ලපය නාන අවස්තාවක්

Dr.Amdan

Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,509
    113
    මු දැන් ජෝකර් කෙනෙක් වෙලා ඉවරයි. මට දුක මුන් පස්සේ යන පොඩි කොල්ලෝ ටික

    විජේවීර අද හිටියනම්
    නෙලුම් කුලුනෙන් එල්ලිල්ල මැරෙන්නේ

    ටිල්වින් මතක් වුනා
     

    niyomax

    Well-known member
  • Sep 24, 2014
    4,598
    7,484
    113
    ammo bayyo roththa form welaa thiyana heti.🤔🤔.poddak inna anura sirge set eka bahinakan..samahara sirla thaama nidi (lankawen pita set eka) me dawaswala poddak weda wedi , mutta karagahanna lat hodanna ehema wediyen karanna one covid nisaa nethnam job kelawenawane..sirla tika aapuwama bay roththata denne eka shot ekai keyboard eken
     

    Miami-Vice

    Well-known member
  • Apr 19, 2010
    22,587
    14,528
    113
    මු දැන් ජෝකර් කෙනෙක් වෙලා ඉවරයි. මට දුක මුන් පස්සේ යන පොඩි කොල්ලෝ ටික

    විජේවීර අද හිටියනම්
    නෙලුම් කුලුනෙන් එල්ලිල්ල මැරෙන්නේ

    :yes:
     
    • Like
    Reactions: nicjosh83

    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,231
    6,124
    113
    canada
    JVP හිටපු නායක සෝමවංස අමරසිංහ මතගැටුමක් ඇතිවෙලා JVP එකෙන් අයින් උනා. අනුරත් එහෙම උනොත්

    2025 දී
    මාද්‍යවේදීන් : ඔබතුම JVP එකේ නායකයා වෙලා හිටපු කාලේදී කාලේදී ................................?
    අනුර : JVP ? ඒ කියන්නේ මොකද්ද? මම වගේ කෙනෙක් ඒ වගේ පක්ෂෙක නායක වෙන්න මොලේ අමාරුවක් කියෙනවද?

    :ROFLMAO: :ROFLMAO: ;-):ROFLMAO:
     

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,509
    113
    JVP හිටපු නායක සෝමවංස අමරසිංහ මතගැටුමක් ඇතිවෙලා JVP එකෙන් අයින් උනා. අනුරත් එහෙම උනොත්

    2025 දී
    මාද්‍යවේදීන් : ඔබතුම JVP එකේ නායකයා වෙලා හිටපු කාලේදී කාලේදී ................................?
    අනුර : JVP ? ඒ කියන්නේ මොකද්ද? මම වගේ කෙනෙක් ඒ වගේ පක්ෂෙක නායක වෙන්න මොලේ අමාරුවක් කියෙනවද?

    :ROFLMAO: :ROFLMAO: ;-):ROFLMAO:

    ඔහොම කියද්දී මේකේ ඉන්න ජෙප්පෙක් මතක් වුනා..
     
    • Like
    Reactions: nicjosh83

    niyomax

    Well-known member
  • Sep 24, 2014
    4,598
    7,484
    113
    බයියෝ ගොඩ බලපංකෝ මේකේ..ම්ම්ම් මොකද අපේ සෙට් එක තාම පරක්කු :rolleyes::rolleyes::rolleyes:

    සර්ලා ටිකට කෝලුත් කලා..නෝ ආන්සර් ගොඩක් අය.එක සර් කෙනෙක් නම් කිව ඕවට හරියන්න ලබන සතිය වෙනකම්ම ත්‍රෙඩ් දානව කියල බයියෝන්ගේ ඒව අල්ලල. තව කෙනෙක් කිව පාට්ටයිම් වලට මේ දවස්වල ලොකුවට අ.කු.දි සර් සල්ලි දෙන්නේ නෑලු. ඒ නිසා ලොකුවට ඉන්වෝල්ව් වෙන්න බෑ කිවේ :(
     

    Bandolero1

    Well-known member
  • Apr 15, 2020
    1,045
    2,711
    113
    Spain
    FB_IMG_1598495778626.jpg
     
    • Like
    Reactions: nicjosh83

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    50,187
    102,015
    113
    ටෙක්නිකලි උන් කියල නෑ තමා. තමන් පෙනී ඉන්න මතය වෙනුවෙන් කෙලින් ඉන්න බැරි ජෙප්පො තමා රට හදන්න හදන්නෙ. මොනව හරි කෙල උනොත් උන් ඇත්තටම කියල නෑනෙ.
     
    • Like
    Reactions: nicjosh83

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,449
    113
    11
    කටුකරෝලගම
    ස්වාධීන වෙස්මූන බැඳගෙන චන්ද ප්‍රචාරක වැඩ කරන්නේ කොහොමද කියල අපිට කියාදුන්නේ අනුරල තමා :yes: ඒ ක්‍රමේ තමා දැන් ගොඩක් ස්වාධින උදවිය අනුගමනය කරන්නෙ :P හරිගියොත් අලින්ගේ අපේ වැඩ , වැරදුනොත් අනේ අපි නං දන්නේ නෑ දැක්කෙත් නෑ චන්දෙ දෙන්න කිව්වෙත් නෑ
     

    navinnuwan

    Well-known member
  • Sep 19, 2006
    7,871
    3,885
    113
    USA
    ඔව්. කන්ටෙන්ට්1 හොදයි.. යූටියුබ් එකේ බයිල ගහන එකෙක් නෙවෙයි සුපිරි කන්ටෙන්ට් තියෙනවා ඉන්ගිරිස් ඉගෙනගන්න අයට එහෙම... මේකෙ ඉතින් නානවා දේශපාලනේ කරන්න ගිහින්.. ඉස්සර නියම විඩියෝ ටික තිබ්බ.. ඒව ඩිලීට් කරලද කොහෙද දැන් නෑ...
    mokakda ban naatha seen eka oya meke inna porak da?
     
    • Like
    Reactions: nicjosh83 and D_Mad