1gbps download JIO

EnIgma001

Well-known member
  • Mar 24, 2011
    12,982
    18,647
    113
    34
    Hell
    :eek::eek:

    ලන්කාවේ ෆයිබර් වලත් 100 බන් මැක්ස් එන්නෙ මෙකේ 990 ක්

    Net worth Mukesh Ambani 85 billion

    India's Reliance Jio Platforms is the world's most ambitious tech company. Founder Mukesh Ambani has made it his dream to provide every Indian with access to affordable and comprehensive telecommunications services, and Jio has so far proven successful, attracting nearly 400 million subscribers in just a few years
    "Google "
     
    anjwj

    Well-known member
  • Sep 19, 2008
    567
    415
    63
    meheth oya speed eka pkg thiyenawa ban

    1601577092175.png

    but balapan india wala gb ekaka ganai ape gb ekaka ganai. ape TRC eka mele wedak ne jiyala tama mata hithenne. TRC eka
    peni inne ISP la wenuwen.
    1601577334158.png
     
    san2d3

    Well-known member
  • Jan 1, 2010
    7,618
    3,333
    113
    Bandarawela
    SLT ඇතුළු මෙහෙ ISP ල චාටර් එක වෙනම දෙයක්. ඒ උනාට ඉන්දියාවයි මෙහෙයි කොහොමද බන් compare කරන්නේ. එකෙක්ගෙන් රුපියල් 10ක් ලාබ ගත්තත් ලංකාවේ මුළු ලාබෙ වගේ සිය ගුණයක් උන්ට profit ඇති. අනික ඔය Indian රුපියල් නේ.
     
    • Like
    Reactions: lilman

    firerix

    Well-known member
  • Jan 29, 2018
    3,120
    4,386
    113
    යකෝ රිලයන්ස් උන්ට ඕක නතින් ඉන්ටර්නෙට් නිකන් උනත් දෙන්න පුලුහන් ඕකුන්ට උන්ගේ තියන ටෙක්නොලජි සහ උන්ගේ සබි කේබල් එක්ක ගත්තහම ..

    අනික intel/Facebook/qualcomm/ගූගල් පවා ජියෝ උන්ට ඉන්වෙස්ට් කරලා තියෙන්නේ ..
     
    • Like
    Reactions: manjulabw

    manjulabw

    Well-known member
  • Aug 23, 2007
    17,467
    15,591
    113
    Land of the Gods 🕎
    SLT ඇතුළු මෙහෙ ISP ල චාටර් එක වෙනම දෙයක්. ඒ උනාට ඉන්දියාවයි මෙහෙයි කොහොමද බන් compare කරන්නේ. එකෙක්ගෙන් රුපියල් 10ක් ලාබ ගත්තත් ලංකාවේ මුළු ලාබෙ වගේ සිය ගුණයක් උන්ට profit ඇති. අනික ඔය Indian රුපියල් නේ.
    convert karala balaoanko cheapest unlimited package ekama 1650lkr
     
    san2d3

    Well-known member
  • Jan 1, 2010
    7,618
    3,333
    113
    Bandarawela
    convert karala balaoanko cheapest unlimited package ekama 1650lkr
    ඔව් බන්. ඕව හෙනම ලොකු company නේ. ඉතින් උන්ට මුළු ඉන්දියාවේම fiber එලන එක simple . ඊට පස්සේ මිනිස්සුන්ගෙන් පොඩි ගානක් හරි හැමදාම ගන්න එක තමයි business plan එක. ලංකාවේ internet users ල මිලියන 10යි. ඉන්දියාවේ 700යි.
     
    • Like
    Reactions: lilman

    manjulabw

    Well-known member
  • Aug 23, 2007
    17,467
    15,591
    113
    Land of the Gods 🕎
    ඔව් බන්. ඕව හෙනම ලොකු company නේ. ඉතින් උන්ට මුළු ඉන්දියාවේම fiber එලන එක simple . ඊට පස්සේ මිනිස්සුන්ගෙන් පොඩි ගානක් හරි හැමදාම ගන්න එක තමයි business plan එක. ලංකාවේ internet users ල මිලියන 10යි. ඉන්දියාවේ 700යි.
    ඔව් ඇත්ත. නමුත් ලන්කාවේ මේ තියන ටිකවත් මුන් හරියට කරන්නෙ නෑ නේ බන්. බලපන් ෆයිබර් ගන්න හෝ ගත්ත එහෙක ප්‍රස්නයක් ආවම? හරියට සර්විස් එකක් දෙන්න බෑ එස් එල් ටී එකට. එකයි ගොඩක් උන් ස්පීඩ් නැතත් ඩයලොග්ම ඉල්ලන්නේ :no:
     
    • Like
    Reactions: san2d3

    san2d3

    Well-known member
  • Jan 1, 2010
    7,618
    3,333
    113
    Bandarawela
    ඔව් ඇත්ත. නමුත් ලන්කාවේ මේ තියන ටිකවත් මුන් හරියට කරන්නෙ නෑ නේ බන්. බලපන් ෆයිබර් ගන්න හෝ ගත්ත එහෙක ප්‍රස්නයක් ආවම? හරියට සර්විස් එකක් දෙන්න බෑ එස් එල් ටී එකට. එකයි ගොඩක් උන් ස්පීඩ් නැතත් ඩයලොග්ම ඉල්ලන්නේ :no:
    service අතින් නම් ගන්න දෙයක් නැ බන්. SLT , TRC ඇගිලි ගහන්නතුව අර වගේ Indian හරි කමක් නැ ලොකු company එකකට හිතේ හැටියට කරන යන්න දුන්න දවසට තමයි මේක හරියන්නේ. upload speed බලපන්. Fiber ඇර මාසෙට ලක්ශේක package එකක් ගත්තත් 1mbps නේ.
     
    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,141
    11,149
    113
    Forest
    SLT ඇතුළු මෙහෙ ISP ල චාටර් එක වෙනම දෙයක්. ඒ උනාට ඉන්දියාවයි මෙහෙයි කොහොමද බන් compare කරන්නේ. එකෙක්ගෙන් රුපියල් 10ක් ලාබ ගත්තත් ලංකාවේ මුළු ලාබෙ වගේ සිය ගුණයක් උන්ට profit ඇති. අනික ඔය Indian රුපියල් නේ.
    Isaac Newton wage buwek 🙄 Ethakota Indiawa pura cabling karala ewwa maintain karanna yana wiyadama
     
    dhanuka kumara

    Well-known member
  • Jul 30, 2012
    5,517
    8,984
    113
    ලංකාවේ service එක ඇරෙන්න වෙන කිසිම අව්ලක් නැහැ..after service ටිකක් හරි හොද dialog එකේ විතරයි
     
    • Like
    Reactions: D_Mad and manjulabw