Monorail dammoth eke hamadama wadata yanawada?

Monorail eke hamadaama wadata yanawada?

  • car/bus ekata wada wiyadama adu nam yanawa

  • cost eka car ekatath wada wadi unath kamak naha, wadiyen gewan yanawa

Results are only viewable after voting.

raman2

Well-known member
  • Feb 16, 2009
    9,688
    11,701
    113
    Monorail eka 15km wage podi durak thiyenne. Hybrid car ekaka Rs 60 withara yai petrol walata.. normal ekakath eeta wada tikak wadiyen yai..
    train eke, eka paara 165 denatai yanna puluwan, naginna polime inna wei.

    Api monorail eke ticket price eka Rs 100 kiyala hithamu... (eeta wadi wei)
    ethakota gedara indan monorail ekata tuk ekata 100 dela, ai mono rail ekatath 100 deela, ethanin bahala ona thanata yanna tuk ekata thawa 100 deela okoma Rs 300 deegena ohoma hama thanama baha baha katta kaka umbala yanna kamathida? (tuk eke 100 kiyala aduma ganak damme, meeta godak wadi wenna puluwan dura anuwa)

    නෙළුම් කුළුණ - 104
    මත්තල ගුවන්තොටුපළ - 210
    සූරියවැව ක්‍රීඩාංගනය - 26
    MR සම්මන්ත්‍රණ සාලාව - 15
    එකතුව - 355
    කොළඹ LRT පළමු අදියර -1800
    (වියදම් අගයන් $ මිලියන වලිනි).

    1800mn for 15KM

    0.1% kata japane naya denne unge train, technology apita wikuna ganna. ara singer eken poli nathuwa badu denawa wage.
    issara japane lankawata rupavahini sansthawath nikan dunne apita unge TV wikunanna.
    ithin naya gaththa wage nemei owa gewanna epai..

    maththala air port eketh salli hambenne nahane wage parana bila kiyanne nathuwa, issarahata thawath api mewata naya wela mewa kohomada gewanne kiyapallakoo...?
     
    Last edited:
    • Like
    Reactions: D_Mad and batwise

    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    16,655
    24,701
    113
    Fantasy
    0.1% kata japane naya denne unge train, technology apita wikuna ganna.
    ඒ උනාට චීන, ඉන්දියන් වගේ බාල යල් පැන ගියපු ටෙක්නොලොගි නැතුව තව කාලාන්තරය් අවුලක් නැතුව දුවන්න පුලුවන් වෙයි ජපන් නිසා
     
    raman2

    Well-known member
  • Feb 16, 2009
    9,688
    11,701
    113
    ඒ උනාට චීන, ඉන්දියන් වගේ බාල යල් පැන ගියපු ටෙක්නොලොගි නැතුව තව කාලාන්තරය් අවුලක් නැතුව දුවන්න පුලුවන් වෙයි ජපන් නිසා
    china, india kohenwath light rail aran apita duwanna salli naha..
    ගාන වැඩි නිසා ජනාදිපති නවත්තපු එක හොඳයි කියලනේ කියන්න තටමන්නේ නේ :lol:
    kiyaganna deyak naha neda.. :lol: ehenam honda deta hondai kiyala palayan jeppo
     
    Last edited:

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    වරාය නගරෙ හදල කොළඹ ඉන්න පොෂ් උදවිය ඔක්කොම ඒකට ගාල් කරාමවත් කොළඹ තදබදේ අඩුවෙයිද :baffled:
     
    waparc

    Well-known member
  • Jan 12, 2008
    1,963
    1,253
    113
    මගේ කාමරේ
    මේ poll එකට තව option එකක් එන්න ඔනේ.

    "කාර්/බස් එකට වඩා ඉක්මනට ඔෆිස් යන්න පුලුවන් උනොත් යනවා."

    Monorail eka 15km wage podi durak thiyenne. Hybrid car ekaka Rs 60 withara yai petrol walata.. normal ekakath eeta wada tikak wadiyen yai..

    හයිබ්‍රිඩ් එකකවත් රු60ට කි.මි 15ක් ඔෆිස් ටයිම් එකෙදි නම් යන්න බෑ. හයිබ්‍රිඩ් නොවන සාමන්ය කාර් එක්ක් traffic එකකදි ලීටරේට කි.මි 10ක් වැඩ කරනවා කියලා ගත්තොත් රු 205.5 ක පෙට්‍රල් යනවා. (පෙට්‍රල් ලිටරෙ 137 කියලා අරගෙන )

    දැන් ඔය අරන් තියෙන්නේ පෙට්‍රල් වල ගාන විතරනේ. සර්විස්, ඉන්ෂුවරන්ස්, ආදායම් බදු, රෙපෙයර් වාහනේට අරන් විකුනන ගානේ වෙනස, මානසික ආතතිය, උද්මනය ඔක්කොම එකතු කරොත් පෙට්‍රල් වලට යන ගාන වගේ දෙගුනයක් සමහර විට ඉටත් වැඩි ගානක් ඇත්තටම යනවා.

    ලංකාවේ ට්‍රැෆික් දවස ගානේම වැඩි වෙනවා මිසක් අඩු නම් වෙන්නේ නෑ. අපි මේ යන විදියට ගියොත් තව අවුරුදු පහකින් කොලඹ ඔෆිස් යන්න යන වෙලාව දැනට වඩා පැය කාලකින් හෝ බාගෙකින් විතර වැඩි වෙනවා. හරි ප්‍රවාහන සැලසුමකින් වෙන්නේ මේ කාලය තියන ගානටම හෝ ඉට අඩු ගානකට ගේන එක.

    මොනො රේල් එක හැදුනා නම් පුද්ගලික වාහන වල යන අයගෙන් යම් ප්‍රතිශතයක් එකේ යනවා. (යන්න යන කාලේ අඩු වෙන නිසා) එතකොට ඒ පුද්ගලික වාහන වලට යන වියදම රටට ඉතුරු වෙනවා. මිනිස්සු රුපියල් දීලා ගත්තාට වාහන, ඉන්දන, අමතර කොටස් ගේන්න යන්නේ ලංකාවේ තියන/ලැබෙන ඩොලර්. මිනිස්සුන්ගේ පාරට යන කාලය මහන්සිය අඩු නිසා වැඩි පලදායිතාවයක් ගන්න පුලුවන්.

    මට හිතෙන්නේ ඒ වෙන ඉතුරුව මොනෝ රේල් එකේ වියදමට වඩා වැඩිය කියලා.
     
    raman2

    Well-known member
  • Feb 16, 2009
    9,688
    11,701
    113
    වරාය නගරෙ හදල කොළඹ ඉන්න පොෂ් උදවිය ඔක්කොම ඒකට ගාල් කරාමවත් කොළඹ තදබදේ අඩුවෙයිද :baffled:
    nahane colombo wada karanne minissu pitin enne... okata karanna ona bus service eka diyunu karala car wala aduma 2kata aduwen yana ungen tax ekak gahanna ona. mantheeru neethiyak hariyatama kriyathmaka karanna ona..
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    43,824
    31,606
    113
    kattiya yai, habai srilanka dumriya sewaya wagema kalakanni wei. petti athula jaragodak karai.
    ethanata ape rate unge akalpa hadala thiyenne...
     
    raman2

    Well-known member
  • Feb 16, 2009
    9,688
    11,701
    113
    මේ poll එකට තව option එකක් එන්න ඔනේ.

    "කාර්/බස් එකට වඩා ඉක්මනට ඔෆිස් යන්න පුලුවන් උනොත් යනවා."

    හයිබ්‍රිඩ් එකකවත් රු60ට කි.මි 15ක් ඔෆිස් ටයිම් එකෙදි නම් යන්න බෑ. හයිබ්‍රිඩ් නොවන සාමන්ය කාර් එක්ක් traffic එකකදි ලීටරේට කි.මි 10ක් වැඩ කරනවා කියලා ගත්තොත් රු 205.5 ක පෙට්‍රල් යනවා. (පෙට්‍රල් ලිටරෙ 137 කියලා අරගෙන )

    දැන් ඔය අරන් තියෙන්නේ පෙට්‍රල් වල ගාන විතරනේ. සර්විස්, ඉන්ෂුවරන්ස්, ආදායම් බදු, රෙපෙයර් වාහනේට අරන් විකුනන ගානේ වෙනස, මානසික ආතතිය, උද්මනය ඔක්කොම එකතු කරොත් පෙට්‍රල් වලට යන ගාන වගේ දෙගුනයක් සමහර විට ඉටත් වැඩි ගානක් ඇත්තටම යනවා.

    ලංකාවේ ට්‍රැෆික් දවස ගානේම වැඩි වෙනවා මිසක් අඩු නම් වෙන්නේ නෑ. අපි මේ යන විදියට ගියොත් තව අවුරුදු පහකින් කොලඹ ඔෆිස් යන්න යන වෙලාව දැනට වඩා පැය කාලකින් හෝ බාගෙකින් විතර වැඩි වෙනවා. හරි ප්‍රවාහන සැලසුමකින් වෙන්නේ මේ කාලය තියන ගානටම හෝ ඉට අඩු ගානකට ගේන එක.

    මොනො රේල් එක හැදුනා නම් පුද්ගලික වාහන වල යන අයගෙන් යම් ප්‍රතිශතයක් එකේ යනවා. (යන්න යන කාලේ අඩු වෙන නිසා) එතකොට ඒ පුද්ගලික වාහන වලට යන වියදම රටට ඉතුරු වෙනවා. මිනිස්සු රුපියල් දීලා ගත්තාට වාහන, ඉන්දන, අමතර කොටස් ගේන්න යන්නේ ලංකාවේ තියන/ලැබෙන ඩොලර්. මිනිස්සුන්ගේ පාරට යන කාලය මහන්සිය අඩු නිසා වැඩි පලදායිතාවයක් ගන්න පුලුවන්.

    මට හිතෙන්නේ ඒ වෙන ඉතුරුව මොනෝ රේල් එකේ වියදමට වඩා වැඩිය කියලා.
    monorail eke ikmanin yannath baha..
    geadra indan kochchi station ekata tuk eke ho bus eke yanna ona normal pare... athule pain yanna ona ticket ganna ona..
    1 train eke 165 danatai yanna puluwan, ethako pattama polimaka inna wei train keepayak yanakan. (time waste)
    station bara gaanaka nawaththanawa oya 15km podi durata..
    train eken bahala ai pain gihin bus, tuk ganna ona, eeta passe normal pare aye yanna ona office ekata..
    mahansiya dadiya dagena katta

    mulu gamana 100km wage durak nam kamak naha, 15km wage podi durakata oya okoma prashna ekka monorail nemei bullet train dammath car eke yana eka speed.. anika pahasuwa..

    station eka langa gedara thiyana, office ekath station eka langa thiyana ekekta speed wei. anik hamotama slow wagema car ekatath wada cost eka wadi.

    monorail ekema yana eka unath car aran maintain karanawa (wena gaman yanna car ekak ona)
    bari wela hari monorail sarthaka unoth pare traffic adu wenawa, ethakota aye car eke yana eka speed...

    hybrid wala Rs 60ta yanna puluwan. issarahata electric car awama oya dura Rs 10ta or solar nam free yanna puluwan.
    A to B with monorail full travel cost eka 15km prado ekaka giyath yana petrol cost ekakata wada keepa gunayakatath wadi loku gank wadi wei tuk wala yana ewath dammoth..

    lokuma prashne car ekakatath wada wadiyen salli deela keepa denek oke yai..., samanya minissu car thiyaa bus ekatawath poddak wadiyen salli deela yanna kamathi naha..
    (AC, semi luxury bus okkoma fail una normal office route wala)
    ethakota naya gewanne kawda..?
    ape tax walinda paaduwa gewanne... thawa naya ganna wenawa oya naya gewanna...
     
    Last edited:
    • Like
    Reactions: BLACKLIST_MEMBER

    topkollek

    Well-known member
  • May 22, 2014
    42,932
    1
    56,958
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    බලාගෙන ඉන්න තමයි තියෙන්නෙ හිඟන්නො වගෙ. විකට සර් කට්ටක් විසිකරොත් එහෙමයි නැත්නම් ඒත් එහෙමයි
     
    raman2

    Well-known member
  • Feb 16, 2009
    9,688
    11,701
    113
    බලාගෙන ඉන්න තමයි තියෙන්නෙ හිඟන්නො වගෙ. විකට සර් කට්ටක් විසිකරොත් එහෙමයි නැත්නම් ඒත් එහෙමයි
    hingana janathawak inna rataka monorail ganna issella gewana widiyath hithanna ona.. naththan me naya gewannath china walin thawa nayak ganna wei..
     
    waparc

    Well-known member
  • Jan 12, 2008
    1,963
    1,253
    113
    මගේ කාමරේ
    monorail eke kiwwata ikmanin yannath baha,
    geadra indan kochchi station ekata tuk eke ho bus eke yanna ona normal pare... athule pain yanna ona ticket ganna ona
    1 train eke 165 danatai yanna puluwan, ethako pattama polimaka inna wei train keepayak yanakan. (time waste)
    train eken bahala ai pain gihin bus, tuk ganna ona, eeta passe normal pare aye yanna ona..
    බස් එකේ හරි පුද්ගලික වාහනයක ස්ටෙශන් එකට යනකන් යන්න වෙනවා.
    හැමදාම යනවානම් සීසන් අරගන්න පුලුවන් නේ. ඒකත් බාර්කොඩ්/චිප් තියන එකක් උනා නම් ඇතුලට යන එක ඉක්මනට වෙනවා.
    පෝලිමක් තියෙයි හැබැයි ලොකු එකක් නෙවි. විනාඩි පහකට දහයකට සැරයක් train එකක් යනවා නේ.

    station eka langa gedara thiyana, office ekath station eka langa thiyana ekekta speed wei. anik hamotama slow wagema cost eka wadi.
    bari wela hari monorail sarthaka unoth pare traffic adu wenawa, ethakota ai car eke yana eka speed.
    දැනුත් බස් හෝල්ට්/ස්ටැන්ඩ් වලට ලඟ එවුනුත් පුද්ගලික වාහන වල යනවා. එහෙම උන් ටික හරි මෙකේ යන එක තමා වෙන්න ඔනේ.

    මොනෝ රේල් සාර්තක උනොත් වෙන්නේ ටික දවසකට ඕක වෙයි. ඉට පස්සෙ කාර් බස් මොනොරේල් කියන තුනට මිනිස්සු ටික බැලන්ස් වෙලා යාවි. අවුරුදු පහකින් වැඩි වෙන්න තිබුන ට්‍රැෆික් එක වැඩි නොවී ඒ තත්වෙම තියෙවි.

    lokuma prashne wadiyen salli deepa keepa denek yai, samanya minissu wadiyen salli deela yanna kamathi naha.. ethakota naya gewanne kawda..
    ape tax walin gewana paaduwata duwana companyak. thawa naya ganna wenawa oya naya gewanna.

    177 කඩුවෙල කොල්ලුපිටිය කියන රූට් එකේ සාමන්ය බස් වගෙම ඒසී බසුත් යනවා. ඒසී බස් එකේ ගාන සාමන්ය බස් එක වගේ දෙගුනයක් වෙනවා. හැබැයි එකේ යන්න මිනිස්සු ඉන්නවා. නිකම් නෙවි සැමන් පැක් කරලා හිටගෙන ඔෆිස් ටයිම් එකේ. සාමන්ය බස් එකේ වත් එච්චර සැමන් පැක් වෙලා යන්නේ නෑ. (කොරොනා වලට ඉස්සෙල්ල තිබුනු තත්වෙ. දැන් මේ අය ආපහු කාර් වලට බැහල ) මේ බස් දෙකටම යන්න යන වෙලාව ගොඩක් දුරට සමානයි. උපරිම විනාඩි පහක් කලින් ඒසී බස් එක යාවි. හවසට කොල්ලුපිටියෙන් ඒසී බස් එකට පෝලිමකුත් තියනවා. ඒ සාමන්ය බස් ඕන තරම් තියෙද්දි.

    නිකම් හිතලා බලන්න. වැඩියෙනුත් ගෙවලා ඇයි මිනිස්සු එහෙම යන්නේ? ඒසී එකේ දාඩිය දාන්නේ නැතුව යන්න පුලුවන් නිසා. යන්නේ එක ලෙවල් එකක මිනිස්සු නිසා වගේ හේතු.

    වාසියක් පහසුවක් තියනවානම් සාදරන ගානක් වැඩියෙන් ගෙවලා උනත් යන්න මිනිස්සු ඉන්නවා
     
    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,705
    28,630
    113
    Full distance eketa price ekak calculate kerela thibbada?
    cost eke kohomath private vehicle ekeka yana gaaneta wedi wennath ba
    shuttle service(vans) danne one hame station eke indanma - housing schemes/apartments/malls/universities wela indan vans danne one LRT stations welata
    Oya wage service ekak pawichchi kerapu ekek loweth wena transportation mode ekekata yanne na
     
    • Like
    Reactions: Darkseid