පරණ කතන්දරවල අපි අහල තියෙනව නැව් මුහුදුබත් වෙනව
දැං තියෙන නැව් කුණාටුවවලට අහුවුණාට මොකුක් වෙන්නෙ නෑනෙ

දැනුත් වෙනව නේ, ප්රවෘත්ති වලට එහෙම කියන්නෑ හැබැයි

පරණ කතන්දරවල අපි අහල තියෙනව නැව් මුහුදුබත් වෙනව
දැං තියෙන නැව් කුණාටුවවලට අහුවුණාට මොකුක් වෙන්නෙ නෑනෙ
එහෙම ඒවාගේ තියෙන්නේ ලී ඒවානේ, කුනාටුවට අහුවුන ගමන් කැඩිලා බිදිලා විනාශ වෙලා යනවා. 

ඒක වෙන්න පුලුවන් නේද,නැවේ සයිස් එකත් බලපානවද, ලොකු රල වලට ඔරොත්තු දෙන්ඩ