නිරෝශා කලේ බලු වැඩේ

Darkseid

Well-known member
  • Apr 30, 2018
    3,765
    3,546
    113
    tenor-gif.94620
     
    • Haha
    Reactions: pathaleiretta

    fxmoney

    Well-known member
  • Dec 25, 2011
    1,139
    720
    113
    38
    kalutara
    මොකක්ද කියලා දැන් මේ බැලුවේ

    උඹලට පිස්සුද? අර අන්තිමට සින්දු කියන ෆොන්ස්ට සින්දු කියන්න පුලුවන්ද? ෂෙහාන් ෆොන්ස් රඟලා රඟලා ෆොන්නයෙක් උඩදැම්මා මුලින් කියපු එකා නිකරුනේ කැපූනා. අන්තිම වෙලෙත් දිනපු එකාට කියාගන්න බැරිවුන සින්දුව ගොඩදාන්නේ පැරදූන එකා.
    sissanaya kelinda linda
     

    The Hacker

    Well-known member
  • Oct 22, 2012
    2,726
    1
    2,428
    113
    127.0.0.1
    මේ කියන්නෙ මොකද්ද කියලා තෙරෙන්නෙ නැත්තෙ මට විතරමද ??
     

    vibhashana

    Well-known member
  • Aug 26, 2015
    7,079
    12,490
    113
    ලග පාත
    කැරි ත්‍රෙඩ් එක හුගක් උන්ට සීන් එක තේරිලා නැ. :D සමහරු නිරෝෂාව බදින්න හදනවා තව උන් ඒකිගේ වල ලීක් වෙනකන් බලන් ඉන්නව :lol::lol::rofl: ආතල්කෝටියයි :lol::rofl:
     

    niyomax

    Well-known member
  • Sep 24, 2014
    4,595
    7,483
    113
    කැරි ත්‍රෙඩ් එක හුගක් උන්ට සීන් එක තේරිලා නැ. :D සමහරු නිරෝෂාව බදින්න හදනවා තව උන් ඒකිගේ වල ලීක් වෙනකන් බලන් ඉන්නව :lol::lol::rofl: ආතල්කෝටියයි :lol::rofl:
    සීන් එක නොතේරිලා තියෙන්නේ උබට. මේ ත්‍රෙඩ් එක මුලින් දාපු එකා ත්‍රෙඩ් එක දාලා තිබ්බේ උට විතරක් තේරෙන්න. පස්සේ තමයි එඩිට් කලේ. අනික ගොඩක් උන්ට මේකෙන් වැඩක් නෑ මචං. ඒ නිසා ආතල් එකක් ගන්නේ. මට පෙන්නේ උබට විතරයි හරි සින් එක මෙතන තේරිලා නැත්තේ .ආතල්කෝටියයි :(
     

    jaliyaela

    Active member
  • Jan 4, 2017
    533
    104
    43
    ඒකි හොදටම දන්නවා ඒකි කල වැඩේ වැරදියි කියලා. අන්තිම මොහොතෙ හුස්ම ගන්න වෙගේ පවා වැඩි උනා. එකි දුන්නනම් මලිදු වා සිලෙක්ට් වෙනවා එකි අර කෙල්ලව යවන්න ඕන නිසා නොදී ඉදියා. ශිහාන්ට මල පැනලා. :yes: :yes: :yes:

    පලි:

    මෙන්න මේකයි සීන් එක.
    මුලින්ම කොල්ලෙක් සින්දුව කියනවා මහත එකෙක් උගෙ නම මතක නෑ. ඌ 82% ක ගන්නවා ඌ මට මතක විදියට අමල්ගෙ ටීම් එකේ.
    ඊට පස්සෙ කෙල්ලෙක් කියනවා අමන්දා මේකි නිරොශගෙ ටීම් එකෙ. එකි ගැන පට්ට හොද සහතිකයක් නිරෝශා දීපු කතාවක් සාරන්ගයා කියනවා. ඒකි 83% අරන් යන්තන් බෙරිලා ඉන්නවා.ඒත් නිරොශා පාට හොද කියනව එකිට සින්දුව හොදයි කියමු. මෙතන ඉදන් තමයි සීන් එක.
    ඊට පස්සෙ පොඩි කොල්ලෙක් සින්දුවක් කියනවා උගේ ස්කොර් එක ඉක්මනට උඩට එනවා 76% දි වගේ නිරෝශා බලන් ඉදල ඉදල වෝට් එක දෙනවා බැරිම තැන. පොඩි එකා අරුන් දෙන්නම පාස් කරල 86% ක්ද කොහේ අරන් සිලෙක්ට් වෙනවා.

    දැන් අර කෙල්ලයි කොල්ලයි අවදානමේ ඒ අතරෙ සින්දුව කියන්නෙ ශිහාන්ගෙ ටීම් එකෙ මලිදු කියල එකෙක් ඌත් ස්කොර් කරන් එනවා ශිහාන් අමල් දෙන්නම වෝට් කරනවා ඌ 79% නවතිනවා ඔය වෙලෙ නිරොශගේ හාට් බීට් එක නගිනවා හොදට පේනවා පපුව උස්පහත් වෙන වේගෙ වැඩි වෙනවා. නිරෝශාමලිදුට වෝට් කරන්නෙ නෑ. එකි වෝට් කරානම් 86% අරන් මලිදු ගොඩ යනව. නිරෝශා ඒක හිතලමයි කලේ කියල හොදට තෙරෙනවා. ශිහාන් අඩන්න වගේ එනවා ඌට මල පැනලා.
    බලුම වැඩේ ඉතින් කාලෙකින් ඔය ප්‍රොග්‍රම් එක මෙච්චර වෙලා බැලුවෙ. නිරෝශව එපා උනා.

    49:00 ඉදල බලපන්



    පාදඩ ජරා කානු පල්ලෙ සක්කිලි බලු පාහර ජාතියක SINHALA