අනුර බිත්තර කුමාර ජනපතිතුමා නේද මේහ්..🤭🤭🤭 මෙන්න ජෙප්පො රනිල්ට දෙනවලු...
N A K A M U R A Well-known member Apr 10, 2018 17,925 18,672 113 日本 Feb 18, 2022 #61 අනුර බිත්තර කුමාර ජනපතිතුමා නේද මේහ්.. මෙන්න ජෙප්පො රනිල්ට දෙනවලු.. https://elakiri.com/threads/ජේ-වී-පී-සහය-රනිල්ට.1875064/
අනුර බිත්තර කුමාර ජනපතිතුමා නේද මේහ්.. මෙන්න ජෙප්පො රනිල්ට දෙනවලු.. https://elakiri.com/threads/ජේ-වී-පී-සහය-රනිල්ට.1875064/
Sathira529 Well-known member Apr 8, 2019 3,890 1 9,139 113 Feb 18, 2022 #62 මේකේ ලොක්කෝ වගේ රඟපු බයියෝ අද පේන්නවත් නෑ. සමහරු නම් උනුත් එකයි මුනුත් එකයි ආය නම් කාටවත් ඡන්දෙ දෙන් නෑ කියලා නිර්පාක්ෂික බයියෝ බවට පරිවර්තනය වෙලා. අනිත් උන් ආත්ම මාරුකරගෙන ඇති. කුලී ලියන්නෝ ටික ඉතින් වෙනසක් නැතුව අදත් ඉන්නවා
මේකේ ලොක්කෝ වගේ රඟපු බයියෝ අද පේන්නවත් නෑ. සමහරු නම් උනුත් එකයි මුනුත් එකයි ආය නම් කාටවත් ඡන්දෙ දෙන් නෑ කියලා නිර්පාක්ෂික බයියෝ බවට පරිවර්තනය වෙලා. අනිත් උන් ආත්ම මාරුකරගෙන ඇති. කුලී ලියන්නෝ ටික ඉතින් වෙනසක් නැතුව අදත් ඉන්නවා