ඒකි හොදටම දන්නවා ඒකි කල වැඩේ වැරදියි කියලා. අන්තිම මොහොතෙ හුස්ම ගන්න වෙගේ පවා වැඩි උනා. එකි දුන්නනම් මලිදු වා සිලෙක්ට් වෙනවා එකි අර කෙල්ලව යවන්න ඕන නිසා නොදී ඉදියා. ශිහාන්ට මල පැනලා.
පලි:
මෙන්න මේකයි සීන් එක.
මුලින්ම කොල්ලෙක් සින්දුව කියනවා මහත එකෙක් උගෙ නම මතක නෑ. ඌ 82% ක ගන්නවා ඌ මට මතක විදියට අමල්ගෙ ටීම් එකේ.
ඊට පස්සෙ කෙල්ලෙක් කියනවා අමන්දා මේකි නිරොශගෙ ටීම් එකෙ. එකි ගැන පට්ට හොද සහතිකයක් නිරෝශා දීපු කතාවක් සාරන්ගයා කියනවා. ඒකි 83% අරන් යන්තන් බෙරිලා ඉන්නවා.ඒත් නිරොශා පාට හොද කියනව එකිට සින්දුව හොදයි කියමු. මෙතන ඉදන් තමයි සීන් එක.
ඊට පස්සෙ පොඩි කොල්ලෙක් සින්දුවක් කියනවා උගේ ස්කොර් එක ඉක්මනට උඩට එනවා 76% දි වගේ නිරෝශා බලන් ඉදල ඉදල වෝට් එක දෙනවා බැරිම තැන. පොඩි එකා අරුන් දෙන්නම පාස් කරල 86% ක්ද කොහේ අරන් සිලෙක්ට් වෙනවා.
දැන් අර කෙල්ලයි කොල්ලයි අවදානමේ ඒ අතරෙ සින්දුව කියන්නෙ ශිහාන්ගෙ ටීම් එකෙ මලිදු කියල එකෙක් ඌත් ස්කොර් කරන් එනවා ශිහාන් අමල් දෙන්නම වෝට් කරනවා ඌ 79% නවතිනවා ඔය වෙලෙ නිරොශගේ හාට් බීට් එක නගිනවා හොදට පේනවා පපුව උස්පහත් වෙන වේගෙ වැඩි වෙනවා. නිරෝශාමලිදුට වෝට් කරන්නෙ නෑ. එකි වෝට් කරානම් 86% අරන් මලිදු ගොඩ යනව. නිරෝශා ඒක හිතලමයි කලේ කියල හොදට තෙරෙනවා. ශිහාන් අඩන්න වගේ එනවා ඌට මල පැනලා.
බලුම වැඩේ ඉතින් කාලෙකින් ඔය ප්රොග්රම් එක මෙච්චර වෙලා බැලුවෙ. නිරෝශව එපා උනා.
49:00 ඉදල බලපන්