ගෙදර දොරේ වැඩ [DIY]

NEMISIS

Well-known member
  • Nov 13, 2013
    11,356
    19,454
    113
    Colombo
    මං නං පුලුවං වැඩ සේරම වගේ තනියම කරනවා, ටූල්ස් එහෙමත් ඕන වැඩක් කරන්න තියනවා
    මුල ඉඳන් අගට කියලා දෙන්න පුලුවන් සබ්ජෙක්ට් එකක් නෙමෙයි බන් ඕක, ප්‍රස්න තියන ඒව ඒ ඒ වෙලාවට දාන්න එතකොට දන්න දෙයක් නං වැඩේ ගොඩදාන්නෙ කොහොමද කියලා කියලා දෙන්න පුලුවන්

    ගෙදර ඉතින් තනියම වැඩක් කරනවා නං
    කියතක්, මිටියක්, අඬුවක්, ඉස්කුරුප්පු නියං (සයිස් දෙකකින් philips/flat ඒව හතරක් තිබ්බා නං හොඳටම ඇති),ටෙස්ටරයක්, බදාම හැන්දක්, හැක්සෝ එකක්, ඩ්‍රිල් එකක් වගේ දේවල් ටිකක් තිබුනම ගොඩක් වැඩ කරන්න පුලුවන්
    ගෙදර වැඩ නං කරන්නෙ බඩු සේරම ගන්න යන්න එපා, ඕන වෙන වෙලාවට බඩු ගත්තම ටික කාලයක් යද්දි බඩු ගොඩක් එකතු වෙලා තියේවි
    තව සයිස් කීපෙක යකඩ ඇණ, ටින්ටස් ඇන එහෙමත් ටිකක් ගෙනත් පරන ටින් වල එහෙම දාල තියාගන්න පුලුවන් මලකඩ කනවට
    ගොඩක් ඇණ ගලවන්න සෙට් වෙනවා නං බයික් එකක් එහෙම තියනවා නං, යතුරු සෙට් එකක් සොකට් සෙට් එකක් එහෙම තිබුනට අවුලක් නැහැ. නැත්තං ඕන වෙන වෙලාවට ඒ සයිස් එකෙන් යතුරක් හරි සොකට් කෑල්ලක් හරි ගන්න පුලුවන්.
    10 සොකට්/යතුරක් එහෙම වැඩක් නැතත් එකක් අරන් තියාගන්න එක ටිකක් වටිනවා, ගොඩක් එදිනෙදා යූස් වෙන සයිස් එක ඕක
    ටිකක් හොඳ ගල්වුස් දෙකක් එහෙමත් වටිනවා නැත්නං ඉඳල හිටල නං වැඩ කරන්නෙ අත් එහෙම හීරෙනවා වැඩියි

    පයිප්ප වැඩ නිතර සෙට් වෙනවා නං ගෙදර නිතර කැඩෙන සයිස් එකෙන් පයිප්ප බටයක් දෙකක්, පයිප්ප ගම් එකක්, ත්‍රෙඩ් සීල් එකක් එහෙම තියා ගන්න

    කියන්න අමතක උනා
    ටූල්ස් වලින් නිතර වැඩ කරනවා නං, ගෙදර වැඩ නිතරක කරනවා නං tetnus(පිටගැස්ම) ඉන්ජෙක්ශන් එකක් ගහ ගත්තට අවුලක් නැහැ. මොකද කොයි වෙලේ මලකඩ කාපු ඇනේකට තහඩුවකට තුවාල වෙයිද හිල් වෙයිද කියන්න බැහැ
    ලඟ පාත හොස්පිටල් එක්ක තියනවා නං මොකකට හරි කැපුනම ගිහින් ගහගන්න පුලුවන්. ඉස්සර නං ඉන්ජෙක්ශන් එකේ effectiveness අවුරුදු 1.5යි තියෙන්නෙ කියනවා, ලඟදි ඇහුවම අවුරුදු 5ක් තියනවා කියලා කිවුවා
     
    Last edited:

    bumper

    Well-known member
  • May 20, 2017
    378
    170
    63

    මේ ඉන්නේ මන් කියපු කෙනා තමා ;) :love::yes:
     
    • Love
    • Like
    Reactions: RIU and Lahiru120

    SIC

    Well-known member
  • Dec 3, 2012
    10,602
    5,747
    113
    KALUTHARA

    meya genawa patta badu tikak lagadi ♥️👌. watina thread ekak bump
     
    CoolMan88

    Well-known member
  • Dec 27, 2012
    6,621
    2,718

    Aussi wala ehema Hardware shop nikan lankawe Super Markets wage. Apita awidala one dewal balala shopping cart ekata dagena enna puluwan. Lankaweth ehema thiyenawanam oya weda oita wada pahasuwata karanna puluwan wei Lankawe hardware ekakin baduwak gannawata wada.
     
    tilvin-silva

    Well-known member
  • May 22, 2016
    4,469
    4,582
    113
    New York
    gp611.jpg
     
    knight1

    Well-known member
  • Jan 24, 2016
    634
    551
    93
    gedara paint karanawaa nam karanne kohomada?

    Spray guns use karoth wade ikman, kuliyath ithurui..
    honda tools monawada

    *internet eke thibba paliyata danna epa. Use karala thiyenawanam witharak danna
     
    • Like
    Reactions: RIU

    stasia

    Well-known member
  • May 28, 2018
    12,814
    26,355
    113
    כדור הארץ
    Tools තියාගන්න බෑ. එක එකා ඉල්ලගෙන ගිහිල්ලා දැන් ටිකයි තියෙන්නේ. අනික රස්සාවක් විදියට නැතිව ගෙදර දොරේ වැඩ ඉගන ගත්තම වටේ ඉන්න උන්ගෙන් හරි කරදරේ. නිකන් වැඩ කරගන්න තමයි බලන්නෙ. හයියෙන් පඩයක් ගියත් හොයාගෙන දුවගෙන එනවා.
     
    RIU

    Well-known member
  • Mar 20, 2017
    463
    753
    93
    gedara paint karanawaa nam karanne kohomada?

    Spray guns use karoth wade ikman, kuliyath ithurui..
    honda tools monawada

    *internet eke thibba paliyata danna epa. Use karala thiyenawanam witharak danna
    ඔව් මචන් DIY sites ඕනි තරං තිබ්බත් ඒවගෙ තියෙන ගොඩක් දේවල් අපිට ගැලපෙන්නෙ නෑ... එක්කො ඒ tools මෙහේ ගන්න නෑ... මෙහේ කරපු දේවල අත්දැකීම් තමයි වටින්නෙ
     
    saman.kumara333

    Well-known member
  • May 2, 2018
    926
    616
    93
    koi hriyed bro..Location daannkoo..

    Mn me oya wage ekak daanna idea ekakin hitiye wayasa 50k witara unaama. blapuwama den ewaa tiyenawane lankawe:D
    Ai Nawala koswatte st Anthony’s hardware store eka tiyenawa, power tools walata wada anith home essentials thama focus karala tiyenne US wala Home Depot wage but a tharamma na itin

    anith pot eka asian hardware store eka eke itin ona magulak tiyenawa habai unge dong Chen brand eka witarai Mam giya tike tibbe.

    anith eka Kesbawa polgasowita tiyenawa tools ma pot ekak AE engineers kiyala tools ahema ellala tiyenne, Hama magulakma tiyenawa drills breakers welding plants okkoma men indan dewalt Stanley wenakam tiyenawa math welding plant ekak gaththe etanin

    Anika kirulapone ingco store eka unge badu witarai itin tiyenne dan badu quality na kiynawa, a wagema quality badu nam Nawala hunters hilti store eketh ahema ona deyak tiyenawa...
     
    • Like
    Reactions: RIU

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,356
    19,454
    113
    Colombo
    koi hriyed bro..Location daannkoo..

    Mn me oya wage ekak daanna idea ekakin hitiye wayasa 50k witara unaama. blapuwama den ewaa tiyenawane lankawe:D

    Home spot වගේ නම මතක, St Anthony’s එවුන්ද කොහෙද කරන්නෙ.

    gedara paint karanawaa nam karanne kohomada?

    Spray guns use karoth wade ikman, kuliyath ithurui..
    honda tools monawada

    *internet eke thibba paliyata danna epa. Use karala thiyenawanam witharak danna

    මම නම් පේන්ට් කරේ අර රෝලර් එකක් අරගෙන ඒක ලීයක ගහලා
    spray gun/compressor එකක් ගන්න බැලුවා, ඒ උනාට මෙහෙ තියන සේරම චයිනීස් මගුල් අහලවත් නැති බ්‍රෑන්ඩ්, තව ටිකක් හොයන්න ඕන.
    පොඩි පොඩි වැඩ වලට අර ස්ප්‍රේ කෑන් අරගෙන කරගන්නවා. එකක් 700ක් වගේ මම ගත්තෙ, ඒකත් ලේසියි.
     
    • Like
    Reactions: RIU

    saman.kumara333

    Well-known member
  • May 2, 2018
    926
    616
    93
    gedara paint karanawaa nam karanne kohomada?

    Spray guns use karoth wade ikman, kuliyath ithurui..
    honda tools monawada

    *internet eke thibba paliyata danna epa. Use karala thiyenawanam witharak danna
    Roller eken karanna spray practical na walls walta...
     
    • Like
    Reactions: RIU

    RIU

    Well-known member
  • Mar 20, 2017
    463
    753
    93
    Ai Nawala koswatte st Anthony’s hardware store eka tiyenawa, power tools walata wada anith home essentials thama focus karala tiyenne US wala Home Depot wage but a tharamma na itin

    anith pot eka asian hardware store eka eke itin ona magulak tiyenawa habai unge dong Chen brand eka witarai Mam giya tike tibbe.

    anith eka Kesbawa polgasowita tiyenawa tools ma pot ekak AE engineers kiyala tools ahema ellala tiyenne, Hama magulakma tiyenawa drills breakers welding plants okkoma men indan dewalt Stanley wenakam tiyenawa math welding plant ekak gaththe etanin

    Anika kirulapone ingco store eka unge badu witarai itin tiyenne dan badu quality na kiynawa, a wagema quality badu nam Nawala hunters hilti store eketh ahema ona deyak tiyenawa...
    පානදුර The Tool Shop එකයි The Paint Shop එකයි දෙකම තියෙනව. එකම කට්ටිය කරන්නෙ. එතනම එහා පැත්තෙ ඇණ කඩයත් තියෙනව