නින්ද යාගෙන එද්දි ගැස්සෙනවා

this_is_doge

Well-known member
  • Oct 10, 2020
    537
    617
    93

    Gajaman007

    Well-known member
  • Feb 1, 2016
    1,958
    1
    3,438
    113
    අපි මේ ඉන්නේ සිමුලේෂන් එකක. එකේ පොඩි glitch එකක්
     

    hemalsilva

    Well-known member
  • Oct 16, 2006
    16,041
    2,692
    113
    Paraguay
    මටත් ඕක තිබුනා.මාත් හිතුවෙ භූත් දෝශයක් කියලා.එත් ඇත්තටම වෙන්නෙ මෙකයි.

    අපට නින්දයාගෙන එනකොටම මනෝකාය අපේ ඇගෙන් පිට වෙන්න යනකොටම අපිට අහරුනොත් මනොකාය නැවත අපේ ඇගට ඇතුල් වෙද්දි එහෙම වෙනවලු.ගොඩක්ම ත්දට මහන්සි දවස් වලට තමයි වැඩිපුරම වෙන්නෙ.

    දෙවනි හේතුව තමයි අපිට නින්ද ගියාම අපෙ හදවත නැවතිලාද කියලා චෙක් කරන්න මොලයෙන් සිග්නල් එකක් එවනවලු.එතකොටත් අපිව ගැස්සිලා ඇහැරෙනවලු.

    හේතුව දන්න නිසා දැන් නින්දෙන් බය වෙන්නෙ නැහැ.
     
    • Haha
    Reactions: KrishanL89

    bumper

    Well-known member
  • May 20, 2017
    378
    170
    63
    වැඩිය නිදි මරන්න එපා හොඳට වතුර බීපන් හැමදාම නාපන්
     

    TeamSL

    Active member
  • Mar 26, 2012
    646
    37
    28
    42
    කළුතර
    මටත් ඔය සීන් එක තියෙනව. මගේ යාලුවෙක්ටත් ඕක තිබුණ. පොර හාමුදුරුවෝ කෙනෙක්ට කිව්වම කියල තියෙන්නේ බුදුගුණ සිහිකරල නින්දට යන්න කියල. පෙරේතයෝ තමයි ඕකට හේතුව. මම විස්වාස කරන්නෙත් නැහැ අවිස්වාස කරනනෙත් නැහැ. මධ්‍යස්ථව ඉන්නව.
     

    visalbro

    Well-known member
  • Jun 4, 2017
    15,974
    17,133
    113
    panadura
    mata heenawaladi walak watena seen ekak,kandakin pallehata watena seen ehema penakota eka paratama gassenawa habaiy aharenne naa.therenawa habaiy heenayak kiyala.ehemama ninda yanawa