නැව්

AnuradhaRa

Well-known member
  • Dec 25, 2010
    61,874
    1
    43,030
    113
    පරණ කතන්දරවල අපි අහල තියෙනව නැව් මුහුදුබත් වෙනව
    දැං තියෙන නැව් කුණාටුවවලට අහුවුණාට මොකුක් වෙන්නෙ නෑන‌ෙ
     
    • Like
    Reactions: NRTG and D_Mad

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,874
    1
    43,030
    113
    නැවේ සයිස් එකත් බලපානවද, ලොකු රල වලට ඔරොත්තු දෙන්ඩ
     

    Amal-Bro

    Well-known member
  • Sep 25, 2020
    283
    288
    63
    උබටත් තියෙන ප්‍රශ්න අනෙ මන්ද කෝ මේ ඇඩ්මින් මුට වෙනමම සෙක්ෂන් එකක් දාල දුන්නනන් හරි... නැත්තම් හැමදාම මොකක් හරි ඔලුව විකල් වෙන ප්‍රශනයක් අහනව :baffled:
     

    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,358
    1
    32,030
    113
    - උඩරට -
    පරණ කතන්දරවල අපි අහල තියෙනව නැව් මුහුදුබත් වෙනව
    දැං තියෙන නැව් කුණාටුවවලට අහුවුණාට මොකුක් වෙන්නෙ නෑන‌ෙ

    ඉස්සර තිබ්බ නැව් ගොඩක් හදන්නේ ලී වලින් නේ බන්!
    ඔය කතාවල , අර රොබින්සන් අන්දරය :love: එහෙම ඒවාගේ තියෙන්නේ ලී ඒවානේ, කුනා‍ටුවට අහුවුන ගමන් කැඩිලා බිදිලා විනාශ වෙලා යනවා. :confused:
    දැන් එහෙම නෑනේ , තාක්ශනය දියුනුවත් එක්ක රේඩාර් , හදිසි දැනුම් දීමේ පද්දති එහෙම තියෙනවනේ..ඉතින් නැවක් අනතුරකට බාජනය්ය උනාම ගලවාගැනීමේ මෙහෙයුම් පටන් ගන්නවා. අනික දැන් ඒවා හදන්නේ ලී වගේ ස්වාබාවික අමුද්‍රවය වලින් නොවන නිසා ලොකු ඩැමේජ් එකක් වෙලා විනාශ වෙන්න තියෙන ඉඩකඩ බොහොම අඩුයි.
    දැන් ඉතින් නැව් මුහුදුබත් වෙන්නේ ගිලිලා ගියොත් තමා ටයිටැනික් වගේ..
    එහෙමත් වෙන්න ඉඩක් නෑ ඉතින් මතකනේ කොස්ටාකොන්කෝඩීයා එක ගිලුනා , පස්සේ ඒක යකඩ වලට ගලවලා ගත්තා. :lol:
     

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,378
    19,509
    113
    Colombo
    ඇයි දැන් සති දෙක තුනකට කලින් අර හරක් හෙන තොගයක් ගෙනියපු Austrailan නැවක් මුහුදුබත් උනේ
    දැන් නාවික තාක්ශනය වගේම වෙදර් රිපෝට් ගන්න තාක්ශනෙත් දියුනුයි නේ, කුණාටු එහෙම තියන තැන් මග ඇරල යන්න පුලුවන්, හදිසියක් උනොත් පට ගාල කරා කරලා රෙස්කියු ඔපරේශන් කරන්න පුලුවන්.
     
    • Like
    Reactions: AnuradhaRa

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,049
    3
    118,616
    113
    Gampaha
    නැවේ සයිස් එකත් බලපානවද, ලොකු රල වලට ඔරොත්තු දෙන්ඩ
    ඒක වෙන්න පුලුවන් නේද,
    පළල වැඩි වෙලා උසින් අඩු උණාම ගුරුත්ව කේන්ද්‍රයෙ පිහිටීමත් එක්ක...