Divorce before marriage

netnet

Well-known member
  • Oct 6, 2016
    9,309
    8,070
    113
    owage hangala game gahanawa oita wadaa

    at least oya kella kathawa kiyala ne bro. ane manda ithin mewata uttara kohomada dennada kiyala :no:
    අන්න ඒක තමා බන් මම හිතන්නෙත් 2 ක් කියල බලුවද දන්නෙ නෑ පස්සේ තව කියන්න. නැත්නම් පැනල ගිහින් ආපහු එක්ක ආපු කෙල්ලක්ද කියල කියන්නත් බෑ, මාර අවුල්
     
    • Sad
    • Haha
    Reactions: Mohowk and acryan

    hodakolla

    Well-known member
  • Feb 14, 2017
    72,445
    1
    99,110
    113
    Leasing World
    අන්න ඒක තමා බන් මම හිතන්නෙත් 2 ක් කියල බලුවද දන්නෙ නෑ පස්සේ තව කියන්න. නැත්නම් පැනල ගිහින් ආපහු එක්ක ආපු කෙල්ලක්ද කියල කියන්නත් බෑ, මාර අවුල්

    ow bn oken ain wenna kypn e ahinsaka kollage mulu jiwithema iwarai ne bn nathnm
     
    • Like
    Reactions: netnet

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    45,533
    1
    99,708
    113
    33
    Kalutara
    Ithin eki okkoma Open kiyalane? Dan ilagata hambena Kella Oya dewalma karala Mukuth nokiya hitiyoth?
    ආයේ ඕකා බඳින්නේ නෑනේ මේ වෙච්ච දේවල් එක්ක ඒක නිසා ඊළඟ කෙල්ලෙක්ව හම්බෙන්නේ නෑ. 😎

    නෑ බන් මූත් හොයල බලල වැඩ කරපු තැන සීන් එක ඇත්ත. ඉස්කූල් යන කාලේ වැරැද්දක් කර ගත්ත නම් දෙවැනි පාර ලමයි ඉන්න එකෙක් එක්ක යන්න තරම් මොලයක් නැද්ද බන්? ඒක තමා හිතා ගන්න බැරි
    කිරියේම එක ත්‍රෙඩ් එකක කමෙන්ට් එකක් දාල තිබ්බා දැක්ක වටේ යන එකකට තව එකෙක්ව පේන්නේ තවත් එක පොල්ලක්නේ ඕක මොකක්ද කියල විතරයි කියලා. බලන් ගියාම ඒක ඇත්ත. 😪
     
    • Sad
    Reactions: Erzo

    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,014
    66,436
    113
    Kellek ohoma divorce ekakata ekapara kemathi wenne.divorce wela purudu kellekda manda.adu gane kollagen nadathu hari claim karala tama divorce eka denne
     
    netnet

    Well-known member
  • Oct 6, 2016
    9,309
    8,070
    113
    ආයේ ඕකා බඳින්නේ නෑනේ මේ වෙච්ච දේවල් එක්ක ඒක නිසා ඊළඟ කෙල්ලෙක්ව හම්බෙන්නේ නෑ. 😎

    . 😪

    හරියට හරි ඌ ඉන්න විදිය දැක්කම මටනම් ඔක හිතුනා, ඌ බොනවත් එක්ක මේ සීන් එක නිසා, එහෙම කවදාවත් බීපු එකෙක් නෙමෙයි ඌ
     
    • Sad
    Reactions: Heshan Daminda

    acryan

    Well-known member
  • Oct 11, 2012
    9,594
    9,232
    113
    අන්න ඒක තමා බන් මම හිතන්නෙත් 2 ක් කියල බලුවද දන්නෙ නෑ පස්සේ තව කියන්න. නැත්නම් පැනල ගිහින් ආපහු එක්ක ආපු කෙල්ලක්ද කියල කියන්නත් බෑ, මාර අවුල්

    kellage , and oyage brother ge age kohomada?
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,400
    2
    53,878
    113
    රෙජිස්ට්‍රේශන් එක ගත්තෙ නැත්නම් මාස 3 කින් කල් ඉකුත් වෙනවලු

    Whenever a marriage shall not be had within three months, except as provided in section 31 (5), after the notice thereof shall have been entered by the registrar, or, if notices have been given to and entered by two registrars, after the earlier notice shall have been entered, the notice and any licence or certificate which may have been granted thereupon, and all other proceedings thereupon, shall be utterly void; and no such marriage shall be solemnized or registered until new notice shall have been given and certificate thereof issued in the prescribed manner.

    http://jafbase.fr/docAsie/SriLanka/MarriageGeneral.htm
     
    • Wow
    Reactions: Mohowk and netnet

    tsomeone

    Well-known member
  • Jul 29, 2012
    4,028
    620
    113
    mama me seen danna nethi nisa ahanne.. den hithapan oya certicate eka kohomada maattu wenne? e kianne mama gewal kandy ..colombo gihin badinna yanawa..ethakota id ekata details tika enwada? :P
    dan issara wage newei birth certificate, Marriage, Death certificate okkoma scan karala link wela thiynne, Colombo District athulatha AG office ekakin rate onema thanaka certificate ekak ganna puluwan. Name, DOB, ID witharai one, Certificate number nattan 200/- thiyenawanm 100/-
     
    • Wow
    Reactions: netnet

    Fbfocus

    Well-known member
  • Nov 2, 2012
    2,131
    1,593
    113
    කලින් ඔවා බලන්න තිබ්බා. ගොඩක් කලාතුරකින් තමා ලස්සන කෙල්ලො virgin ඉන්නෙ. නැත්තන් අනිවා කොල්ලෙක් අනිනවා බදින්න ඉස්සෙල්ලා. කොල්ලා ආදරෙ පිටින් දාල බදිනවා කියලා වැඩෙ දෙන්නෙ.
    උන් බදින කාලෙ වෙනකොට ඔක්ක්කොම වෙලා ඉවරයි. දැන් ඌට කරන්න තියෙන්නෙ එවා කලින් වුනු දෙවල් වෙලා ඉවරයි දැන් හොදට ඉන්න තියෙන්නෙ කියලා ජීවත් වෙන්න.
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,014
    66,436
    113
    රෙජිස්ට්‍රේශන් එක ගත්තෙ නැත්නම් මාස 3 කින් කල් ඉකුත් වෙනවලු

    Whenever a marriage shall not be had within three months, except as provided in section 31 (5), after the notice thereof shall have been entered by the registrar, or, if notices have been given to and entered by two registrars, after the earlier notice shall have been entered, the notice and any licence or certificate which may have been granted thereupon, and all other proceedings thereupon, shall be utterly void; and no such marriage shall be solemnized or registered until new notice shall have been given and certificate thereof issued in the prescribed manner.

    http://jafbase.fr/docAsie/SriLanka/MarriageGeneral.htm

    Onna chance masa 3k hodata arala expire wenna denna tiyenne
     
    bestdivx

    Well-known member
  • Dec 17, 2007
    1,814
    1,350
    113
    Cryptosphere
    • Haha
    Reactions: netnet

    acryan

    Well-known member
  • Oct 11, 2012
    9,594
    9,232
    113
    Haiyo bnnn.lankaweth Dan bitchesla wahiwahelaa.blpn ekige wada

    mama okamaiyi kiyanne bung love ma bandinna kiyala kalayaka aragena aduragena dewal hoyala balala . Proposal wala sahenna dewal wahanawa bung godak un. honda quality ekake hari adui proposal enawa ithin :dull:
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    45,533
    1
    99,708
    113
    33
    Kalutara
    හරියට හරි ඌ ඉන්න විදිය දැක්කම මටනම් ඔක හිතුනා, ඌ බොනවත් එක්ක මේ සීන් එක නිසා, එහෙම කවදාවත් බීපු එකෙක් නෙමෙයි ඌ
    සංවේදී කොල්ලෝ වුනාම ඔහොම තමා. පට්ට අවුල් යනවා ඔහොම වුනාම. ඇබ්බැහි වෙන්න දෙන්න එපා බීමට නම්
     
    • Like
    Reactions: netnet and acryan