ow mchn kalin kalin hodata joliye idiye... politics wala antheta giya passemokakda ban naatha seen eka oya meke inna porak da?
එකේ වරදක් කියන්න බැහැ. පාර්ලිමේන්තුවට උගතුන් යවන්නත් එපායසජ්ජට දෙවැනි මනාපේ ගැහුවා නේ ?![]()
උබ බම්ප් කලාට සර්ලා ටික එන්නේ නෑ කිව මචං. ගොඩක්ම ගූවෙලා නාන සීන් වලට ගිහින් තවත් ගූ වෙන්න එපා කියලලු අලුතින් කියල තියෙන්නේ..මේකට ආවොත් පොඩ්ඩක් ඇදගෙනම නාන නිසා සර්ලා ටික එන්නේ නෑ. සමහර සර්ලාට නම් පොඩ්ඩක් බිසි බං , ලැට් හෝදන එහෙම ගමන් තමයි අ.කු.දි සර්ගේ සමාජ මාධ්‍ය අංශයේ වැඩ කරන්නේ..

ම්ම්ම්..බයට නෙමේ හරිද. දෙන්නේ බයියෝ ටික හාන්සිවෙන්න..
මංගල සර්ගේ යුනිට් එකේ අයත් ඉන්නව මචං. අපි එකට වැඩ කරන්නේ.මංගල සර්ගේ අයයි අකුදි සර්ගේ අයයි. මේක ටිකක් ගොඩගන්නන අමාරුයි බං.ඒකයි ටිකක් ඉන්නේ සද්ද නැතිව.බලමු ඉස්සරහ දවස් ටිකේ අදහසක් ආවොත්.දෙන්නේ කන පැලෙන්න උබලට..දැනට නන් කියන්න තියෙන්නෙ වහල්ලු තරිදාර දෙක විතරයිටොයියෙක් දෙන්නෙක් නම් ඔලුව දාලා ගිහින් තියෙනවා

![]()
පාඨමාලා අනවශ්‍යයයි.. අතීතය අමතක කරවන අ-නාථ සෑර්ගේ මන්ත්‍රය
Pol thread eken deela thiyenne adendama.මංගල සර්ගේ යුනිට් එකේ අයත් ඉන්නව මචං. අපි එකට වැඩ කරන්නේ.මංගල සර්ගේ අයයි අකුදි සර්ගේ අයයි. මේක ටිකක් ගොඩගන්නන අමාරුයි බං.ඒකයි ටිකක් ඉන්නේ සද්ද නැතිව.බලමු ඉස්සරහ දවස් ටිකේ අදහසක් ආවොත්.දෙන්නේ කන පැලෙන්න උබලට..දැනට නන් කියන්න තියෙන්නෙ වහල්ලු තරිදාර දෙක විතරයි![]()