මු දැන් ජෝකර් කෙනෙක් වෙලා ඉවරයි. මට දුක මුන් පස්සේ යන පොඩි කොල්ලෝ ටික
විජේවීර අද හිටියනම්
නෙලුම් කුලුනෙන් එල්ලිල්ල මැරෙන්නේ
ටිල්වින් මතක් වුනා
මු දැන් ජෝකර් කෙනෙක් වෙලා ඉවරයි. මට දුක මුන් පස්සේ යන පොඩි කොල්ලෝ ටික
විජේවීර අද හිටියනම්
නෙලුම් කුලුනෙන් එල්ලිල්ල මැරෙන්නේ
මු දැන් ජෝකර් කෙනෙක් වෙලා ඉවරයි. මට දුක මුන් පස්සේ යන පොඩි කොල්ලෝ ටික
විජේවීර අද හිටියනම්
නෙලුම් කුලුනෙන් එල්ලිල්ල මැරෙන්නේ

JVP හිටපු නායක සෝමවංස අමරසිංහ මතගැටුමක් ඇතිවෙලා JVP එකෙන් අයින් උනා. අනුරත් එහෙම උනොත්
2025 දී
මාද්‍යවේදීන් : ඔබතුම JVP එකේ නායකයා වෙලා හිටපු කාලේදී කාලේදී ................................?
අනුර : JVP ? ඒ කියන්නේ මොකද්ද? මම වගේ කෙනෙක් ඒ වගේ පක්ෂෙක නායක වෙන්න මොලේ අමාරුවක් කියෙනවද?
![]()
![]()
![]()
ඉල්ලක්කමක් තියෙන එක්කෙනෙක්ද?ඔහොම කියද්දී මේකේ ඉන්න ජෙප්පෙක් මතක් වුනා..
හ්ම්ම් ......... ඕකත් fake එකක්




ඒ ක්‍රමේ තමා දැන් ගොඩක් ස්වාධින උදවිය අනුගමනය කරන්නෙ
හරිගියොත් අලින්ගේ අපේ වැඩ , වැරදුනොත් අනේ අපි නං දන්නේ නෑ දැක්කෙත් නෑ චන්දෙ දෙන්න කිව්වෙත් නෑmokakda ban naatha seen eka oya meke inna porak da?ඔව්. කන්ටෙන්ට්1 හොදයි.. යූටියුබ් එකේ බයිල ගහන එකෙක් නෙවෙයි සුපිරි කන්ටෙන්ට් තියෙනවා ඉන්ගිරිස් ඉගෙනගන්න අයට එහෙම... මේකෙ ඉතින් නානවා දේශපාලනේ කරන්න ගිහින්.. ඉස්සර නියම විඩියෝ ටික තිබ්බ.. ඒව ඩිලීට් කරලද කොහෙද දැන් නෑ...