නින්ද යාගෙන එද්දි ගැස්සෙනවා

san2d3

Well-known member
  • Jan 1, 2010
    7,654
    3,376
    113
    Bandarawela
    එහෙනම් හොදට නිදා ගන්න පුලුවන් !
    සාමාන්‍යයෙක් කොම්පූටර් එක්ක අසිමීතව වැඩ කරන අයට නින්ද යන්නේ නෑ.. වැඩ කරන කීවේ ස්ක්‍රීන් එක දිහා ගොඩක් වෙලා බලන් ඉන්න අයට..
    Elama machan. Ow. Paya 8k wath eka digata nidaganna set unoth me wage podi podi awl godak hariyanawa.
     

    hodakolla

    Well-known member
  • Feb 14, 2017
    72,445
    1
    99,112
    113
    Leasing World
    දැන් ලගකදි ඉදලා නිදා ගන්න ගියාම එක පාරටම ගැස්සිලා ඇහැරෙනවා.

    හැමදාමත් නෑ. ගොඩක් නිදිමත නැති වෙලාවට නිදාගන්න ගියාම

    Ithipiso gathawa kyl nda ganin ethakota awlk wenne na bn
     
    • Like
    Reactions: windows_ubuntu

    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,468
    1
    32,167
    113
    - උඩරට -
    මම දන්න අයියා කෙනෙක් හිටියා SE කරන.
    එයාටත් ඔහොම සීන් එකක් වෙලා දැන් ගොඩක් කාලේකට කලින්.
    එයා ගනන් ඇරන් නෑ..
    පස්සේ ඩොකෙක් ලගට ගියාම කියලා ඔයා පරිගනක අංශයේ නිසා පොඩ්ඩක් ස්නායු සම්බන්ධ ඩොකෙක්ව හම්බ වෙන්න කියලා.
    පස්සේ පොර ගිහින්, නොනිදා වැඩ කිරීමේ ප්‍රතිඵ්ලයක් ලෙස ස්නායු ඩැමේජ් වෙලා ඇස් පෙනීමත් අඩු වෙන්න පුලුවන් ඉස්සරහට කියලා , පස්සේ ඩයල් එක ඩොකාට පිස්සු එහෙම එකක් නෑ කියලා ඉදලා.
    අන්තිමට කන්නාඩි දාන්න වෙලා.. ඇස් පෙනීම අඩු වෙලා..පස්සේ පොරට ඒ වෘත්තියෙනුත් අයින් වෙන්න කියලා..
    එහෙම එකක් හැමෝටම නොවුනත් ගොඩක් අයට වෙන්න පුලුවන්..
    ගොඩක් අය වෙනම කන්නාඩි පාවිච්චි කරනවා දැකලා තියෙනවා කොම්පූටර් වලින් වැඩ කරද්දි එහෙම..
     

    mr90486

    Well-known member
  • Sep 2, 2008
    1,705
    1,476
    113
    Everywhere
    I also have that occasionally. It's called Hypnic Jerk

    එහෙනම් හොදට නිදා ගන්න පුලුවන් !
    සාමාන්‍යයෙක් කොම්පූටර් එක්ක අසිමීතව වැඩ කරන අයට නින්ද යන්නේ නෑ.. වැඩ කරන කීවේ ස්ක්‍රීන් එක දිහා ගොඩක් වෙලා බලන් ඉන්න අයට..
    True story. It's insane when you have to go through a sleepless night after a long stretch of coding
     
    Last edited:

    Gedara_haraka

    Well-known member
  • Sep 15, 2017
    726
    310
    63
    සති 2 කට කලින් මටත් එක දිගට ඕක උනා,
    Hypnic jerk කියල කියන්නේ, අපි නිදාගන්න යනකොට මොලේ එක කොටසක් අවදිවෙන හින්දලු ඒක වෙන්නේ.
    එහෙම වෙන්න ස්ට්‍රෙස් එක බලපානවා කියල තිබ්බ,
    දැන්නම් මට අවුලක් නෑ- ඒ දවස් වල ස්ට්‍රෙස් වෙලා තිබ්බේ ප්‍රොජෙක්ට් 3ක deadline ලං වෙලා
     

    CyberKing

    Well-known member
  • Apr 12, 2015
    1,404
    270
    83
    Machan matath oya lede thibuna. maha kaalakanni ledak... :dull: insomnia da koheda :(
    passe mama beheth gaththa sleeping cycle eka awul gihin wage.
    nidi beheth beela thamai nidagatte tika dawasak.
    hamadaama hari time ekakata nidaaganna balanna, naththan clock eka awul yanawa ape

    Nindayaagena enakota eka paara gassila samahara welawata katin sound ekakuth enawa, eka paara aharenawa. eetapasse full sleep eka iwarai wage... apahu nagitala wada karannath puluwan.

    Beheth walin passe hari giya
    Mekamai mata thiyenne th...

    Aran balanna one nidi pethi..
    Hamadama 1 gane biwwata awulak nane. Sathiyak dekak
     

    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,813
    113
    127.0.0.1
    Mekamai mata thiyenne th...

    Aran balanna one nidi pethi..
    Hamadama 1 gane biwwata awulak nane. Sathiyak dekak
    ඔව් ඒක තමයි ත්‍රෙඩ් එකේ ටයිටල් එක දැක්ක ගමන් දුවගෙන ආවෙ.
    උබ ඩොක්ටර් කෙනෙක් ගාවට ගිහිල්ලා ලියාගන්න.නිදාගන්න ඕන වෙලාවට පැයකට කලින් තමයි බොන්න තියෙන්නේ ඒක දොස්තර කියයි ඔයාට. එහෙම ටික දවසක් බිව්වහම හරියට clock එක හැදෙනවා. ඊට පස්සේ උඹ දිගටම ඒ ටයිම් එකට නිදා ගන්න ට්‍රයි කරපන්. එකපාරටම අඩුවෙන්නේ නැහැ ටික කාලයක් යනකොට තමයි ඒක හරියන්නේ. වැඩිය නිදි මරන්න ගන්න යන්න එපා
     

    CyberKing

    Well-known member
  • Apr 12, 2015
    1,404
    270
    83
    ඔව් ඒක තමයි ත්‍රෙඩ් එකේ ටයිටල් එක දැක්ක ගමන් දුවගෙන ආවෙ.
    උබ ඩොක්ටර් කෙනෙක් ගාවට ගිහිල්ලා ලියාගන්න.නිදාගන්න ඕන වෙලාවට පැයකට කලින් තමයි බොන්න තියෙන්නේ ඒක දොස්තර කියයි ඔයාට. එහෙම ටික දවසක් බිව්වහම හරියට clock එක හැදෙනවා. ඊට පස්සේ උඹ දිගටම ඒ ටයිම් එකට නිදා ගන්න ට්‍රයි කරපන්. එකපාරටම අඩුවෙන්නේ නැහැ ටික කාලයක් යනකොට තමයි ඒක හරියන්නේ. වැඩිය නිදි මරන්න ගන්න යන්න එපා
    Ela 😎😎😎