshan2008

Well-known member
  • Apr 16, 2008
    5,896
    1,271
    113
    CALL 0x754EA
    පූසගෙ රෝම වැවෙන බෝනික්කො ද?
    එක බෝනික්කියෙක් මට දියන්:love:

    මම නම් 28 වෙද්දි doctorate පටන් ගන්නවා. සබ්ජෙක්ට් එක පැත්තෙන් උපරිමේට ම යනවා.මොනවා හරි අලුත් දෙයක් එළියට දානවා.පරිසර දූෂණය සාගර දූෂණය නවත්තන්න විද්‍යාඥයෙක් විදියට මැරෙනකම් ම උපරිම සහයෝගය දෙනවා.

    සල්ලි ගැන ලොකු බලාපොරොත්තුවක් නැහැ.ජීවත් වෙන්න හොද වැටුපක් ලැබුණම හොදට ම ඇති.
    සෘතු හැම එකක් ම අත් විදින්න පුළුවන් රටක ග්‍රාමීය පැත්තකට වෙලා මගේ එදිනෙදා වැඩ කටයුතු කරගෙන යනවා.

    හැමදාම පීසා එකක් කන්න නම් ආසයි😂

    හැමදාම පීසා කන්න මාත් ආසයි බන්.

    වයිෆ් & ගර්ල්ෆ්රෙන්ඩ් එක්ක සතුටින් ඉන්න එක.

    ඕක නම් වෙන්නෙ නෑතෝ !
     

    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,939
    28,856
    113
    දැන් ඉන්න පූසන්ට කටුස්සෝ,මීයෝ අල්ලන්න පණ නෑ උන්ට කන්න ලඟට දෙනවනෙ ගෙවල්වලින්
    Ape 🐈 nan wade kaaraya...pataw gahana eke tamai wade
     
    • Like
    Reactions: D_Mad

    netnet

    Well-known member
  • Oct 6, 2016
    9,647
    8,374
    113
    ගෝල් එක මටම ගේ හදල ,
    මගේ කඩයක් තියේ ඒක තට්ටු දෙකට හදල
    වාහනේ ප්‍රිමියෝ එකක් වගේ
    තව 10 මිලියන් ෆික්ස් දාන්
    පොඩි බිස්නස් එකක් කරන් ගෙදරට වෙලා
    ඉන්න. මෙකන් පලවෙනි එක ඉවරයි දෙවැනි එක
    පටන් ගන්න ඉන්නේ, අම්මෝ මීට වඩා නම් එපා
     

    shadow134

    Well-known member
  • Jul 21, 2020
    3,154
    10,327
    113
    45 වෙනකම් නම් ඉන්න එපා
    20-30 අනුන් යටතේ වැඩ කරන්න
    30-40 තමන්ට දෙයක් කරන්න
    40-50 තමන් හදපු දේ අනිත් අයට දියුණු කරන්න අත දෙන්න
    50-60 අනිත් අයට අවස්ථාව දෙන්න

    60- වෙරලට වෙලා කුරුම්බයක් බොන්න
    :lol: :lol:
     
    • Dislike
    Reactions: Don GasCan

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,301
    1
    13,210
    113
    Gotham City
    45 වෙනකම් නම් ඉන්න එපා
    20-30 අනුන් යටතේ වැඩ කරන්න
    30-40 තමන්ට දෙයක් කරන්න
    40-50 තමන් හදපු දේ අනිත් අයට දියුණු කරන්න අත දෙන්න
    50-60 අනිත් අයට අවස්ථාව දෙන්න
    60- වෙරලට වෙලා කුරුම්බයක් බොන්න
    Jack ma Rox
     
    • Like
    Reactions: JohnSnow