දැන් ලගකදි ඉදලා නිදා ගන්න ගියාම එක පාරටම ගැස්සිලා ඇහැරෙනවා.
හැමදාමත් නෑ. ගොඩක් නිදිමත නැති වෙලාවට නිදාගන්න ගියාම
හැමදාමත් නෑ. ගොඩක් නිදිමත නැති වෙලාවට නිදාගන්න ගියාම
Take Sleeping Pillදැන් ලගකදි ඉදලා නිදා ගන්න ගියාම එක පාරටම ගැස්සිලා ඇහැරෙනවා.
හැමදාමත් නෑ. ගොඩක් නිදිමත නැති වෙලාවට නිදාගන්න ගියාම
insomnia da koheda 
මටත් ඕක වෙනවා. කලාතුරකින් තමා වෙන්නේ.මට නම් වෙන්නෙ හීනෙන් කාණුවකට වැටෙනව වගේ දේවල් පෙනිල ගැස්සිලා ඇහැරෙන එක. නිතරම නම් වෙන්නේ නෑ.
පරක්කු වෙලා නිදා ගත්තාම !මටත් ඕක වෙනවා. කලාතුරකින් තමා වෙන්නේ.
අඩෝ මටත් තියෙනවා සීන් එක. කෝට්ටේ නිදාගෙන ඉන්නකොට එක පාරට යටට ඇදල ගන්නවා වගේ ෆීලින් එකක් එන්නේ. සමහර දවසට කෑගහෙනවා .දවස් 4ක් 5ක් නිදාගත්තේ නැති උනාම සතියක් විතර තියෙනවා.


ඇදලා ගන්නවා කීවේ ඇද යටටද !
එහෙනම් සුවර් ඇද යට බූතයෙක් ඉන්නවා..![]()
සිරා ඒ වගේ මචන්. කියන්න තේරෙන්නේ නැ . බයික් එකකින් කරනම් ගහල වැටෙනව වගේ.එහෙනම් හොදට නිදා ගන්න පුලුවන් !mam ada awidda 7km within 1h... awith wash1k dala hodata kewa..