Mahindra KUV100 NXT Review (Sinhala) from ElaKiri.com

Mad Weera

Well-known member
  • Oct 13, 2015
    5,328
    6,080
    113
    දැන් තමා විඩියො එක බලලා ඉවර කලේ
    අඩුගානේ මහින්ද්‍රා එකෙන්වත් ඔහොම විඩියෝ එකක් කරලා නැතිව ඇති
    විඩියො එක සුපිරි
    ප්‍රඩක්ශන් එකේ විඩියෝ එකත් අනිවා දෙන්න.
    මේ දවස් වල ඩීසල් එකත් ගෙනල්ලා ටෙස්ට් රන් යනවා
    ඉස්සරහට Auto එකකුත් කරනවා කියලා කතාවක් යනවා


    Website eke dala thibbe 32.5 Option anuwa ara gaana wenne ehema da danne naha ?
    owners group එකේ දලා තිබ්බේ ගාන වැඩි වෙනවා කියලා
     
    • Like
    Reactions: shameera89

    beziques

    Well-known member
  • Aug 10, 2020
    1,263
    1,517
    113
    එන්න එන්න ඉන්දියන් බඩු කොලිටි වැඩි වෙනවා.. 2030 වෙද්දි මුන් සුපිරි ෆිනිශින්ග්1ක් එක්ක, ලස්සන ලස්සන ඩිසයින් වලින් වාහන එළියට දාවි.. සිට් වගේ පාට්ස් ලංකාවේ හදන එක නියමයි... ෆ්‍රන්ට් ලුක්1 නම් ඇත්තටම ලස්සනයි... වෙනද වගේම හොද රිවීව්1ක්.. ඊළග එක හොන්ඩා CRV දෙන්න..

    Sira kathawa. Mahindra Thar eka dakkada?
     
    • Like
    Reactions: D_Mad

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    තවත් හොද Review එකක් මචං.
    මේක ලංකාවේ සම්පූර්ණයෙන් එකලස් කරන එක ගැන සතුටුයි.
     
    • Like
    Reactions: PHBhagya

    dinuksha_asela

    Well-known member
  • Feb 7, 2007
    6,535
    10,669
    113
    Nugegoda, Sri Lanka
    Mama Langata dakka wahane. Build quality num anith Indian ewata Sapekshawa sahena hondai. Lankawe hadana seats ehema sahena quality wage. After sales serviceuth hondata denna puluwannum lankawe entry level sahena market ekak thiyey. Micro ekata kela uneth unge after sales service anthimay.
     

    Isuru19901227

    Well-known member
  • Dec 30, 2012
    678
    645
    93
    4 doors නැත. මටනං අවශය නැ. පට්ට නිකන් jeep එකක් වාගේ.
     

    dagayaa

    Well-known member
  • Sep 7, 2010
    4,037
    722
    113
    දැන් තමා විඩියො එක බලලා ඉවර කලේ
    අඩුගානේ මහින්ද්‍රා එකෙන්වත් ඔහොම විඩියෝ එකක් කරලා නැතිව ඇති
    විඩියො එක සුපිරි
    ප්‍රඩක්ශන් එකේ විඩියෝ එකත් අනිවා දෙන්න.
    මේ දවස් වල ඩීසල් එකත් ගෙනල්ලා ටෙස්ට් රන් යනවා
    ඉස්සරහට Auto එකකුත් කරනවා කියලා කතාවක් යනවා


    owners group එකේ දලා තිබ්බේ ගාන වැඩි වෙනවා කියලා


    Video wala quality enna enna wadi wenawa patta professional. production video ekath karanna. (y)(y)
     
    • Like
    Reactions: beziques